@dilekaveenavi1: මේ බඩු පෙට්ටියේ ගොඩාක්ම තියෙන්නේ බබාට සෙල්ලම් බඩු@☆Kiththa彡☬Boii☬☆

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 08:37:54 GMT
1037658
68661
565
1962

Music

Download

Comments

chathuneluwa
චතු නෙළුව :
ගෙදර වැඩ කරන කෙනාට පවා බඩු ගෙනත් 😍😍 මනුස්ස කම කියන්නේ එකට තමා ඉතිං
2026-07-16 10:01:38
2295
sujatha8571
Sujatha 🇱🇰 :
පව් ඒ මිනිහා නම් අහිංසක පාටයි
2026-07-16 10:21:03
1683
dhaneshsankalpa
Dhanesh :
මොකක්ද බ්න් ඒ බෑග් එක..ගන්නව ගන්නව ඉවරයක් නෑ
2026-07-16 12:00:54
266
minuminu0930
Minu😫💗 :
මිනිස්සු මොනා කිවාත් දිලෙකා මාරම lucky ගැනුකෙනෙක්
2026-07-17 13:52:29
35
nickymanisha8
𝓝𝓲𝓬𝓴𝔂💋ྀིྀི :
අපිට දෛවයේ ලියලා තියෙන්නේ ආස දේවල් කට්ට කාලා අපිටම ගන්න ඕන කියලා ආසාවට මලක්වත් හම්බෙලා නෑ ඒත් සතුටුයි කවුරු හරි මෙහෙම ලැබීම් එක්ක ජීවත් වෙද්දි
2026-07-16 10:38:36
559
ch_o_c_c_a
Gym shark 🦈⛎ :
කොල්ල අහිංසකයි බන් ❤️
2026-07-17 16:53:48
1
nalikaprasadini
Nalika Prasadini :
රන්දිමා ආන්ටිට මොනාද ගෙනාවේ
2026-07-16 08:48:45
358
saji_withanarachchi
Saji Withanarachchi 🥺❤️ :
ගෙදර වැඩට ඉන්න ඇන්ටිගේ ලමයිනත් අරන් ඇවිත් මාර හොද අයියා කෙනෙක් ❤️
2026-07-16 10:03:21
504
thilathilani
N E R U V I H A R A 🌻 :
පෙර පිං ...ඔය හැමෝම් කියන ඇදුම් ප්‍රශ්න ය විතරයි තියන්නේ...නැත්තම් වටේ යන්නේ අඩුම කෝල් එකකින් වත් මේ කොල්ලට වරදක් කරන්නේ නෑ මනුස්පයා ..❤️
2026-07-16 09:20:07
278
lakshaniranathung
Lakshani Ranathunga :
අනේ දුක් මහන්සියෙන් හම්බ කරපුවා ❤️🙏
2026-07-17 09:23:28
17
user345534426
No Name :
අපි ටත් එවන්න
2026-07-17 02:06:37
0
sethuli.suhansa0
Sethuli suhansa :
මොනවත් ඕනි නෑ ඔය බඩු දාන් ආව බෑග් එක එවන්න බැයිද
2026-07-17 08:39:53
1
sihelionethma
siheli onethma :
පෙර ආත්ම වල ගොඩක් පින් කරලා තියෙනවා ඒක නිසා තමා ඔය වගෙ මහත්තයෙක් හම්බෙලා තියෙන්නේ සතුටින්ම ඉන්න දෙන්නට ම තෙරුවන් සරනඉ
2026-07-17 07:38:28
1
sheww__zz
Sheww__zzz :
thiynw kiyl maha Lokuwt pennw😂
2026-07-17 09:30:55
1
sarah_z686
sarah_Z :
