@emilyfashion4: @Crocs has some new clogs out for fall! #fallshoes #crocs #crocsdylan #platformclog

emily
emily
Open In TikTok:
Region: US
Thursday 16 July 2026 19:41:49 GMT
1767
10
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @emilyfashion4, please go to the Tikwm homepage.

Other Videos

🤎 ගොඩක් වෙලාවට අපි තරහ උනාම හෝ රිදුනම කරන මුල්ම දේ තමයි ඒ කෙනාව Block කරන එක. හැරෙන්නෙවත් නැතුව හැම තැනින්ම මඟහරින එක.  🤎 හැබැයි දන්නවද? ඊට වඩා ප්‍රබල, ඔයාගේ Self-control එක පෙන්වන්න පුළුවන් ලස්සන ක්‍රමයක් තියෙනවා.කාටවත් ඔයාගේ වටිනාකම බලෙන් කියල දෙන්න යන්න එපා. මේ පියවර ටික ගැන පොඩ්ඩක් හිතන්න! 🤎 නිතරම ලබාගත හැකි කෙනෙක් වෙන්න එපා! හැම මැසේජ් එකකටම තත්පරයෙන් Reply කරන්න දුවන්න එපා. ඔයාගේ අවධානය නිකන්ම ලැබෙන දෙයක් කරගන්න එපා. ඔයා හැමතිස්සෙම එතන නෑ කියලා දැනෙද්දී තමයි මිනිස්සුන්ට ඔයාගේ අගය මතක් වෙන්නේ. 🤎 Emotionally available වෙන එක අඩු කරන්න! ඔයාගේ ජීවිතේ හැම පුංචි දේම එයාලට Update කරන්න යන්න එපා. ඔයා ඔයා ගැනම ඕනවට වඩා විස්තර කරන්න යන එක නැවැත්තුව ගමන් එතන තියෙන Dynamic එක වෙනස් වෙනවා. 🤎 නිහඬතාවයට ඉඩ දෙන්න! වචන වලින් රණ්ඩු වෙනවට වඩා නිහඬ බව ගොඩක් බලවත්. ඔයා කලබල නොවී, නිසලව, ඔයාගේ පාඩුවේ ඉන්නකොට ඔයාගේ වෙනස් වීම එයාලට ඉබේම දැනෙන්න පටන් ගන්නවා.අවධානය ඉල්ලලා අඬන, වැලපෙන කෙනෙක් වෙනවා වෙනුවට නිහඬවම අයින් වෙන කෙනෙක් වෙන්න. 🤎 ඔයාගේ Energy එක වෙනස් තැනකට යොමු කරන්න! ඔයාගේ Goals වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාට ඇත්තටම ආදරේ කරන, ඔයාට වටිනාකමක් දෙන මිනිස්සු එක්ක කාලය ගත කරන්න. එකම එක කෙනෙක් ඔයාව දකිනකල් බලන් ඉන්න ජීවිතේ නවත්වන්න. ඒ ආත්මවිශ්වාසය ඔයාව තවත් ආකර්ෂණීය කරයි. 🤎 මිනිස්සුන්ට ඔයාගේ අඩුව දැනෙන්නේ ඔයා හැමදේටම මුලින්ම Care කරපු, මුලින්ම මැසේජ් කරපු ඒ පරණ ඔයාව අහිමි වුන දවසටයි.  මේක තමන්ගේ ආත්මගරුත්වය රැකගන්නා Self-control එකක්! ❤️ #sd💙love

About