@asoka.sudu:

A💫💫h✨✨a💥💥
A💫💫h✨✨a💥💥
Open In TikTok:
Region: QA
Thursday 16 July 2026 08:00:57 GMT
9561
240
31
134

Music

Download

Comments

tikiri.rajapaksha
Tikiri Rajapaksha :
එතකොට ඉන්දියාව මොනරාජ්‍යක්ද
2026-07-19 15:46:43
1
user51341551636183
user51341551636183 :
කොහේද උන්ට ජාතකයක් තියෙන්න එපැයි ඉස්සෙල්ලා අම්මා කවුද තාත්තා කවුද කියලා හරියට දන්නැතුව ආගමක් ගැන අහන්න මුං කවුද බං නිරාගාමිකයෝ ඔවුන් තියන්නත් බයයි ගෙදරකට වද්දගන්නවත් එපා ගෙදර තියන බෝනික්කවත් පරසං කරගන්න හම්බවෙන්න ඒ වගේ සක්කිලි ජාතියක් ඔය ආගමත් ධර්මයක් දන්නේ නැති ජාතියක් වෙච්ච එන්.පී.පී. එකේ කුහක හැත්ත අපේ බුදු දහමට කරන අපහාස වලටත් ඔබට දිට්ට ධම්ම වේදනී පටිසන් දෙනවා. මුලු ලංකාවටම දුන්න මතක නැද්ද දිට්ඨාසුළි කුණාටුව කළ ා අන්න ඒ වගේ නැවතත් උදා කරන්න එපා අපේ ලංකාවෙ තියෙන බුදු දහමට අපහාස කරලා කාලකන්නි 7
2026-07-18 08:06:13
10
jayala.kandasamy
Jayala Kandasamy :
ඇත්ත කතාව 🥰🥰
2026-07-16 15:22:53
2
roshan.mervin
Roshan Mervin :
සම්පූර්ණ ..aettha .කතා wa
2026-07-16 15:03:15
1
shandamalie
Champa Chapa :
😳😳😳😳
2026-07-16 08:45:30
1
prabathmadusanka49
prabathmadusanka1914 :
meka mokedda
2026-07-18 04:47:07
1
sisilchandra1
sisilchandra1 :
තිරිසන්නු
2026-07-19 02:34:43
1
ranadevaktpr
ranadevaktpr :
නිරාගමිකයින් වැඩක් නෑ කතා කරලා
2026-07-20 11:24:16
1
gugalk.irangani.m
gugalK irangani Mss :
dobilata mèwa hodai
2026-07-16 12:25:18
4
abushaheed123456
abushaheed123456 :
මේ ලෝකයේ මිනිස් වර්ග කොටස් දෙකකට බෙදිය හැකිය.එක ,බෞද්ධ . දෙක අබෞද්ධ . බෞද්ධ යන බුද්ධිය ඇති කෙනා, අබෞද්ධ යනු බුද්ධිය නැති කෙනා. යම් කිසි කෙනෙකු බෞද්ධව ජීවත් වන්නේ නම් තව මනුස්සයෙකුගේ හිත රිද්දීමක් කරන්නේ නැත.අබෞද්ධයන්ගේ හැසිරීම ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඒ වගේම මේ ලෝකයේ ජාතිය ගොඩ නැගෙන්නේ ආගමක් තුල නොවේ.ජාතිය ගොඩ නැගෙන්නේ භාශාව පෙරදැඩි කර ගෙනය.ක්‍රිස්තියානි ජාතිය යනුවෙන් ලෝකයේ ජාතියක් ගොඩ නැගෙන්නේ නැත. තවද බෞද්ධ ජාතිය යනුවෙන් ජාතියක්ද නොමැත . එමෙන්ම හින්දු හෝ මුස්ලිම් යනුවෙන් ජාතීන්ද ගොඩ නැගෙන්නේ නැත.