දිලේක මොනවා උනත් පෙර ආත්ම වල මාර පිනක් කරලා තියෙන්නෙ මෙහෙම හස්බන්ඩ් කෙනෙක් ලබන්න.ඒවගේම මේ කොල්ලටත් කවදාවත්ම වරදින්නැ.තමන්ගේ නෝනට මෙච්චර හොදින් සලකන හස්බන්ඩ් කෙනෙක්ට ස්වභාදහමත් ආශිර්වාද කරනවා.❤️
2026-07-17 19:21:13
5
vihangapraveentheekshana
Vihanga Praveen Theekshana :
පව් බං ඌ 🥹
2026-07-17 09:08:23
15
madu.dinu63
✈️❤️💞madu 💘dinu🌎✈️🇱🇰🇰🇼 :
කවිරැ මොනවා කීවත් ඔයානමි මාරම ලකී නංගී
2026-07-16 08:50:43
71
__mr.dula__
𝐷 ᵘ ⁿ ᵃ ˡ 💸 :
Ko apit 😒
2026-07-16 17:06:15
7
naduu_sampath
mr_ascot :
අශ්නික බබාට මොනවද ගෙනාවෙ 🥰🥰🥺
2026-07-16 14:00:11
47
dushijayaseraka
🌸❤️මුතූ🌸❤️ :
ඉස්සර අපේ අම්මත් ඔහොම ඇන්දා නාද්දි...ඇදන් ඉන්න සාය උඩට කරලා😂😂😂
2026-07-16 13:42:45
15
desh9984
Desh 🥷 :
ලෝකයක් කතා කියද්දි ඉවසන් ලස්සනට ජීවත් වෙන උන තමා රියල් පිරිමියා මචන් ❤️‍🔥
2026-07-16 23:20:24
9
nilu.madhu7
➻𒍜➻Nilu Madhu➻𒍜➻ :
මේ මිනිස්සු කොච්චර බනිනවද මේ කොල්ලට,කොච්චර අපහාස කරනවද,මේ මනුස්සය කොච්චර අහිංසකද,බනින උන්ගෙ එක වචනයක් ගනන්නොගෙන මානසික නිදහසත්,මානසික සතුටත් තියාගෙන තමන්ගෙ දරුපවුලත් එක්ක හරි ලස්සනට ගමනක් යනවා 😊 බනින අය මානසික පීඩනත් එක්ක එකම තැන පල් වෙනවා. ඔයාට කැමති දේ ඔයා කරන්න දිලේකා,ඒක ඔයාගේ අයිතිය 🫰 බුරන උන් බුරයි බුරල ඇති උනාම උන් පැත්තකට වෙලා හති අරියි අන්න එතනදි ඔයා දැක්කොත් උන්ට වතුර ටිකක් දෙන්න,ඒකත් පිනක් නංගි.නැහැයි කියන්න දෙයක් නැති ජීවිතයක් අද ඔයා ගත කරන්නේ ලොකු පිනක් ඔයා කෙරෙහි තියෙන නිසා,ඒ පින සසර පුරාවටම තියාගනින් නංගි. වචන කියන උන්ට පව්පුරව ගන්න දීපන් උන් ඒවා ගෙවයි,ඒවට සමාව දෙන්න 💐🌼🙏
2026-07-16 13:16:36
45
hima4012
💕H_I_M_A G R I L_ 🌈 :
පව් අනෙ ඔක්කොම ඔය දෙන්නට විතරයි එයාට මුකුත් අරන් නැ 🥺
2026-07-16 09:29:22
43
rawindralakshan2
SR :
පවු බන් මනුස්සය හරිනම් ඕව නෙවේ එයා පරිස්සමට එනකන් බලන් ඉන්න එකයි ආදරෙ මනුස්සයව කණ එක නෙවේ
2026-07-16 12:59:28
34
chandimaofficial.lk
🖤🤴✨️chandima✨️ :
මේවගේ ආදරනීය ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න පෙර පිනක් තියෙන්න ඕන මොනවා කරා කිවුවත් හරිම ආදරනීය පවුලක්
2026-07-16 09:37:04
35
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About