@lahiru_mudalige: ඉතින් යකෝ මම දැන් කරන්නෙත් ඒක මාළු කූරි දෙන්නෙක් අල්ලන් ජීවත් වෙනවා #lahirumudalige #haritv #dushyanthaweeraman #SanthushWeeraman #srilanka #trendings #SocialMedia #trendingnow

Lahiru Mudalige Official
Lahiru Mudalige Official
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 11:16:34 GMT
149457
7164
68
566

Music

Download

Comments

daneshawijemuni
Danu | Monkey Munch🎒 :
ලස්සන කතාවක්♥️
2026-07-17 08:35:24
0
tharangaranawaka5
tharu :
එකෙන්ම❤🔥👌 මරු🔥🔥🔥🔥❤️❤️❤️👌 සරලයි ජිවිතෙ යතර්තය තෙරුම් ගත්ත මිනිසුන්
2026-07-17 08:22:41
0
jayasinghaarachichi
CEYLON FOOD 🙏 :
ඒකතමයි කොච්චර හම්බකරත් වැඩක් අන්තිමට එච්චරයි
2026-07-17 08:17:17
0
hasaboy__
hasaboy__ :
මු target cover කරලා ඉවරයි 🤝🤝🥰
2026-07-16 13:46:52
125
jayjayasingheartist
JAY(i) | Content Creator :
ජිවිතේ ජය ගෙන සැපේ ඉන්න මනුස්සයෙක්
2026-07-17 06:51:32
1
yasi_r99
user2675871232044 :
මූ කැපෙන් නැතුව එක දිගට ඉදියා නම් ශෙහාන්ලට වඩා ගොඩක් ඉස්සරහින් ❤️
2026-07-16 16:51:21
28
udaratilina12334
Udara Thilina Bandara :
ඒ ගානට පරිනත උනා කියන්නේ උබ නියම පෝසතෙක්.. ගොඩක් උන්ට නොතේරෙන ඇත්ත❤️
2026-07-16 14:30:05
70
kaveesha_dewmina
Kaveesha Dewmina :
හම්බ කරන්න ඔනෙ කාලෙ උපරීමේටම හම්බකරපු චරිතයක් 🖤
2026-07-16 15:24:34
21
sampath.sri.hasantha
Sampath sri Hasantha..🇮🇹 :
ගේම් එක ගහලා අතල් එකේ ඉන්න පොරක්😍
2026-07-16 21:41:48
12
dilshani0320
Dil ♥️🕊️ :
ජීවිතේ සරල වෙන තරමට ලේසියි තමන්ගේ ටාර්ගට්ස් කවර් කරපු මිනිස්සුන්ට.වාහනයක්, ආස විදියෙ ගෙයක්,ආස කරන විදියෙ ජීවිතයක් ටාර්ගට් කරන මිනිස්සු ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි.තමන්ට ගෙදර හිටියත් සල්ලි අකවුන්ට් එකට ලැබෙන කාලෙක , තමන් ආස හැමදේම කරලා ඉවර කාලෙක ඔහොම කමක් නෑ....නැතිකමට සරල වෙන එකයි....හැමදේම තිබිලත් සරල වෙන එකයි දෙකක්....❤️මේ මනුස්සයට ගොඩක් දේවල් තිනිලත් , අවස්තා තිබිලත් ඒ මනුස්සයා සරල විදියට ජීවත් වෙනවා කියලයි කියන්නෙ.....❤️
2026-07-17 05:18:03
4
chamaljay
chamaljayasinghe :
කථාව කියන ලස්සන. Really nice Presentation
2026-07-16 17:53:06
15
user43860233
Karlduty :
Amazing person. Lucky to have met him many times in the UK
2026-07-17 00:24:20
4
pathummadhuranga7
Pathum Madhuranga :
මන් ආසම චරිතයක්
2026-07-16 16:34:42
5
blacklash09
AKIYA :
2026-07-16 12:28:25
2
arunasajeewan
Aruna sajeewan@ :
Eka maru katawa❤️
2026-07-16 14:30:44
1
dinushasamaraseka
dinushasamaraseka :
talent ❤
2026-07-17 04:15:02
0
maleeshamadhu0
🖤maleesha🖤 🇱🇰 🇦🇪 :
mehema inne eyage target eya cover karala inn nisa.
2026-07-17 05:26:39
0
chamindasamaranayaka
chamindasamarana1 :
❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥 Dhushaa...
2026-07-17 08:38:53
0
dammiabeysinha2084
dammi Abeysinha :
well said 👏 👌
2026-07-17 04:27:00
0
user8753161343022
Bravo :
2026-07-17 04:44:16
0
To see more videos from user @lahiru_mudalige, please go to the Tikwm homepage.

Other Videos


About