@geliza2116:

mil’z
mil’z
Open In TikTok:
Region: DE
Thursday 16 July 2026 19:06:23 GMT
50
16
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @geliza2116, please go to the Tikwm homepage.

Other Videos

මම overthinker කෙනෙක්💔🥀  overthinker කෙනෙක්ට ආදරේ කරන එක ලේසි දෙයක් නෙමේ මන් ඒක දන්නවා මට ආදරේ කරන අය එවන text  ඒකෙ තියන අකුරක් ගානෙ මන් හිතනවා ඒකෙ  අවසානෙ තියන imoji යේ meaning එක පවා මන් සෑහෙන්න හොයනවා සමහර විට google කරනවා මන් ආදරේ කරන අය එවන sticker පවා මන් පරෙස්සම් කරනවා ඒවා ආදරේ පැත්තට බර නම් එයාලට ඒවා කවුරු එවන්න ඇද්ද කියලා හිතලා දුක් වෙනවා ඒ කෙනා ඒවා නොහිතා එවන සම්බාවිතාවය 99%ක් වෙන්න පුලුවන් ඒත් ඒ පුංචි දේත් මට සෑහෙන්න දැනෙනවා අනෙක් overthinkers ලා ගැන මන් දන්නෙ නෑ හැබැයි මන් මිනිස්සු එක්ක සෑහෙන්න ලෙංගතුව බැදෙනවා. ඒ අතරිනුත් මන් ගොඩක් ආදරේ කරන අයව මන් සෑහෙන්න විශ්වාස කරනවා. මම මගේ සමීපතම අය ගැන guess කරපු  කිසිම දෙයක් සැක කරපු කිසිම දෙයක් වැරදිලා නෑ අඩුම 90% ක් විතරවත් ඒ සැක කිරීම සාදාරනීකරනය කරන්න හේතු තිබිලා තියනවා මන් එක පුංචි දේ අයෙ අයේ හිත හිත මාව රිද්දගන්නවා නෙමෙ ඒත් මන් හිතනවා මන් මෙච්චර කැප වෙද්දි ඇයි මට මෙහෙම කරන්නෙ කියලා ආයෙ අයෙ මන් හිතනවා මන්ම එයාලව සාදාරනී කරනය කරලා හිත හදාගන්න try කරනවා එක අතකට මේක මහා මෝඩ වැඩක්... මේ දෙයින් අවසානෙට ඉතුරු වෙන්නෙ දරුණු හිත් රිදීමක් සහ හිත් බිදීමක් විතරමයි. ඒවගේම ඒකෙ පොඩි toxic ගතියකුත් තියනවා මොකද දැඩි ලෙස බැදීම දැඩි ලෙස ආදරේ කිරීම දැඩිව සොයා බැලීම  එයාලටත් එපා වෙනවා ඇති.. එහෙම බැලුවාම මන් වගේ overthinker කෙනෙක්ට ආදරේ කරන එක අමාරුයි තමයි. මොකද උන්ට ඉස්සරලාමත් ඕනෙ ආදරේ උන්ට අවසානෙටත් ඕනෙ ආදරේ ආදරේ ,අවදානෙ නැති උනාම උන් හැසිරෙන්නෙ අ @මු පි* ස්සො වගේ  overthinker කෙනෙක්ට හරි හැටි ආදරේ දෙන්න බැරිනම් පුලුවන් තරම් ඈතින් ඉන්න මොක්ද උන්ට බාගෙට ලෙන්ගතුකම් පාන්න තේරෙන් නෑ.   එක පාරටම ඇවිලෙන එක ඒ වගෙම ඉක්නින් නිවෙන එක උන්ගෙ හැටියක්  හැබෙයි එක දිගටම ඇවිලෙන්න නිවෙන්න උනොත් උන්ට ඒකත් දරාගන්න බෑ  overthinker අයව තේරුම් ගන්න ලේසි නෑ උන් එක වචනෙකින් එක සිදුවීමකින් කෝටියක් සිදුවීම් මවනවා ඒ අතරිනුත් ගැලපෙනම එක අල්ලන් හිත රිද්දගන්නවා හැබැයි ඒ එක දේ  සිද්ද උන සිද්දිය වීමේ සම්බාවවිතාවය හරිම ඉහලයි. මෙහෙම කියවලා ඔයාලා ඇහුවොත් overthinkers ලා සෑහීමට පත් වෙන්නෙම නැද්ද කියලා   උන් සෑහීමට පත් වෙන්නෙ එකම එක දේකින් විතරයි උන්ට ඕනෙ  උතුරන්න ආදරේ  ඔව් ආදරේ විතරමයි🥺❤️ Copied #followers #Love #whenyouremember #sandakalani

About