@queenrubyruby: 🥹❤️‍🩹#style inspiration 👗vibu #check 💰layering techniques 📝pet style inspiration 👗vibu #check 💰layering #techniques

✞︎.❧𝐐𝐔𝐄𝐄𝐍 𝐑𝐔𝐁𝐘🦋❦👸
✞︎.❧𝐐𝐔𝐄𝐄𝐍 𝐑𝐔𝐁𝐘🦋❦👸
Open In TikTok:
Region: AE
Thursday 16 July 2026 09:11:15 GMT
5781
1018
15
28

Music

Download

Comments

mesi.fg
Mesi Fg :
amen amen amen 🙏🙏🙏
2026-07-16 16:31:00
0
oorr554
oorrእማምላክእናቴ :
አምላኬበሀፂትጎስቁየ😭😭😭እንዳልቀርአባቴለደጅአብቃንለንሰሀአብቃን😭😭😭😭😭
2026-07-16 18:39:59
0
user1041688503673
user1041688503673 :
👏👏👏
2026-07-17 20:37:37
0
mom.love5003
ነትነኤል ተሸመ 🙏እናቴ ማርያም 💒💞🇪🇹 :
🙏🙏🙏🙏🙏
2026-07-17 18:53:17
0
abat191221
🧕𝐍𝑎𝑟𝑑𝑖❤️የአባቷልጅ💒፳፩-አዛኜን :
🥺🙏
2026-07-17 18:27:34
0
t7488917
T 🥰 :
🥰🥰🥰🥰
2026-07-17 14:35:42
0
hanadem0
Hana Dem :
🙏🙏🙏🙏
2026-07-17 13:03:58
0
mariyam.enate05
mariyam enate :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-17 12:28:40
0
sosi.217
sosi 16 :
🙏🙏🙏🙏
2026-07-16 19:36:09
0
yordi9188
yordi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-16 14:40:30
0
selam_beauty8
selam. :
🥰🥰🥰🥰
2026-07-16 12:46:19
0
mhrer3
M͟h͟ṛëẗ💔💝😥ይቅር በለኘ ጌታሁ :
🥰🥰🥰
2026-07-16 10:58:05
0
tiktok.comemebatnegash5
Elsabet ye dengile lije🇦🇪 :
🥰🥰🥰
2026-07-16 10:52:39
0
tesfu811
☦️Tesfu@1221☦️ :
🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-17 20:44:10
0
To see more videos from user @queenrubyruby, please go to the Tikwm homepage.

Other Videos

​අපි අලුත් Project එකක් පටන් ගන්නකොට කොච්චර වෙලාවක් යනවද? Folder එකක් හදන්න, npx create-next-app ගහන්න, Libraries install වෙන්න බලන් ඉන්න... එපා වෙනවනේ? ​ඒත් හිතන්න, ඔයා Browser එකේ නිකන් Chat කරනවා වගේ
​අපි අලුත් Project එකක් පටන් ගන්නකොට කොච්චර වෙලාවක් යනවද? Folder එකක් හදන්න, npx create-next-app ගහන්න, Libraries install වෙන්න බලන් ඉන්න... එපා වෙනවනේ? ​ඒත් හිතන්න, ඔයා Browser එකේ නිකන් Chat කරනවා වගේ "මට E-commerce site එකක් ඕන" කියලා කිව්වම, තත්පර ගාණක් ඇතුළත Project එක Setup වෙලා, Code එක ලියවිලා, App එක Run වෙලා පේන්න ගත්තොත්? ​මේක හීනයක් නෙවෙයි. මේක තමයි Bolt.new. ​මොකක්ද මේ Bolt.new? ⚡ ​මේක හදලා තියෙන්නේ StackBlitz කියන කණ්ඩායම. මෙයාලා කරපු ලොකුම පෙරළිය තමයි WebContainers තාක්ෂණය. සරලවම කිව්වොත්, මෙයාලා Node.js එක කෙලින්ම ඔයාගේ Browser එක ඇතුලේ Run කරනවා. Server එකක් ඕන නෑ! ​ඒ නිසා තමයි Bolt.new වලට පුළුවන් ඔයා Prompt එකක් දෙනකොටම: ​Project Files ටික හදන්න. ​Dependencies (Packages) Install කරන්න. ​Server එක Start කරලා (Development Server) ඔයාට Output එක පෙන්නන්න. මේ ඔක්කොම වෙන්නේ ඔයාගේ Chrome Tab එක ඇතුලෙමයි. ​ඇයි මේක Cursor හෝ ChatGPT වලට වඩා වෙනස්? ​ChatGPT එකෙන් කෝඩ් ගත්තම අපි ඒවා Copy කරගෙන ඇවිත් VS Code එකට දාගන්න ඕනනේ. Error ආවොත් ආයේ අහන්න ඕන. ​ඒත් Bolt.new එකේදි: ​ඔයා දකුණු පැත්තේ Chat කරනවා. ​වම් පැත්තේ Code එක හැදෙනවා. ​මැද Screen එකේ App එක Live Run වෙනවා! 🤯 ​ඔයාට පුළුවන් App එක පාවිච්චි කරලා බලලා, "මේ Button එක රතු පාට කරන්න" නැත්නම් "Payment Gateway එකක් දාන්න" කියලා කිව්වම, ඒ වෙලාවෙම ඒක Update වෙනවා. Error ආවොත්? Bolt.new එකටම තේරෙනවා "ආ මේක වැරදුනා" කියලා. එයාම ඒක Fix කරනවා. ​කාටද මේක ගැලපෙන්නේ? ​React / Next.js Developers ලට: ඔයාට අලුත් අදහසක් ආපු ගමන් Prototype එකක් ගහලා බලන්න මේක පට්ට. ​Students ලට: Programming ඉගෙන ගන්න අයට Environment setup කර කර වද වෙන්න ඕන නෑ. කෙලින්ම වැඩේට බහින්න පුළුවන්. ​Client ට ඉක්මනට Demo එකක් පෙන්නන්න: සති ගාණක් යන වැඩක් පැය බාගෙන් කරලා පෙන්නන්න පුළුවන්. ​කොහොමද පටන් ගන්නේ? ​මේක සම්පූර්ණයෙන්ම Free ට්‍රයි කරන්න පුළුවන් (Daily limit එකක් තියෙනවා). ​bolt.new වෙබ් අඩවියට යන්න. ​ඔයාට හිතෙන ඕනම දෙයක් Type කරන්න (උදා: "Make a personal portfolio website for a developer"). ​මැජික් එක බලාගෙන ඉන්න. ✨ ​තාක්ෂණය දියුණු වෙන වේගය දැක්කම බය හිතෙනවා නේද? හැබැයි අපි බය නොවී මේ Tools අපේ වැඩ වලට පාවිච්චි කරාම, අපිට පුළුවන් Developer කෙනෙක් විදියට ඊළඟ Level එකට යන්න. ​අදම ගිහින් Bolt එකක් ගහලා බලන්න! #AI #TechTrends #Productivity #FutureOfCoding #Programmer

About