@narmada.nishshanka: 😴 හොඳ නින්දක් ලැබෙන්නේ වාසනාවට නෙවෙයි… නිවැරදි පුරුදු නිසායි. රාත්‍රිය පුරා නිදාගෙනත් උදේට තවමත් මහන්සිද? නැත්නම් ඇඳට ගියත් පැය ගණන් නින්ද නොයනවද? මේ වීඩියෝවෙන් හොඳ නින්දක් ලබාගන්න විද්‍යාත්මකව පිළිගත් සරල ක්‍රම, නින්දට බාධා කරන වැරදි පුරුදු සහ නින්ද ගැන හැමෝම දැනගත යුතු වැදගත් කරුණු ගැන කතා කරමු. ඔබේ සෞඛ්‍යයට හොඳ නින්දක් කියන්නේ හොඳම බෙහෙතක්. 😴 #everyone #foryou #everyonefollowers #doctor #awareness

Narmada 🖤
Narmada 🖤
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 12:57:26 GMT
264403
11768
173
2353

Music

Download

Comments

anusha.prasani
Anusha Prasani :
ඩොක්ට මටත් නින්දහොරයි
2026-07-18 12:24:52
0
chandrikakumari59
Chandrika 💕 :
මටත් නින්ද යන්නෙම පැය 4 විතර ඒකත් කැඩි කැඩි 🥹
2026-07-18 12:09:44
0
thisu273
𝙎𝙖𝙛𝙮𝙮..!🐞💌🥂)" :
අදත් චොක්ලට් කාල දවල් පැය 3ක් නිදාගත්ත මං නැගිට්ට ගමන් මේක දැක්කම 🙂👍
2026-07-18 12:55:43
0
wickramagelakshit0
ලක්සිත#락시타 🇱🇰 ❤️ 🇰🇷 :
උපරිම පැය 04යි 😭😭
2026-07-17 16:59:14
1
idushana14
Humty Dumpty 😊 :
ඇහැරන් ඉන්න විදිහක් කියන්නකෝ
2026-07-18 04:54:50
1
waruni.bodiyabadu
Waruni Bodiyabaduge :
ස්තුති
2026-07-17 13:47:34
2
lakmli.udeshika
Suddi 🌻🥰 :
රට ඉන්න අපිට කන්න නිදාගන්න පොන් ඔබන්න ඔක්කොම කරන්න තින්නේ ඇද තමයි 😣
2026-07-16 22:50:20
58
snduna92
Hêśhàñ Tharindu :
ඩොක්ට මම 10ට විතර ඇඳට ආවත් පාන්දර 2ක 3න වෙනවනේ නින්ද යන්න
2026-07-17 09:58:56
3
pradeep.jayasekara
Pradeep Jayasekara :
දැන් පාන්දර 2.8යී තාම නිදිමතක් අහලකවත් නෑ doctor 🥹 මට මොකුත් ප්‍රශ්නත් නෑ කල්පනා කරන්නවත් දෙයක් නෑ. මට දවසකට නින්ද යන්නෙ පැය 3ක් විතර ඒකත් එක දිගට නෙවෙයී පැය බාගෙන් බාගෙට ඇහැරෙනව. මොකද්ද මේ මට වෙලා තියෙන්නෙ
2026-07-16 20:42:27
13
tharusha1625
Tharusha💫 :
මේ මාසේ හරියට නින්දක් නැහැ a/l හින්දා 😢
2026-07-16 13:03:50
17
meanfrosty
Frosty boom :
Meka karama hari
2026-07-17 01:31:12
3
dilaboymex
¨༺ ♱ ct✮ 𝓫𝓸𝔂 ✮ ♱ ༻¨ :
ඇහැරෙන්න ක්‍රමයක් නැද්ද
2026-07-17 22:58:52
0
_msr.98_
Msr :
Doctor මම කොච්චර හොදට නිදාගත්තත් උදේට නැගිටිද්දි ඇගට මහන්සි වගේ දැනෙනවා හොදටම,මුළු.රෑම නිදිමරලා වගේ ඒ ඇයි?මම දැක්කා එහෙම වෙන්නේ අපේ සෛලවල මැග්නිසීයම් විටමින් D අඩු නිසා කියලා ඒක ඇත්තද.
2026-07-16 13:32:07
5
dhanushadhananjay
Dhanusha :
මිනිස්සු නිදාගන්නකොට ගොඬාක් දේවල් කල්පනා කරනවා එකත් නින්දට ලොකු බාධාවක් මගේ අත්දැකීම් අනුව. 💝
2026-07-16 17:38:34
3
user3593928141507
සෙව්වන්දි :
ඩොක්ටර් ඔබතුමාට ස්තුතියි ♥️♥️♥️♥️
2026-07-16 19:42:26
1
titieshan7d
🇱🇰💥~අප්පච්චිගෙ ලොකු පුතා~💥 :
ඔය කියන පිලිවෙත අනුගමනය කරන්න ගියොත් ගෑනි පිට ගිහිල්ලා ළමයි අනාත වෙනවා.මොකද මේ මැදපෙරදිග රස්සා කරන අපිට කන්නවත් රෙන්නවත් වෙලාවක් නැතිකොට නින්ද ගැන කවර කතාද නෝනා.
2026-07-17 06:05:39
1
sanjeewa3844
sanjeewa :
අනේ ඩොක්ට මාව ඇහැරෝගන්න විදිහක් කියන්න 😕
2026-07-16 16:18:56
0
mr_vikka_
𝗔 𝗡 𝗝 𝗔 𝗡 𝗔 🥤🩸 :
මෙක බලන්නෙත් නිදාගෙන කන මම 🥺👍
2026-07-17 12:13:51
5
himashi260
𝐏𝐢𝐧𝐢 ♡❁🧚🏻‍♀️ :
මේක බලන්නෙත් ඇදේ ඉදන් දැන් 🥺
2026-07-18 08:38:34
0
rashmi3443
RASH__XX.🍭❤️💫 :
මට ඇයි නින්ද යන්නැත්තෙ කියලා කල්පන කර කර ඉද්දි මෙ විඩියො එක දැක්කෙ
2026-07-18 13:17:32
0
kavi0622
😍...KAVEE...😍 :
Karana job ekath ekka komada ema karanne
2026-07-18 13:22:53
0
anusha.prasani
Anusha Prasani :
නින්ද යන්නැ රැට
2026-07-18 12:25:19
0
sahani339
🦋සවනි🦋🦋💜🩵🇱🇰🔥🇦🇪❤️ :
pita rta life ak ithin bed aka thmy dr🥰
2026-07-18 08:54:34
0
byeol1988
🌟🌟🌟🎵🎧💐🌸🌻 :
than
2026-07-16 13:13:38
0
To see more videos from user @narmada.nishshanka, please go to the Tikwm homepage.

Other Videos


About