@_a_.s_.h_: මට ඕනි උනේ ඔයාට හොදම කෙනා වෙන්න... මට ඕනි උණා ඔයාට හොදම කෙනා වෙන්න.ඒ වෙනුවෙන් ඔයා හිතනවටත් වඩා ගොඩක් කැපකිරීම් මම මට පුලුවන් උපරිමෙන් කරා. මම ඔයාගෙ හිත පොඩ්ඩක්වත් රිදෙන්නේ නැති වෙන්න මම ඉවසපු තරම කොහොමද කියලා ඔයා නොදන්නවා ඇති... මම මගේ හිතත් එක්ක කරපු යුද්ධේ ඔයා නොදන්නවා ඇති... කෙනෙක්ට ඕනිම කෙනා වෙන්න සල්ලි කාලය විතරක් කැපකරාට හොදටම මදි කියලා මම දන්නවා.අපිට අපි ආදරය කරන කෙනාට අමාරුම වෙලාවෙ එයා බිංදුවටම වැටිලා ඉන්න වෙලාවෙ හයියක් වෙන්න පුලුවන් නම් ඊට වඩා දෙයක් සමහර වෙලාවට තවත් නෑ. මම ඒකමයි ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක ඇහුන්කන් දෙන්නෙක් වෙන්නේ.ඒ වෙලාවට ඔයාට මගේන් උත්තරයක් නොලැබුනත් මගේ ඇහුන්කන් දීම මොන තරම් වටිනවාද කියලා ඔයාගෙ ඇස් දෙකෙන්ම මම දැකලා තියෙනවා. මම එහෙම ගොඩක් වෙලාවට ඇහුන්කන් දීලා විතරක් ඉන්නේ වැලදගැනීමක් අවශ්‍ය කෙනෙකුට දේශන ඉදිරිපත් කරලා වැඩක් නැති නිසයි... ඔයාට කවදාහරි දවසක මම හමුවුණ හොදම කෙනා කියලා කියන්න පුලුවන් වෙන්න මම අවංකවම ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මම කරා කියලා මම හිතනවා #creatorsearchinsights #fypシ゚ #onemillionaudition #foryourlifetimememory #අශ්

අශ් ♡
අශ් ♡
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 03:00:34 GMT
104920
7615
170
710

