@..podi__: මට නැතත් සමහර තැන් වල ආදරේ මං ලස්සනට දැක්කා 🥺❤️

PODI 🫀🐾  girl 👣✨
PODI 🫀🐾 girl 👣✨
Open In TikTok:
Region: LK
Thursday 16 July 2026 14:34:41 GMT
52467
2104
108
587

Music

Download

Comments

dula_330
°°•Dula••° :
save dennko ❤️
2026-07-17 12:32:34
1
ranjithpanagodage
Ranjee🇰🇷 :
මට නම් ඔහොම කියනවා නෙමෙයි කෝල් ගත්තත් ආන්ස්වර් නෑ..රිප්ලේ කරන්න දවස් දෙකක් යන්නත් පුලුවන් 😁
2026-07-17 12:21:36
2
hima__boy___
මුල් කාලේ විතරයි ඔහොම 🥺 ඉට පස්සෙ අගයක් නැති වෙලා යනවා
2026-07-17 04:12:57
5
nethmi.samanmali
💞NETHU NETHU💞 :
මුලදි විතරයි ඔහොම ආදරේ දෙනකම් පස්සෙන් එනවා ආදරේ දුන්නම අගේ නෑ 🥹🥹
2026-07-17 13:58:14
1
kavindya.kavindya899
kavindya kavindya :
සමහර තැන් වල ආදරෙ හරි ලස්සනයි...ඔහොම වෙලත් නැති වෙන ආදර කතා ඕනි තරම් තියනවා..මං නම් කියන්නෙ මේ මෙන්ශන් වෙලා ඉන්න හැමෝගෙම ආදර කතා අනිවාර්යයෙන් දවසක ලස්සනට ඉවර වෙන්න ඕනි...මේක ප්‍රාර්ථනා වක්...මොකද හැමෝටම ඒ වාසනාව නෑ ❤️😍
2026-07-17 04:31:21
1
d_h_o_n_i_5677
යාපා :
මං වගේ🥺
2026-07-17 15:55:40
1
tiktok.comwhatsappmod17
🫀+🧠-🥺+💔 :
තුදු ගිය අවුරුද්දෙ වෙද්දි තුදු මගෙ 🥺🥀 මේ අවුරුද්දෙ වේන කෙනෙගෙ 🥺🥀 දර ගන්න අමරුයි එත් මං දරගෙනයින්නවා 😊🌹
2026-07-17 16:50:49
1
dineka.hansani
හං✺۟۟۟۟۟۟ⷤසි💜⃝͘⃝⃡⃡⃡🌼̲̱̥̅̄̊✿ :
feeling 🥰🥰
2026-07-17 22:52:37
1
dondumiduchamathka
𝒟𝑜𝓃 𝒟𝓊𝓂𝒾𝓎𝒶 🪬 :
මන් එදත් එහෙමයි අදත් එහෙමයි. ඒත් එයා එදා එහෙමයි අද එහෙම නෑ 🙂💔
2026-07-17 21:14:06
1
vishmitha788
vishmitha: :
😂ehama msg ekt aharenna nah aharila idala thiyenne.
2026-07-17 15:08:59
1
arushidulanjali
𝓐𝓻𝓾𝓼𝓱𝓲 𝓓 ❤️🫀🔐🫶 :
එහෙම කාලයක් ඉස්සර තිබ්බ කියල.මතක් වෙද්දි ❤️‍🩹🙂
2026-07-17 14:28:45
2
jayan_maleesha
Jayan 𝗠𝗮𝗹𝗲𝗲𝘀𝗵𝗮 🙂‍↔️💜 :
මං හිතුව chtgpt කියල😶
2026-07-17 15:04:44
1
rashuwaha
꧂𝐑⃝𝐀𝐒⃞𝐇𝐔⃟ 𝘽𝙊⃞𝙔〠 :
මාත් ඔහොම හිටියනේ කියලා මතක් වෙද්දි හිත රිදෙනවා වැඩි' අද එත් එයා වෙන කෙනෙක් ලග සතුටින්" ඒ එන විඩියො කොල් එකටත් ඇබ්බැහි වෙලා හිටිය මන්, අද නින්දක් නැතුව ඒ පුරුද්දට ඉන්නවා...🥺🫂🕊️✨️🤍
2026-07-17 13:05:21
2
espresso_doodles
Espresso Doodles🧿💕 :
කොච්චර ඔහොම ආදරේ කරත් වැඩක් නෑ.. අන්තිමට එයාලට අගයක් නැතිවෙලාම යනවා...🙂💔
2026-07-17 02:37:45
1
dasunik803
𝐝𝐚𝐬𝐮𝐧𝐢 🧨🎊🦄🦋 :
මාත් කොච්චර නින්දක හිටියත් එයාගෙන් එන එක කෝල් එකට මන් ඇහැරෙනව ඉක්මනින්🥺💗 ඒත්...
2026-07-17 06:16:52
1
mada.weragoda
MADA_💗💢 :
math ehama idiya neda kiyala mathak wedith dukai 🥲 apita e golo danuna tharam e golonta danunam api ada kochara sathutin ekata jiwath wenoda 😭💔
2026-07-17 14:54:34
1
shaliya343
shaliya :
2026-07-17 00:55:59
1
uma.perera53
uma.perera1209 :
mage manika 🫀🥺🌎
2026-07-16 21:22:37
1
stuntzmaliya
stuntzmaliya :
mama nm aharawannh
2026-07-18 14:01:21
1
rave_girl7
Bunny🌸👀❤️ :
එහෙම කාලයක් තිබ්බා කීයට හරි ගෙදර එනකන් ඇහැරන් ඉන්න අන්තිමට එයා ගියාම නින්ද යන්න බෙහෙතුත් බිව්වා 🙂
2026-07-17 16:14:32
1
sworld571
Senu Hewage 🌸🧚‍♀️ :
@Dila sudu❤️🥰
2026-07-17 10:17:46
2
savindiya.nimnadi
🦋savindiya nimnadi 🦋 :
@La Hi Ru සුදු 💗
2026-07-18 22:10:54
2
_hashdilshi3_6official
_hashdilshi3_6official :
@harshdilshi❤️මගේ සුදු මැනික😘🌹❤️
2026-07-17 16:17:03
2
sayu30802
sayu 🦋 :
@_kaviiiiiii_30 🧨💋 🥺🌍
2026-07-17 16:34:02
2
_chuti_putha_08
03:22💋" :
@11:08💋" 😩💋
2026-07-18 07:05:02
1
To see more videos from user @..podi__, please go to the Tikwm homepage.

Other Videos


About