@fawaz.kuwait0: කුවේට් අකාම නැතුව එලියේ සැප වින්ද 50ක් 60ක් පොලිසිය අල්ලලා 😳🥹

🍒🍓සෙල්ලක්කාර🍒හුරතලේ🍒🍓🚘🍎
🍒🍓සෙල්ලක්කාර🍒හුරතලේ🍒🍓🚘🍎
Open In TikTok:
Region: KW
Thursday 16 July 2026 03:36:03 GMT
265607
7730
545
3580

Music

Download

Comments

user..k.y.nilmini
නිල්මිණි nilmini :
රටේ දැන් තිබෙන කලබලකාරී තත්වය නිසා...නිතියට හිස නවමු
2026-07-17 12:05:53
1
user267madu
267 madu ♥️♥️ ඩබල් සීරෝ :
මිනිස්සුන්ට පස්න තියන නිසානේ දුක් විදගෙන ඉන්නේ එහෙම අයට බනින්න එපා අපි කවුරුත් මිනිස්සු
2026-07-16 09:17:37
149
sanju.nilu
නිලුකා :
පරිස්සමෙන් ලන්කාවට යන්න ලැබේවා කවුරු උනත් මහන්සි වේලා වැඩ කරන අය නෙ හොරට වැඩ කරලා පඩි ගන්න අය නෙවෙයි
2026-07-16 10:14:38
1
sanjila154
❤️≫∘❀𝗔𝗻𝘂♡අනු❀∘≪❤️ :
:එලියෙ වැඩ කරන අය සැප විදිනවා කියන්න එපා එ මිනිස්සු ඉන්න තත්වෙ දන්නෙ එකට මුහුන දුන්න එකාමයි අසරනයි බන් ඔක්කොටම වඩා..😥😥පව් අනෙ
2026-07-17 11:36:57
1
achalamadu5
🫵twinkle❤🇰🇼 🇱🇰 :
🥺🥺🥺අනේ පව් දෙවියනේ ,,,එලියෙ ගොඩක් රස්නෙයි,මොනවා උනත් මේ අපේ අහිසක මිනිස්සු ,,🥺
2026-07-17 12:50:14
2
avindee
𝓐𝓿𝓲𝓷𝓭𝓮𝓮 :
කිසිම කෙනෙකුට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා.පැත්තටම ඊයෙ රෑ එළිවෙනකම් අපිටත් නිදාගන්න විදිහක් නෑ. මේ දුක දැකලා.දන්න කියන මනුස්සයින්ගෙන් එන කෝල් අප්‍රමාණයි.කාමර කෑල්ලක් හරි හොයලා දෙන්න කියලා.ඒ කතා වල තියන අසරණකම ඇහුනහමඇත්තටම පපුව පිච්චිලා ගියා 😔😔😔
2026-07-16 05:35:29
54
nisansala.dayana
Nisansala.Dayana :
අනේ පවි ඉතින්.මේ දවස්වල ඒලියේ.තියා ගේවල් වලල්වලවත්. ඉන්න බැ මාරම රස්සේනයි. ඒලියේ වැඩ කරන අය දන්නවනේ.නිතිය ඒත් පවි ඉතින් හැමෝම පරිස්සමට. ඉන්න JP.BS 😳😳😳😳😳
2026-07-17 14:16:12
2
s.madushanka74
s madushanka 🇰🇼 :
මම ඔය පාරෙ බස් එකේ වැඩ කරන්නෙ.වචන වලින් කියන්න තේරෙන් නෑ.ඒ මිනිස්සුන්ගෙ අසරනකම.මහ දවල් 11/12 මහ පාරෙ බස් වලට නගිනව රෙදි මලු අරන්.😭😭😭😭😭😭😭
2026-07-16 15:43:59
24
user76384079522222dilu
Dilu 🧚💍 :
පව් දෙයියනේ මේ රස්නෙ කාලේ කොහොමද එළියේ ඉන්නේ. ඉක්මනින් යන්න. ලැබේවා. 🙏🙏🙏
2026-07-16 16:54:14
21
j_u_l_a_n_812
Tharindu Julan :
හැම රටකම නීතියක් කියල දෙයක් තියෙනවනේ ප්‍රශ්න තියෙනවා කියලා හිතෙන හිතෙන විදියට ජීවත් වෙන්න යන්න එපා 👋 යන තැනක නීතියට අනුව නීත්‍යානුකූලව හම්බ කරගෙන ජීවත් වෙයල්ලා බං...... 🫰