Music

Download

Comments

nadee33814
nadee :
හැමදාම මං බලාන් ඉදියා අන්තිමටම බලාන් ඉන්න කෙනා විතරක් උනා
2026-07-20 10:33:02
1
__sp__21
__SP__ :
එපා... හොදම කෙනා වෙන්න ඕනෙ නෑ, එයා ආදරේ කරන කෙනා වෙන්න තිබ්බ නම්..🥹💞
2026-07-20 16:26:00
4
madushan02.24
PaTHuMa OFFICIAL :
හැමදම වරදිනව 🥺😔
2026-07-20 16:04:39
1
anushkadinushi
💗💍🍃ディヌ💗💍🍃 :
හැමදාම වැරදුනා මේ පාරත් වැරදුනා 🤐🥺
2026-07-20 17:53:01
1
hkc.perera2
@Ku_Shi_Ya🤭❤️ :
මටත් ඕනි උනා එයාට හොදම කෙනා වෙන්න ඒත්...🥺❤️
2026-07-20 23:42:01
1
malinga_410
Malinga :
මේ පාරත් මට වැරදුනා. එත් .. මටත් රිදෙනවා.. 🙂
2026-07-18 12:21:17
25
_a_.s_.h_
අශ් ♡ :
මට ඕනි උනේ ඔයාට හොදම කෙනා වෙන්න... මට ඕනි උණා ඔයාට හොදම කෙනා වෙන්න.ඒ වෙනුවෙන් ඔයා හිතනවටත් වඩා ගොඩක් කැපකිරීම් මම මට පුලුවන් උපරිමෙන් කරා. මම ඔයාගෙ හිත පොඩ්ඩක්වත් රිදෙන්නේ නැති වෙන්න මම ඉවසපු තරම කොහොමද කියලා ඔයා නොදන්නවා ඇති... මම මගේ හිතත් එක්ක කරපු යුද්ධේ ඔයා නොදන්නවා ඇති... කෙනෙක්ට ඕනිම කෙනා වෙන්න සල්ලි කාලය විතරක් කැපකරාට හොදටම මදි කියලා මම දන්නවා.අපිට අපි ආදරය කරන කෙනාට අමාරුම වෙලාවෙ එයා බිංදුවටම වැටිලා ඉන්න වෙලාවෙ හයියක් වෙන්න පුලුවන් නම් ඊට වඩා දෙයක් සමහර වෙලාවට තවත් නෑ. මම ඒකමයි ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක ඇහුන්කන් දෙන්නෙක් වෙන්නේ.ඒ වෙලාවට ඔයාට මගේන් උත්තරයක් නොලැබුනත් මගේ ඇහුන්කන් දීම මොන තරම් වටිනවාද කියලා ඔයාගෙ ඇස් දෙකෙන්ම මම දැකලා තියෙනවා. මම එහෙම ගොඩක් වෙලාවට ඇහුන්කන් දීලා විතරක් ඉන්නේ වැලදගැනීමක් අවශ්‍ය කෙනෙකුට දේශන ඉදිරිපත් කරලා වැඩක් නැති නිසයි... ඔයාට කවදාහරි දවසක මම හමුවුණ හොදම කෙනා කියලා කියන්න පුලුවන් වෙන්න මම අවංකවම ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මම කරා කියලා මම හිතනවා
2026-07-18 16:23:15
13
sh._.rush
Eternal♟️" :
හොද අයටමලු නේ මෙහෙම වෙන්නේ... කමක් නෑ ඉතින්...🙂
2026-07-20 11:34:48
1
amor_alwaysbedifferent
Thaji :
caption pls
2026-07-18 15:33:37
2
tharuuu0328
Tharuu samaranayaka🌹🍂 :
caption please
2026-07-17 16:07:07
4
lakshidil1
LakX🧿🪬 :
Caption 🙏
2026-07-19 05:30:20
1
_._chathu_
Chathu_🦄💗" :
Caption ❤️
2026-07-18 10:33:24
1
sanjusanjaya1127
sanju sanjaya :
anthimta pennama beri ekaa una ekata hethuwa thawamath hoynwa..❤️‍🩹
2026-07-19 16:02:33
1
s116720
S :
same☺️💯❤️‍🩹
2026-07-18 09:51:14
1
sithu9881
❤️❤💚 සාවි 💚❤️ :
ඒ උනාට මන් තමයි හොදම නැති කෙනා උනේ අන්තිමට
2026-07-16 10:14:32
4
hases_minerva0
Hases Minerva 🕷️💗 :
captions ek gnnd ❤️
2026-07-18 10:09:05
1
shehanmadhusanka10
•°®~Shehan~®°• :
Captain eka gannd 🙂
2026-07-18 08:48:07
1
rasal_achintha
Flip_Draco :
@シイウミ二💗🌎🇯🇵
2026-07-20 10:39:39
3
kalaniserasinghe0
Kalani Serasinghe....💝🌷 :
@ADEESHE 💋 😊
2026-07-21 03:31:45
0
sanjukollh00
🔱😈S_A_N_J_U😈⚔️ලොකූ☠️🔱 :
@...𝐒нαиυ 🍄☘️
2026-07-18 17:23:39
2
akarshadeshini
𝐀𝐤𝐚𝐫𝐬𝐡𝐚 𝐃𝐞𝐬𝐡𝐢𝐧𝐢 :
❤️‍🩹
2026-07-20 13:01:36
1
_dole_...0
_sanda-♥️🇮🇱🧚‍♂ :
🙂🫂
2026-07-21 10:26:27
1
chanakamadushan712
Noti boy 💋📍 :
@$henoli_🦋 🥹❤️‍🩹🥲
2026-07-18 15:07:31
1
To see more videos from user @_a_.s_.h_, please go to the Tikwm homepage.

Other Videos


About