@varcomedy.ai: #worldcup #argentina #messi #Soccer #spain

Var_Comedy
Var_Comedy
Open In TikTok:
Region: US
Thursday 16 July 2026 17:30:57 GMT
12300
368
18
35

Music

Download

Comments

eric.2773
name.Er!€ :
2026-07-17 05:13:51
5
yougotgameonyo_phone
Jeremiah Reyes :
And nobody stoping him
2026-07-17 00:33:53
8
sheilatnestroza
sheila tnestroza :
messi
2026-07-17 13:28:13
0
alex224br
alex224br :
2026-07-17 00:59:46
2
1djk80
⭕⃝القشـ𝄠ـاش𓄂الـجـنوبـ𝄠ـي♦ :
لامين قادم😎
2026-07-17 10:29:41
0
sheilatnestroza
sheila tnestroza :
🥰🥰🥰
2026-07-17 13:27:51
0
To see more videos from user @varcomedy.ai, please go to the Tikwm homepage.

Other Videos

උඹ මට පිහියෙන් ඇනලා, ඊළඟ තත්පරේ
උඹ මට පිහියෙන් ඇනලා, ඊළඟ තත්පරේ "එන්න රත්තරන් මන් ළඟට" කිව්ව ගමන්, ඒ හැම වේදනාවක්ම, හැම තුවාලයක්ම අමතක කරලා, ඇස්වල කඳුළු පිහදාගෙන උඹ ළඟට දුවන් එන්න තරම් අන්ධ විදිහට ආදරේ කරපු කෙල්ලෙක් මම. ඔයා මට කොච්චර රිද්දුවත්, එකම එක ආදරණීය වචනයක් වෙනුවෙන් මගේ මුළු ආත්මයම වුණත් පූජා කරන්න මම ලෑස්ති වෙලා හිටියා. හැබැයි මම අද හොඳටම ඉගෙන ගත්තා එක පාරක් තමන්ව තනි කරලා, නවත්තලා ගිය පිරිමියෙක්ව ආයෙ කවදාවත් තමන්ගේ ජීවිතේට ළං කරගන්න හොඳ නෑ කියලා. ඒ ලොකුම පාඩම මම ඉගෙන ගත්තේ වෙන කාගෙන්වත් නෙවෙයි, මගේ මුළු ලෝකයම කරගෙන මගේ පණටත් වඩා ආදරේ කරපු ඔයාගෙන්මයි. ඔයාගේ කටින් ඒ තරම් නපුරු, හදවත කෑලිවලට බිඳිලා කුඩු වෙලා යන වචන කොහොමද පිට වුණේ කියලා හිතන හැම වාරයක් ගාණේම මම අදටත් තනිවම හිත හිත විඳවනවා. මම පණ ඇරලා ආදරේ කරේ මෙච්චර දරුණු, කිසිම තෙතමනයක් නැති මිනිහෙක්ටද කියලා හිතෙද්දී පපුව හෝස් ගාලා පිච්චෙනවා. මගේ අවංක ආදරේ ඔයාට සෙල්ලමක් වුණාට, මට ඒක මගේ මුළු ජීවිතයම වුණා. පව් පිරෙන තරම් නපුරු දේවල්, හිත පාරන බැනුම් ඔය කටින් පිට වුණත්, මගේ හිතේ ඔයා ගැන කිසිම වෛරයක් නැහැ. මම අදටත්, හෙටටත්, හැමදාටමත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට හැමදාම හොඳක්ම වෙන්න විතරයි. ඒත් හැමදේම අන්තිමට නතර වුණේ කොතනින්ද? මගේ මුළු ජීවිතයම දීලා ආදරේ කරපු මට අන්තිමට ඉතුරු වුණේ බ්ලොක් වුණු එකම එක ෆෝන් නම්බර් එකක් විතරයි. ඔව්... මගේ ආදරේ එතැනින්ම නැවතුණා. හැඟීම් නැති හදවතක් ළඟ මගේ අවංක ආදරේ සදහටම නිහඬ වුණා! 💔 ඉතින් මම හිතාගත්තා ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් සමහරු ආදරෙන් ලගින් ඉන්නවා . ඔයාට බැරි උනා මොකක්දෝ හේතුවකට 🙂💗 #foryoupage_tik_tok_viral_video❣️🥀 #lostlovechamopege1 #1millionauditionit #sadfeelings #trending

About