@chuti_05.09: කවදාවත් දෙපාරක් බලන්නේ නැති Film ❤️‍🩹.. #jahnvikapoor #fyp #dhadak #srilankan_tik_tok🇱🇰 #viral

IRoO.🇧🇷
IRoO.🇧🇷
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 06:36:06 GMT
219414
12761
442
519

Music

Download

Comments

_mashi000
MAS-HI🫶 :
🥺🩸ජරාම අවසානයක් තිබුනෙ දෙවියනේ.. හරි ආසාවෙන් බලන් හිටියා අන්තිම වෙනකල්
2026-08-23 14:11:43
64
kavya_nethmini20
°~Kavya~° :
එදායින් පස්සේ ඒ ෆිල්ම් එක බැලුවේ තියා මතක් කරේවත් නෑ...💔
2026-07-17 10:32:38
238
pansilubandara69
Pansilu bandara :
අනික මේක real story එකක් ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේත් ඔය කුල ප්‍රශ්න සමහර පැතිවල තියෙනවා හොදම උදාහරණය රුවන්වැල්ලෙ නඩුව 💔
2026-08-20 08:11:33
34
wsandu5
Sandu Girl 🪬📍 :
අම්මො දවස් ගානක් යනකන් ඇයි එහෙම කරේ කියල කල්පනා කරා 🥺🥺🥺
2026-07-17 04:40:15
33
pulara_ranlini
Pula Abeyrathna 🪬🤍🧿 :
අවංකම මට අද වෙනකම් බලපු film වලින් ඇඬුන එකම film එක 🥺 ඒක ජීවිතේට හිතපු නැති අවසානයක් 💔
2026-07-18 18:23:54
21
shanu_0305
Rasanga Mandodari🤍🌻✨ :
අවංකම මට අද වෙනකම් බලපු film වලින් ඇඬුන film අතර උඩින්ම තියෙන film එක🥺 ඒක ජීවිතේට හිතපු නැති අවසානයක්💔 (Sanam Theri Kasam Theri films ඇර🥹)
2026-07-22 11:19:11
28
sithrusadaham_04
Sith(රූ) _🩶 " :
මට නම් එපා වුනා ඕක බලලා 🙁
2026-07-16 17:57:21
21
madu26966
madu d madushani :
දඩක්... ජිවිතේටම එක සැරයකින් බලා අදටත් දකින ගානට සැන්සීම නැති වෙන ෆිල්ම් එකක්
2026-07-18 06:20:02
9
chooty308
H 🌏♥️💍 :
අම්මෝ එකපාරටම ශොක් උනා වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව 🥺😓
2026-07-17 07:21:17
17
_dewapura
_dewapura :
අය ජීවිතේට බලන්ණෑ🥺
2026-07-16 10:50:17
15
gayashan.gunarathna
Golden boy :
පව් කෙල්ල කෑම උයලා දෙන්න චිකන් ගේන්න කඩෙට යන්නේ...😥
2026-08-23 01:08:32
5
kavee_page_lk
⨳𝕤𝕖𝕟𝕖𝕥𝕙 𝕜𝕒𝕧𝕖𝕖𝕤𝕙𝕒 :
me dhadak 2 movie ekad
2026-07-30 04:46:58
1
sineruu
Sineruu :
මේක ඇත්ත කතාවක්, සායිරාත් කියන මරාති ෆිල්ම් එකේ රීමේක් එක
2026-07-16 17:11:50
7
yuga_05.08
Y U G A 👊❤️ :
එක පාරයි බැලුවෙ.එපා උනා 💔🥲.film එකේ නමට ගැලපෙන අවසානයක්💔💔
2026-07-17 01:18:03
5
ur_cutiee40
BubBleS🎀! :
mkkd meke wenne
2026-07-17 14:57:39
5
niza26g03
𝓢𝓪𝓬𝓱𝓲♡ :
ජීවිතේට වැරදිලාවත් දෙපාරක් බලන්නැති film එකක්
2026-07-16 16:49:40
6
maleesha.nipun1
Maleesha Nipun :
Karan Johar අපිට දුන්නෙ කොහොමත් මොන විදිහකින් හරි මතක තියෙන ෆිල්ම් සෙට් එකක් 🥺💔
2026-07-17 11:38:19
6
chathu_u2
< ChathuzZ_"🤍💋:) :
dhadak🥺eka parai bluwe aye baluwe nh🙂
2026-07-18 03:36:31
9
piumimadhushani2
chani :
film namw plz
2026-08-21 15:56:15
1
tik.tok.sijja0
Kavishka🌍Sithija🤴👸❤️(S) :
ow matanam aye balanna hithune na💔💔💔🥺
2026-08-05 15:13:43
1
sineth589
Sineth_📍 :
Film එපා උනා ❤️‍🩹
2026-08-26 20:23:57
1
seww7644
seww :
rasa kevili genna ynne eya😳
2026-08-25 18:06:34
1
kalingaabeysekara
kalingaabeysekara :
Mc film hall meka baluwe... Mulu crowd ekama hummm saddayakwath nathuwa giya a tharamata shock una...😔😔😔😔😔🥺🥺🥺
2026-08-05 21:14:11
1
ayodya240
🄰͜🅈͜🄾͜🄳͜🅈͜🄰͜ ❀៚ :
අයෙනම් බලන්න හිතන්නෙවත් නැ😒
2026-08-27 14:03:25
1
shain_hazeera
☆Shain☆ :
Anthimta dadas gawa💔
2026-07-19 05:33:05
1
To see more videos from user @chuti_05.09, please go to the Tikwm homepage.

Other Videos


About