මේ සෑම දෙයක්ම අද සමාජයේ ජාතියක් බවට පත් වී ඇත්තේ බුද්ධියේ දැනුමේ තියෙන හීන තාවය මතය .අපේ ශ්‍රී ලංකාව තුල ජාතීන් සතක් ඇත.ඒ උප්පැන්න සහතිකයේ හතරවෙනි පරිච්ඡේදයේ 664 ව්‍යවස්ථාවේ සදහන් පරිදි ජාතීන් හතකට බෙදා ඇත. ඒවා නම් 1 උඩරට සිංහල 2 පහතරට සිංහල 3 දෙමල 4 යෝනක 5 මැලේ 6 Indianu demal 7 බර්ගර් මේ ජාතීන්ගෙන් භාශාවන් අනුව ජාතිය ගොඩ නැගී ඇත එවන් පසුබිමක යම් කිසි කෙනෙකු කියන්නේ නම් සිංහල බෞද්ධ ජාතිය කියලා, ඒ තුල ඉතාමත් වැරදි අවබෝදයක් සමාජ ගත වනු ඇත. ඇමරිකානු ජාතිකයෙක් බෞද්ධ දර්ශනය පිලිපැදීමෙනි පසු ඔහු සිංහල බෞද්ධයෙකු දන්නේද? එමෙන්ම මුස්ලිම් ජාතිය යනු මුලු මහත් ලෝකයේම සිටින ජාතිය යනුවෙන් කියනු වැරදිය. මුස්ලිම් යනු ආගම පිලිපදින කෙනාය. ඉස්ලාම් යනු සාමයයි. යම් කිසි කෙනෙකු සාමයේ මාර්හය පිලිපදින්නේද , ඔහු හෝ ඇය මුස්ලිම් වරයෙකු වේ.හින්දු ජාතියක් යනුවෙන් ජාතියක් නැත. හින්දු යනු ඉන්දියාවේ ඇති භාශාවක නාමයක් ඉදිරියට ගෙන ජාතියක් ගොඩ නගා ගැනීමයි. නමුත් හින්දි ජාතිය , හින්දු ආගම තුල ද්‍රවිඩ මෙන්ම වෙනත් භාශාවන් කතා කරන අයද සිටිය හැක . එමෙන්ම හැම භාශාවකින්ම පුද්ගලයෙකුගෙන් පිලිබිඹු කෙරෙන්නේ ජාතියක් මිසක් ආගමක් නොවේ.මම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක් වෙමි
2026-07-17 22:23:15
1
sujith8065
꧁༒☬☠Ƚ︎ÙçҜყ SUJITH ☠︎☬༒꧂ :
hari kamathi athi Meka sinhala ratak nemei kiyanna
2026-07-17 08:08:54
1
sita65793
sita :
dai maina 😁😁 danna itigediyav pinpi pon ..
2026-07-16 09:52:07
2
anushawasanthi15
❤️🇱🇰❕wasanthi❕🇧🇪♥️💃 :
❤️❤️❤️
2026-07-16 08:27:50
1
princeprasad510
princeprasad510 :
🙏🙏🙏🙏🙏
2026-07-16 08:55:30
1
kelum649
Kelum 🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰 :
❤️❤️
2026-07-16 22:42:43
1
shaeed.akram2
SHAEED AKRAM :
🤣🤣🤣🤣🤣🤣🤣
2026-07-17 08:16:56
1
user7236633600905
චාන්දනී රාජපක්ෂ 🅰️❤️🅱️ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-16 09:04:22
1
kuwet30
Kuwet :
😁😁😁😁😁😳😳😳😳😳
2026-07-16 12:49:12
1
user41730740468245
user41730740468245 :
😁😁😁😁😁😁😁😁
2026-07-20 05:21:56
1
chandra_pathmini7468
Merry :
🙏🙏🙏
2026-07-16 08:07:44
1
To see more videos from user @asoka.sudu, please go to the Tikwm homepage.

Other Videos


About