@ntd95dila: මෙක ඒ අම්මගේ දුව දැක්කොත් ඇති..😌#reallife #එච්චරයි

Fan page 🇹🇷තාරූ🇪🇺
Fan page 🇹🇷තාරූ🇪🇺
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 12:20:55 GMT
122696
7725
690
327

Music

Download

Comments

koralalagwswarna
swarna princy :
ගොඩක් ස්තුතියි ඔබට
2026-07-17 20:16:06
1
chandrachandra52022
chandrachandra52022 :
බුදු සරනයි මල්ලියෝ
2026-07-18 10:10:26
1
alaysh666
🫣🪴🌏 ÷(D, 😔🌏 :
පවු ඉතින් දෙමව්පියෝ අසරණ වෙනවා දරුවෝ ලොකු වෙද්දී ඒත් දරුවන්ට හරි යන්නේ දෙමව්පියෝන්ට සලකන දරුවන්ට වරදින්නේ නෑ කවමදාවත් 🙏🥰
2026-07-18 11:31:10
1
user3745241294498
user3745241294498 :
ෙගාඩාක්.පින්.පු.ෙන්❤️❤️
2026-07-18 11:01:32
1
dammi862
Dammi :
ඔයා හොද අම්මෙකුගේ ආදර නීය පුතේක් බුදුසරණයි ❤️❤️❤️
2026-07-18 11:38:52
2
dpk.wm
දිල් ❤️❤️❤️❤️ :
ඇත්තම කතාව
2026-07-17 10:48:37
2
ntd95dila
Fan page 🇹🇷තාරූ🇪🇺 :
හැම දුවෙක්ටම නෙවේ කියන්නේ වරදවා තෙරුම් ගන්න එප...🙏♥️
2026-07-16 19:24:46
60
user9107025339598
lucky :
මල්ලියෝ වයසක මිනිස්සුත් හරියට බොරු කියනවා අවස්තාව අනුව...එ නිසා ඔනම කෙනෙක් කිව සැනින් විශ්වස කරන්න එපා...මොකද මගේ දෙමපියොත් ඉන්නේ මන් ලගමගෙන්ම කකා මගේ අප්පච්චී..හරියට මට බොරු කියනවා...අස් වැසුම ගන්න මන් යන්නේ නැ විල් එක්ක මන් එයාලව යවනවා..ඉතින් එකෙන් 5000ක් අප්පච්චි ගන්නවා..ඉතුරු ටික මට දෙනවා..මන් අහනවා කීයක් තිබ්බද කියලා 10000යි කියනවා..පොත බැලුවම 15ක් අරන් ...එකට කමක් නෑ කන්න දෙන මට වන්චා කරනවා..එත් මන් කියනවා අප්පච්චි ඔයාලගේ සල්ලි ඔයාලා ගන්න මට ඇයි බොරු කියන්නේ කියලා විතරයි මන් අහන්නේ....එහෙම අයත් ඉන්නවා වයසයි කියලා කීයපු සැනින් පිලි ගන්න එපා
2026-07-16 21:28:21
34
fatima.khatoon71
Fatima Khatoon :
අපෝ දුවලා සලකන්නේ නැහැ
2026-07-16 23:45:14
11
dil.hewa
Dil Hewa :
මල්ලි ඔය ඇරෙන්න වෙන කෙනක්ට එ අම්මව මුණ ගහුනා නම් එයාගේ වීඩියෝ එකක් අද මේ ශෝෂල් මීඩියා එකේ යනවා ඇත්තටම එහෙම කලේ නතිව ඒ අම්මගේ අසරණ කමට පිහිට වුන ඔයට ගොඩක් පිං ජිවිතේ කවදවත් වරදින්න නැ ඒ මනුස්ස කමට ඇත්තටම කියන්න වචන නැ තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-07-16 20:55:49
16
sirimathi.samaraw
Sirimathi Samaraweera :
Pau malli oyata godak pin oyata
2026-07-18 12:47:08
1
s...g.kumari
S...G.🌷🌷🌷kumari🦋🦋🦋🦋🌹🌹 :
බුදු සරණයි මල්ලි ඔයා ට ගොඩක් පිං
2026-07-17 05:54:52
8
pinki6507
nimmi :
budusaranayi oyata
2026-07-18 09:41:15
1
user1316336692079
user1316336692079 :
හිත හොද කොල්ලෙක්
2026-07-16 18:48:00
6
saduni29957
♥️sudu🇱🇰🇦🇪 :
හැමොම.ඵහෙම.නෑ..මල්ලි.සලකන.අය.ඉන්නවා
2026-07-17 02:24:07
6
roheni2654
, මගේ ❤️පන❤️සුරේජ්❤️නාලක❤️පන :
❤️
2026-07-18 09:49:33
1
dleelejndjx
chaya :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-17 13:21:45
1
dineka011
Dineka01 :
budusarane oya ta.🙏🙏
2026-07-17 17:15:28
1
kusumlatha8
kusumlatha8 :
atta
2026-07-17 15:01:10
1
himali.ovitigala
Himali Ovitigala :
ලොකු පිනක් ඔබට
2026-07-18 10:33:19
1
mali.jordan
සුදු හන්සි :
ලස්සනයි ඔයා
2026-07-18 09:07:38
1
jana82600
Iresha gunawardhana💗💗 :
තෙරුවන් සරණයි මල්ලි ඔයාට
2026-07-18 10:07:30
1
nadiperera6
Nadi Perera295 :
හැමෝම. එහෙම.නැ
2026-07-17 15:31:55
1
To see more videos from user @ntd95dila, please go to the Tikwm homepage.

Other Videos


About