Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@lanadelgaey: #wlw #wlwtiktok #lgbt
Lana del Gay ✨🍊
Open In TikTok:
Region: DE
Thursday 16 July 2026 17:49:00 GMT
12348
1835
9
261
Music
Download
No Watermark .mp4 (
3.65MB
)
No Watermark(HD) .mp4 (
3.65MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
🍀 Melanie Meißner 🍀 :
✌️
2026-07-17 14:59:43
0
Keks. Bob Berg :
👍👍👍
2026-07-16 17:53:48
3
To see more videos from user @lanadelgaey, please go to the Tikwm homepage.
Other Videos
#viral #fyp #foryoupage @🥷٫بھٹہ٬🥷 @CHOUDHARY @Ray Rizwan Kharal @Ch Noman 76 @mubshar 62
#مالي_خلق_احط_هاشتاقات #fyp #حب_ع_ورق #اطرق_بابي #هيا_مرعشلي
اخ #اكسبلورexplore #مشاعر #fypシ゚ #مالي_خلق_احط_هاشتاقات #الشعب_الصيني_ماله_حل😂😂
♥️🫂 #fypシ゚
#kurdstan #rojava #🥀🖤
ඇත්ත කතා කරමු. 💯 හැම පිරිමියෙක්ම ආදරය කරනවා, හැම පිරිමියෙක්ම ආදරයෙන් පරාජය වෙනවා, වගේම තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්, ඕනෑම රිස්ක් එකක් ගන්නත් ලෑස්ති වෙනවා. ❤️🔥 හැබැයි බුද්ධිමත් පිරිමියෙක් හැමතිස්සේම, තමන්ගේ ජීවිතය ගොඩනගන්න කලින්, තමන් තෝරගන්න කෙනා කවුද කියලා, හොඳින් හොයලා බලනවා. 🧐 මොකද, ඔයාට මුණගැහෙන, කාන්තාවන්ගෙන් තුන්දෙනෙක්ම ඔයාගේ ජීවිතය විනාශ කරන්න පුළුවන් අය. 📉 ඔයාව ඉදිරියටම අරන් යන්නේ, එකම එක කෙනෙක් විතරයි. 📈 අපි ඒ 4 දෙනා, කවුද කියලා වෙන වෙනම බලමු. 👇 01.... රඟපාන කාන්තාව (The Performer) 🎭 ඇයට ඕන කරන්නේ, හැමෝගෙම අවධානය (Spotlight) විතරයි, ඔයාගේ ජීවිතයේ අරමුණක් නෙවෙයි. 💅 ඇය ලස්සනයි, හැමෝවම ඇද බැඳ තබා ගන්නා සුළුයි, වචනයක්වත් කතා නොකර හැමෝගෙම, අවධානය ගන්න ඇයට පුළුවන්. 🌟 ඇය කාමරයකට ආවොත්, හැමෝගෙම ඇස් තියෙන්නේ ඇය දෙසටයි. 👀 හැබැයි මේ ෆිල්ටර්, රීල්ස් සහ සමාජ මාධ්‍යවල දාන ලස්සන වචන, පිටුපස තියෙන්නේ ලොකු හිස්කමක්. 📱 ඇය ජීවිතයක් ගොඩනගන්නේ නැහැ, ඇය කරන්නේ ප්‍රදර්ශනයක් විතරයි. 📢 ඇය මහන්සි වෙන්නේ නැහැ, ඇය කරන්නේ ඇඟවුම් පෑම විතරයි. 😎 ඔයා සහ ඇය අතර තියෙන සම්බන්ධතාවයත්, ඇයට තවත් එක ලස්සන පෙනුමක් විතරයි. 📸 ඇය ඔයාට ආදරය කරන බව පෙන්වාවි, හැබැයි ඇය ඇත්තටම ආදරය කරන්නේ, ඔයා ඇයට දෙන අවධානයට විතරයි. 🔝 ඇයට ඕන කරන්නේ සැමියෙක් නෙවෙයි, ඇගේ රඟපෑම මෙහෙයවන්න පුළුවන්, මැනේජර් කෙනෙක්. 🎬 ඉතින් ආලෝකය නැති වෙලා යනකොට, ඇයත් ඔයාගේ ජීවිතයෙන් නැති වෙලා යාවි. 🕯️ 02.... කුමාරිකාව (The Princess) 👸 ඇයව හැදී වැඩුණේ සැපපහසුවට මිසක්, ජීවිතයට මුහුණ දෙන්න නෙවෙයි. 🏰 ඇය කුඩා කල සිටම හිතුවේ, තමන් ලොකු වටිනාකමක්, තියෙන කෙනෙක් කියලා, සමහරවිට ඇය එහෙම වෙන්න ඇති හැබැයි, ජීවිතයේ වගකීම් කියන දේ එනකම් විතරයි. ⚖️ ඇයට උයන්න බැහැ, පිරිසිදු කරන්න බැහැ, අනාගතය ගැන දැක්මක් නැහැ. 🍳 හැබැයි ඇයට මූණ බෙරි කරගන්න, අනුන්ගේ කියමන් ෂෙයාර් කරන්න සහ, කඳුළු ආයුධයක් කරගන්න හොඳට පුළුවන්. 