@julaa_00044: මෙතරම් කාලයක් මගේ හිතේ හැම හැඟීමක්ම අකුරු කරපු මට, අද... හරියට අකුරු ගළපගන්නවත් බැරි වෙලා. අහේතුකවම හටගත් ආදරේ උපන් ගෙයිම මලගම් යවන්න කොතරම් උත්සාහ කළත්... ඒ හැඟීම අතහැරගන්න බැරි වුණු මම, අද නතර වෙලා ඉන්නේ... ඉල්ලන්න හිතෙන, ඒත් ඉල්ලන්න බැරි... ඉල්ලුවත් පලක් නොවන බව දන්න... එකම එක කාරණාවක් ළඟ, හොඳටෝම අසරණ වෙලා...! 🕊️ #fypシ゚viral #fyppppppppppppppppppppppp #trending #fypシ゚ #julaa
julaa
Region: LK
Thursday 16 July 2026 11:13:06 GMT
Music
Download
Comments
𝗦𝗲𝘃𝗶𝗶 💋 :
caption eka gannada 😞❤️🩹
2026-07-16 12:52:39
1
Zahee !! :
✨✨✨
2026-07-16 12:52:33
0
To see more videos from user @julaa_00044, please go to the Tikwm
homepage.