@prasadnawadisivibe:

Nawaya vibe......
Nawaya vibe......
Open In TikTok:
Region: KW
Thursday 16 July 2026 12:21:08 GMT
173118
5652
439
1596

Music

Download

Comments

farismohamed155
🅵🅰🆁🅸🆂🇱🇰🇰🇼 :
හොඳ වෙඩේ
2026-07-17 09:47:42
0
thennakon_deepika
Deepika :
එක පාරටම අයින් කරා නෙමෙයිනේ ම මාස ගානකට කලින් කිව්වනේ අයින් වෙන්න කියලා
2026-07-17 12:14:21
2
diluka_dilu
DILUKA_DILU :
අනෙ නිදහස දුන්න හැමොටම වීස නැතිව ඉන්නඑපා .කියල ඉතින් පවු දැන් ආපු විදිහට වැඩිය අසරනව යන්න වෙනව
2026-07-18 17:37:55
1
tashibaba50
🔥ටෂී බාබා 🔥මෙික මගෙ අඩවිය🔹 :
මිනිසු තමා වැරද්ද කලින් දැනුවත් කිරීමක් කරලනේ තිබුණා
2026-07-17 17:28:27
1
nilusha.saman
nilusha Saman :
පවි දේයියනේ
2026-07-17 15:05:15
1
user829506749671
user829506749671 :
ඇයිමල්ලිඔහෙම
2026-07-17 12:18:13
1
d.i.indika85
D indu indika 🇱🇰🇶🇦🇷🇴 :
ඔන්න ඕකයි කියන්නෙ ... "" දෙවෙනි මව් රටවල්"" නැ කොහෙවත් ..... එකම මව් රටයි කොයි රටෙ එකාට තියෙන්නෙත් ...
2026-07-16 20:23:21
62
chandanachandana1833
විමුක්ති :
ලංකාවට වරෙවු කැද බිවුවත් සැපයි, සල්ලි වගේද බන් ඔය අපාය,, ලංකාවේ උන් ඕනෙම දේකට පිහිට වෙනව
2026-07-17 01:19:15
32
piyal.weerasinghe
💫💕🙏Piyal🙏💕💫 :
කොයි රටෙ හිට්යත් නිත්‍යානුකුලව ජිවත් වෙන්න ඔනේ.හොරාට ඉන්නෙ නැතිව .පෙනවනෙ දන අසරණ වෙන හැටි .
2026-07-16 17:36:53
18
chamarasanjeewa93
Chama Phone Tips :
නීති නම් නීතිය එහෙම තමයි බං රටවල් හදන්නේ ...අනවසර ඉදිකිරීම් කලින් දැනුම් දෙනවා අයින් වෙන්න කියලා ....කලින් දැනුම් දීල තියෙන කතාව කවුරුත් කියන්නෙ නෑනේ..මටත් ඔය සීන් එකම උනා..මාස තුනකට කලින් දැනුම් දෙනවා අයින් වෙන්න කියලා..ඒ අයින් උනේ නැති නම් ලයිට් කපනවා. මෙහෙම නීති තියෙන නිසා තමයි ඒ රටවල් ඔය තරම් දියුනු.කුවෙටින්ටත් ඔය නීතිය පොදු එකේ..අපි මොක්කුන්ද බං..කොයි රටෙත් නීතියට අපි අවනත වෙන්න ඔන..අපේ රටවක් මේ තරම් පිරිහිලා තියෙන්නෙ නීතිය ජෝක් එකක් වෙලා නිසා😳👍👍
2026-07-17 16:11:41
8
gayanitayani7
ගයානි ටයනි :
මේ කුවේට් නේද ලංකාවේ අයත් ඉන්නවද
2026-07-16 15:56:12
8
kumudu629
kumudu 💗 :
මොන රටක හිටියත් ඵ් රටේ නිතියට අපි ගරැ කරන්න ඔනි.ඔය උරැම වේචිච දේවල් නේවේ .උරැම කර ගත් දේවල්.
2026-07-16 20:35:43
6
thimiramahesh598
🖤දිලිනි ඒකනායක 🖤 :
මොන රටේ උනත් හරි පවු 🥹💔💔
2026-07-16 17:06:02
5
user5802883462901
❤️🥰. මදු ❤️🥰කුවේට්. අහස යට :
මේ. මොනාද. වෙලා. තියෙන්නේ
2026-07-16 14:16:49
1
chabikolla00
🎭 𝒞𝒽𝒶𝒷𝒾𝓎𝒶 🐼 :
මෙහෙමයි මචන් ආවට ගියාට ඔහොම එලියට දාන්නෑ බලදියා එකෙන් ඇවිල්ල දැනුවත් කරනව මුලින්ම සතියකට දෙකකට කලින්
2026-07-16 19:14:41
7
anu21225
kanawe kalayade 🇱🇰 🇰🇼 :
💔
2026-07-16 18:38:19
2
sdsd0152
shiro 💖🌹🇱🇰🌹✝️🌹🙏🌹🤲🌍🧭 :
ඇත්ත මාස හයකට කලින් කියලත් දෙන්නේ අයිතිකාරයන්ට ඉන්න මිනිස්සුන්ට කිව්වේ නෑනේ මේක වැරැද්ද තියෙන්නේ හාරිසාගෙයි අයිතිකාරයාගේ බිල්ඩිම කව් අන්තිමට අපේ මිනිස්සු අසරණ වුණේ අපිට වුණත් හෙට එච්චරයි මොකද ඒ මදුවට රස්නෙ කාලේ ඕව පඩිසන් දෙනවා ඇත්තටම මේ හාරිස්ලට මේවා දැක්කම අපේ පපුව පැළිලා යනවා ඇත්තටම හෙට අපිට වෙන්න ඉඩ තියෙනවා බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ ආරක්ෂාව තියෙන්න ඕනේ මේ හැමෝටම කාගේ හරි පිහිටක් තියෙන්ඩ ඕනෙ මේවට වැරදිකාරයෝ හාරිස්ලා මොකද කලින් කාටත් කියලා නැහැ 💔💔💔💔💔💔💔 මොන රටේ උනත් අපේ මිනිස්සු මොනවා උනත් මනුස්සයෝ මම නම් කියන්නේ හැමෝටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කාගේ හරි පිහිටක් ලැබෙන්න ඕන හැමෝටම
2026-07-17 00:09:41
7
manaljayasuriya
manel :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-16 22:13:06
1
nismynismy3
aysha39 :
ya allah
2026-07-17 22:56:08
1
chukki.444
doni :
මොකක්ද මෙ වෙලා තියෙන්නෙ මට තේරෙන්නෑ
2026-07-17 10:39:17
0
senavirathna241
𝕤𝕖𝕟𝕖𝕧𝕚𝕣𝕒𝕥𝕙𝕟𝕒 :
අපිත් දවස් තුනක් දුක් වින්දා. අද තමයි අපිට රූම් හම්බ උනේ. හැබැයි අපි හිටිය ඒවාට වඩා දහස් ගුණයක් හොද රූම් හම්බ උනේ. එහෙත් තාමත් ඉන්න තැනක් නැති අය ගොඩක් ඉන්නවා. පව්.
2026-07-17 19:39:03
2
anuththara117
anuththara :
2026-07-16 18:14:42
2
user051859721
user051859721 :
මොන රටේද මේක කියපිය.
2026-07-17 07:52:47
0
user3732582269083
මගේ 💓සෙනෙහස💓 :
පව්
2026-07-16 18:19:54
2
To see more videos from user @prasadnawadisivibe, please go to the Tikwm homepage.

Other Videos


About