😢 ඇය කීකරුව සිටීම, වහල්කමක් විදිහට දකිනවා. ⛓️ මහන්සි වීම කියන දේ ඇයට අයිති නැහැ. 🛠️ දුප්පත් වුණත්, සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම තමන්ගේ, උප්පැන්න අයිතියක් කියලා ඇය හිතනවා. 💎 ඔයා ඇයට මඟ පෙන්වන්න හැදුවොත්, ඇය කැරලි ගසනවා. ✨ ඔයා කැපකිරීම් කරන්න හැදුවොත්, ඇය අනුන් සමඟ ඔයාව සසඳනවා. 🔄 ඔයා ජීවිතය, ගොඩනගන්න හැදුවොත් ඇය අහන්නේ, ඇයි අපිට සාමාන්‍ය විදිහට, සතුටින් ඉන්න බැරි..? කියලා. 🤷♀️ මේ වගේ කාන්තාවක්, ඔයාව සේවකයෙක් කරගෙනත්, ඔයා අසාර්ථක මිනිහෙක් කියලා කියාවි. 👎 03.... පරපෝෂිතයා (The Parasite) 🦟 ඇය ඔයාගෙන් යැපෙනවා මිසක්, ඔයාට කිසිම ශක්තියක් දෙන්නේ නැහැ. 🛑 ඇය හැඟීම් අතින් නිතරම අනුන්ගෙන් යැපෙන, මූල්‍යමය වශයෙන් ඔයාව සූරාකන, ආත්මීය වශයෙන් ඔයාව, වෙහෙසට පත් කරන කෙනෙක්. 💸 ඇය එන්නේ තමන්ගේ පරණ ප්‍රශ්නත් අරගෙන, හැබැයි ඇයට ඕන කරන්නේ සැනසීම විතරයි, තමන් වෙනස් වෙන්න ඇය ලෑස්ති නැහැ. 🔄 ඇය මුලින්ම ඔයාට අධික ලෙස, ආදරය පෙන්වාවි (Love bomb), පසුව ඔයාව පාලනය කරන්න හදාවි, අන්තිමට කියාවි ඔයා දැනගෙන හිටියානේ, මම මෙහෙම කෙනෙක් කියලා. 💔 ඔයාට සිද්ධ වෙනවා ඇගේ දුක දරන්න, ඇගේ ජීවන රටාවට සල්ලි දෙන්න, ඇගේ ප්‍රශ්න එක්ක සටන් කරන්න, හැබැයි ඒ හැමදේම කරලත් අන්තිමට, ඇය කියන්නේ ඔයා මට මදි කියලා. 🙅♂️ ඇය ඔයාගේ සහකාරියක් නෙවෙයි, ඇය ඔයාට තියෙන ලොකුම බරක්. 📉 ඇය ඔයාගේ කාලය, ඔයාගේ මුදල් පසුම්බිය සහ ඔයාගේ, ජීවිත බලාපොරොත්තු හැමදේම විනාශ කරලා, අන්තිමට ඒ හැමදේටම ඔයාටම දොස් පවරාවි. 🔥 04.... සැබෑ සහකාරිය (The Partner) 🤝 ඇය ඔයාගේ නම තමන්ගේම, නම වගේ ගෞරවයෙන් රකිනවා. 🛡️🫶 ඇය ඉතාමත් දුර්ලභ, නිහඬ, වගේම, හොඳම අර්ථයෙන් බලවත් කාන්තාවක්. 💪😍 ඇය පසුපස යන්නේ අවධානය නෙවෙයි, ඇය පසුපස යන්නේ විශිෂ්ටත්වයයි. 🏆 ඇය නිහතමානීව අහගෙන ඉන්නවා, අවංකව කතා කරනවා, වගේම අත්පුඩි සද්ද බලාපොරොත්තු නොවී, තමන්ගේ වැඩේ කරනවා. 🛠️ ඔයා වැටිලා ඉන්නකොට, ඇය ඔයා ළඟින්ම ඉන්නවා. 📉 ඔයා දියුණු වෙනකොට, ඇය ඔයාට උදව් කරනවා. 📈 ඔයා වෙහෙසට පත් වූ විට, ඇය ඔයාට සැනසීම ගෙන දෙනවා. 🕊️ ඇයට ඔයාගෙන් හැම තිස්සේම, මඟ පෙන්වීම් ඕන වෙන්නේ නැහැ, ඇය නිර්මාණය වෙලා තියෙන්නේ, අරමුණක් තියෙන පිරිමියෙක් පසුපස යන්නයි. 🎯 ඇය ඉගෙන ගන්නවා, කැපකිරීම් කරනවා, වගේම තමන්වම දියුණු කරගන්නවා. 📚 ඒ ප්‍රසිද්ධියට නෙවෙයි, තමන්ගේ පවුල වෙනුවෙන්, ඵ් ඔයාගේ දරුවන්ට තමන්ගේ අම්මා ගැන, ආඩම්බර වෙන්න පුළුවන් වෙන්නේ, මේ වගේ කාන්තාවක් නිසයි. 🧑 ඇය ඝෝෂාකාරී නැහැ, ඇය තමයි ඔයාගේ සැබෑ උරුමය. 👑👰♀️ #අවසානය කාම ආශාවන් නිසා, ඔයාගේ අනාගතය තීරණය කරන, කෙනාව වැරදියට තෝරගන්න එපා. ❌ රඟපාන කාන්තාව ඔයාව පිනවාවි. 🎭 කුමාරිකාව ඔයාව මානසිකව වට්ටාවි. 👸 පරපෝෂිතයා ඔයාව විනාශ කරාවි. 🦟 හැබැයි, සැබෑ සහකාරිය විතරක් ඔයා එක්ක, එකතු වෙලා ජීවිතය ගොඩනගාවි. 🤝 ඒ නිසා බාහිර ලස්සනට එහා ගිහින්, ඇගේ සැබෑ ගතිගුණ තේරුම් ගන්න. #chathurangalakmal
About
Robot
API
Legal
Privacy Policy