@dinet161: ##කොරියාවේ කොල්ලා #followers #viral👌🤝🤝🤝

Mr D (🇰🇷)
Mr D (🇰🇷)
Open In TikTok:
Region: KR
Thursday 16 July 2026 04:09:45 GMT
521996
44407
1731
7756

Music

Download

Comments

sunethra.gunasena
thusha :
හැම ගැනිම එහෙම නැ
2026-07-16 05:25:30
411
nipunamendis
Nipuna Mendis 🇱🇰 :
සිරාවටම
2026-07-17 11:43:38
1
netuli97
sajii... :
පලවෙනියටම අම්මා වැරදි කීවා,කොල්ලගෙ වැරැද්ද කීවා, දැන් ගෑණි වැරදිලු, හෙට වෙද්දි අපිත් වැරදි වෙයි😳
2026-07-16 17:03:29
123
niroshad11
➤⃟̱̱̱̱̄̄̄̄❤️⃝ ⫷𝙉𝙞𝙨𝙝𝙪⫸❤️ :
හොද මිනිහට ලැබෙන්නෙ නරක ගෑනී හොද ගෑනිට ලැබෙන්නෙ නරක මිනිහා. හරියටම හරියන සම්බන්ධකම් හරි අඩුයි.
2026-07-16 09:01:17
360
ishudiyaz151.0
🎶💖INDIKA 💖🎬🎶 :
ලොකු දෙයක් සහෝදරයා මේ දේ මිනිස්සු න්ට කිව්වට ❤️🙏
2026-07-16 08:52:56
204
chuti7120
chuti :
ගෑනු විතරක් නෙවෙයි පිරිමිත් එහෙම තමයි
2026-07-17 06:04:15
13
itzzur.kenxu
Akash Official :
කට්ටක් කාලා ගැනිව රැජිනක් කරනවා කියන කොල්ලන් පිනිසයි
2026-07-16 13:48:16
99
.kumari487
❤️🇱🇰 Kumari ❤️🇴🇲 :
සහතික ඇත්ත ඔයා තමයි හරියටම කතාව කිවිවෙි
2026-07-16 07:40:25
112
leshara43
leshara krishnal @$%#@❤️ :
සහතික ඇත්ත බන් 👍👍👍
2026-07-17 02:58:53
2
nuwaaaa6
🪬බැකෝ නුවා..🧿 :
අම්මලා කවදාවත් ලමයිට වැරැද්දක් කරන්නෙ නෑ....❤️
2026-07-16 09:05:14
58
gonagala
가얀 🇱🇰🇰🇷 :
එකෙන්ම කිව්ව 💪
2026-07-17 00:58:59
2
asi1186
asi :
Harima katawa mcn 👍👍
2026-07-16 06:43:50
25
darasganasanjeewa5
🫶🚀P-O-D-I🚀🫶 :
එයා එහෙම නෑ😁😁
2026-07-16 13:48:40
5
nadeekaa.nadeeka
Nadeekaa Nadeeka :
ගැනිටවිතරක්දොස්කියන්න එප
2026-07-16 23:25:38
5
chathuranga6879
Chathuranga :
super brother ❤️🤟
2026-07-16 06:36:54
6
lahir.mohamed
Lahir Mohamed :
👍👍👍👍👍👍👍👍ඇත්තකතාව
2026-07-16 20:54:37
3
chalani.925
Chalani 925❤️❤️❤️. :
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව
2026-07-16 08:01:46
29
geeth741
Geeth :
සහතික ඇත්ත
2026-07-16 14:12:23
8
dilesh.devaka7
Dilesh Devaka :
තේරෙන සිංහලෙන්ම කිව්වා 👍🏻
2026-07-16 05:10:46
48
himalilakshaani5
Himali 💔👈 :
හැම ගැනිම එහෙම නැ .එහෙම ගැනුත් ඉන්නවා
2026-07-16 09:53:29
80
niro.niro2286
නිරෝ 🎼🎤නිරෝ 🎼🎼🎤 :
පව් එ කොල්ලා නැති උනේ අහිංසක ජිවිතයක් 😢
2026-07-16 14:20:45
6
danu24291
wasantha 🇶🇦🇰🇷🇱🇰🦄🦄🦄🦄 :
🥰🥰🥰🥰
2026-07-16 06:52:23
7
sanu70436
sanu 🇮🇱 # 🇱🇰 :
අම්මලා කවදාවත් දරුවන්ට වරද්දන්නෙ නැහැ. අම්මා කියන්නේ දරුවෝ කසාද බැන්දත් අතනොහරින කෙනෙක්
2026-07-16 17:32:47
14
shanrox800
shan rox :
oya hari brother 💯 math hithuwe ayyata ge liyapu hinda Kyla sorry bro
2026-07-16 12:21:22
5
To see more videos from user @dinet161, please go to the Tikwm homepage.

Other Videos


About