2026-07-17 10:13:27
5
madu21962
Madu :
අකාම නැතුව ඉන්න අයනෙමෙයි මේ.පව් දෙවියනේ..
2026-07-16 13:32:01
13
chanchala1989
චංචලා 1989 :
සැපක් වින්දා කියන්න බෑ රටකට ආවහම ගැහැනු පිරිමි දෙගොල්ලොම දුක් විදිනවා හරියට පව් ඉතින් කීයක් හරි හොයන් ජීවිතේ හොයපු මිනිස්සු නේ ඉතින්
2026-07-16 13:36:28
8
s.l.manohari
S L manohari :
Iqama නැතුව හිටියොත් කාටත් ඔය ටික තමා
2026-07-16 15:15:12
1
malkanthi952
මාතලේ කියන්නේත් ගැම්මක්. :
පව් මිනිස්සු අපේ එවුන්නේ.මිනිස්සුන්ට ප්‍රශ්න
2026-07-16 08:18:39
15
encounter119
◥Fɪɴᴀʟ FITNESS 𒆜🇰🇼 :
මිනිස්සුන්ට කරදර ප්‍රශ්න තියනවා ඒත් රටක නිති රීති වලට ඒවා අදාල නෑ රටේ ආරක්ෂාව තමයි එයාලට වැදගත් , රටක ජීවත් වෙනවා නම් ඒවට යටත්ව තමයි ඉන්න ඕනී ,
2026-07-17 01:04:54
5
nade.nadee6
Nade Nadee :
පවු මොන උනත් ගෙවල් හොදනම් ඔහොම වෙන්නේ නැනේ
2026-07-16 07:18:35
16
krisa8942
krisa :
කවුරුත් මිනිසුන් තමන්ගේ රටට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
2026-07-16 08:59:06
9
boy__boom.__avn__boy
x | zooM  :
ඉක්මනට අපෙ මවී රටට යන්න ලැබෙවා🙏🙏🙏🙏🙏
2026-07-16 08:05:28
14
bgj.hvv
පුෂ්පා :
අකාම තියන අයටත් එකම දේ තමයි නැති අය විතරක් නෙමෙයි
2026-07-16 08:34:19
11
imes907
Imesh :
මොනාද යකෝ අකාමා කියන්නේ..comment පීරලත් හොයාගන්න බැරි වුනා
2026-07-17 17:27:47
1
priyanthikawijesi
Priyanthika Wijesinha :
අකමා කියන්නෙ මොකක්ද
2026-07-17 10:48:38
0
rohan____lk_ae
Rohan :
රටක නීතියට අවනතව වැඩ කරන එක හැමෝගෙම වගකීමක්. නැතිබැරිකම , අසරණකම කියන්නෙ නීතිය බයිපාස් කරන ටූල්ස් නෙම් . අමාරුවෙන් හරි නීත්‍යනුකූලව ජීවත් වෙන්න ඕනි.
2026-07-17 12:24:28
3
viva33954
viva :
meyala hitapu parana gewal kadala aluth gewal hdanna one nisa ainwenna kiyala thiyenne🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-17 05:09:37
1
.a.t315
තරු ❤🫶🫶🇱🇰👫 :
පවි එයාලත් එහෙම ඉන්නේ පුර්ශ්න නිසා නැතුව සැප විදිනවා නොවෙයි එහෙම කතා කරන්න එපා පවි😳
2026-07-16 19:49:14
2
To see more videos from user @fawaz.kuwait0, please go to the Tikwm homepage.

Other Videos


About