Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dasathalankanews: Exclusive - 3 වසරේ සිසුවාගෙන් ලක්ෂ 20 ක වන්දියක් ඉල්ලා ජීවත් වෙන නිවස සහ ඉඩම ලබාදෙන ලෙසට ගුරුවරයාගෙන් බලපෑම් - මව පළමු වරට සිදුවීම හෙළි කරයි...
Dasatha Lanka News
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 06:54:09 GMT
101549
2492
156
347
Music
Download
No Watermark .mp4 (
25.15MB
)
No Watermark(HD) .mp4 (
10.3MB
)
Watermark .mp4 (
21.63MB
)
Music .mp3
Comments
Rajindu Kuruppu :
ඇය් හැමොම ලමයට බනින්නය් වරද පටවන්නෙ. පොලිසිය කියනව ලමය කරා කියන්න කිසිම සාක්සියක් නැ කියල. දැන් ඔය ගිනි පෙට්ටිය පොඩි ලමෙක් ගෙ අතට දීල මට කියන්න පුලුවන්නෙ අන්න අර කර් එක ගිනි තියන්න කියල. ලමය කියන එක පිලිගන්නවද. අනික ගිනි කුරක් ගහපු පලියට කාර් එකක් ගිනි ගන්න පුලුවන්ද. පුලුව්න්නම් ඔය වයසෙ ලමෙක්ට ගිනි පෙට්ටියක් දීල ගිනි කුරකින් කොල ගොඩක් පත්තු කරල පෙන්නන්න කියන්න.
2026-07-16 13:31:23
5
🇱🇰🇮🇱 Nadee🇮🇱🇮🇱🇱🇰 :
නඩු දාන්න කියන්න,කොච්චර කාලයක් නඩුව ඇහුවත් නඩු ගාස්තු මගේ ගානේ දෙනවා,
2026-07-16 09:40:23
136
Eranjan Imbulana :
සල්ලි දෙන්න දෙයක් ඕනේ නෑ Insurance එකෙන් ගන්න කියන්න
2026-07-16 09:56:46
51
Ranil Deva-Adithiya :
සතයක් වත් දෙන්න එපා
2026-07-16 13:39:53
0
RHYTHM MUSIC :
ඒ කාලේ අපි හිතින් හිතපුවා දැන් 3 වසර උන් ඇත්තටම කරනවා😂😂
2026-07-16 10:41:34
47
lA' hIR :
ඕකට වන්දි ඉල්ලන්න බෑ... දරුවගෙ වගකීම ඉස්කෝලේදී ගුරුවරුන්ට තියෙන්නෙ. කරන්න දෙයක් නෑ.. දෙමාපියන්ට ගෙවන්න නීතියෙන් බෑ.. ඔය හදන්නෙ මානසිකව සල්ලි ගන්න..
2026-07-16 10:56:35
51
Warnakulasuriya :
මාර සර්
2026-07-16 13:25:36
0
Giwesh Manage :
Lamai podi kale hariyata hadanne danne athi akai warada
2026-07-16 09:29:29
52
HTK :
ප්‍රශ්නේ තමන්ට වෙනකන් පිලිතුර දාර්ශනිකයි
2026-07-16 11:49:13
7
Dz :
ප්‍රශ්නේ තමන්ට වෙනකන් පිලිතුර දාර්ශනිකයි
2026-07-16 11:55:40
9
Asanga :
Insuarance එකෙන් ගන්න කියන්න.... Police report එකක් විතරයි අවශ්‍ය
2026-07-16 10:26:44
0
N.g ❤️🇱🇰 :
යසයි දරැවො ඉන්න තැන වාහන නවත්වනවට.දැන් පෞද්ගලික වාහන ඉස්කෝලෙ ඇතුලෙ නවත්වල ඒ තියන තැන්වල ට ලමයින්ට යන්න පුළුවන් විදිහට තියෙනව .ලමයි සෙල්ලම් කරනවෙලාවට බෝලයක් හරි වැදිල වාහනේ කැඩුනොත් බිදුනොත්?? වාහන නවත්වල එිවට ලමයි අතින් මොකුත් උනොත් ඒකෙ වගකීම දෙමාපියන් ට තියෙනව ද?? මේ විදිහට තමන්ගේ පෞද්ගලික වාහන පාසල තුල තබාගන්නවාට අමාත්‍යාංශ චක්‍රලේකයකින් කොතනක හරි පැහැදිලි කිරීමක් තියෙනවද.??
