@theserenity_0: අහම්බයකින් දොර ඇරුණු සමහර හමුවීම් තියෙනවා.. අදටත් නොසෑහෙන්න ආදරය කරන, දිනයක්, වෙලාවක් මතකයෙන් ගිලිහුණත් ඒ මොහොතේ ගැහුණු හදවතේ රිද්මය තවමත් පපුවේ ගැඹුරුම තැනක උණුසුම්ව රැඳිලා තියෙනවා... ඒක හරියට, දිගු නියඟයකට පස්සේ පොළොවට වැටුණු පළමු වැහි බිංදුව වගේ... වියළි හිතක් ආයේමත් පණගන්වපු... අපි අපිටම අයිති නැති මේ ලෝකෙක, මුළු ආත්මයෙන්ම තවෙකෙකුට අයිති වෙන්න පුළුවන් කියලා කියා දුන්නේ ඒ හමුවීම... කිසිදු සීමා මායිම්, කොන්දේසි නැතිව, හුදෙක් හදවත් දෙකක නිරුවත් බැඳීමක් පමණක්ම වූ... ඒ අසීමිත ආදරය, සමහරුන්ට "පිස්සුවක්" වෙන්න ඇති... නමුත්, ඒ පිස්සුව ඇතුළේ තිබුණා මුළු ලෝකයම ලස්සන කරපු ජීවිතයක්! කාලය ගෙවිලා ඒ හමුවීම් දවසක හුදෙක් "මතකයන්" විතරක්ම වෙලා තිබුණත්... එදාටත් හිතේ කොනක ඉතිරිව තියේවි... ඒ ආදරයේ උණුසුම, ජීවිතේ ඉතිරි කාලයත් ජීවත් කරවන්න නොසෑහෙන්න වටිවී... එදාටත් හදවත රිදවමින් වුණත් තොල් කොනකට හිනහවක් ගේන්න පුළුවන් ඒ වගේ හමුවීම්වලට... මිනිස්සු ඇත්තටම නොසෑහෙන්න ආදරේ කළා...!! ❤️❤️‍🩹 #serenity#serenitylovers#viral_video#fyp#foryou

The Serenity 🩵
The Serenity 🩵
Open In TikTok:
Region: JP
Thursday 16 July 2026 02:55:59 GMT
1220
71
0
11

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @theserenity_0, please go to the Tikwm homepage.

Other Videos


About