2026-07-16 09:42:44
11
Aadhil_234 :
මෙතන හරි වැරැද්ද කොහොමද දන්නේ නෑ. ඒ උනාට කොහොමත් ඔය Teachers ලගේ ගතියක් තියෙනවා මේ වගේ දෙයක් උනාම ඔක්කෝම එකතු වෙලා ඒ ලමයව කොන් කරන එක ( හැමෝටම කීවේ නෑ. බලෙන් තොප්පි දාගන්න එපා ඒ හින්දා ) 😊👍🏻
2026-07-16 11:04:34
24
පොලා අයියා 2 :
සතපහක් දෙන්න එපා අපි පොඩි එකාගෙ පැත්තෙ 🥰
2026-07-16 10:08:31
24
Viraj Sanjaya :
සත පහක් දෙන්න එපා.insurance තියෙන්නේ ඕවට තමයි
2026-07-16 11:15:29
11
Nice Things Daily :
ලමයි හරියට හදන්න ඕන කාටවත් වදයක් වෙන් නැතුවෙන්න
2026-07-16 12:48:07
10
Travel With Nature :
දෙන්න එපා ඕකට සත පහක්.. දරුවගෙ පැත්තෙ අපි ඉන්නවා...🌸
2026-07-16 10:23:40
11
N-joy.lk :
හිතා මතා කල දෙයක් වත් නෙවෙයි අනික ගනිතියලා නෙවෙයි.. .ඉනෂුරනස් තියෙන්නෙ..හානිය අවම කරගැනිමට...
2026-07-16 07:08:59
15
thoughts_350 :
දේව දරුවො
2026-07-16 09:36:40
7
Amali ❤️❤️❤️❤️ :
ඇයි පොලිසියේ න් කියලා තියෙන්නේ මේ ළමය වරදක් නැ කියලා
2026-07-16 09:06:52
13
🇶🇦Qatar Driving Instructions :
car ekata insurance Neha wage 🤣😂
2026-07-16 12:29:32
1
aththanayaka dileep :
Insurance කරල නැද්ද කාර් එක😳
2026-07-16 11:46:45
5
John Pradeep Perera :
laksha 140 k
2026-07-16 09:58:29
5
CrazyPotato369 :
මොකද්ද ඒ ගිණිකූරෙන් පිච්චුනු වාහනේ ...
2026-07-16 10:32:50
6
Ruu😘❤️ :
Nadu Dana
2026-07-16 10:41:24
1
To see more videos from user @dasathalankanews, please go to the Tikwm homepage.
Other Videos
Ổn đấy, ae thkhao thử nhá #chuotbluetooth #chuotkhongday #chuotgaming #gamingmouse #chuotmaytinh
@fabioteruel #palavrafabioteruel #oracao
Có những nỗi lòng chẳng thể nói thành lời, chỉ biết lặng lẽ cất giấu vào những đêm dài mất ngủ. Càng trưởng thành càng hiểu, cuộc đời không cần phải hoàn hảo mới gọi là hạnh phúc. Chỉ cần sống tử tế với chính mình, không phụ lòng những cố gắng đã bỏ ra, không hối tiếc vì những điều đã lựa chọn, vậy là đủ. Những vết thương năm tháng để lại không phải để khiến ta đau mãi, mà để nhắc rằng ta đã từng mạnh mẽ vượt qua. Đến cuối cùng, điều khiến con người mãn nguyện không phải là có được tất cả, mà là sau bao giông bão vẫn giữ được một trái tim biết yêu thương và một tâm hồn bình yên.🌻 #buon #tamtrang #foryou #fyp #motminh
@fabioteruel #palavrafabioteruel #oracao
Bir Fırat Altun Klasiği 🎬👌🤓 #ankaragecealemi #ankarageceleri #izmirliburcu #ömerfarukbostan #seyityıldırım
မျက်လှည့်#myanmartiktok🇲🇲🇲🇲 #viewတေရှယ်ကျ #positivevibes #fyppppppppppppppppppppppp
About
Robot
API
Legal
Privacy Policy