@h2.0_0.9:

ابو تراب
ابو تراب
Open In TikTok:
Region: IQ
Thursday 16 July 2026 21:38:52 GMT
12
2
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @h2.0_0.9, please go to the Tikwm homepage.

Other Videos

මං ඔයාට ආදරෙයි කිව්වේ ජීවිත කාලෙටමයි කියලා ඒක හිතුණ මොහොතක කියපු වචනක් නෙවෙයි… මගේ මුළු හිතම තීරණය කරපු සත්‍යයක් දවසින් දවස ජීවිතේ වෙනස් වුණත් මිනිස්සු එනවා, යනවා, මතක මැකෙනවා ඒත් ඔයාට දුන්න ඒ ආදරේ කාලෙටවත්, දුරටවත් යටත් වෙන්නේ නෑ කවදාවත් ලඟ නැති වෙන්න පුළුවන් කතා නොකර ඉන්නත් වෙන්න පුළුවන් ඒත් මගේ හිතේ ඔයාට තියෙන තැන කවුරුත් පුරවන්න බැරි හිස් ඉඩක් මං ආදරේ කළේ අයිති කරගන්න නෙවෙයි අහිමි වෙලා හිටියත් ආදරේ කරන්න පුළුවන් වෙන්න මට ඔයා වටින විදිය ඒකයි… ඉතින් මං කිව්ව “ජීවිත කාලෙටමයි” කියන වචනය කාලයක් ගත වෙද්දි මැකෙන එකක් නෙවෙයි හුස්මක් ගන්න හැම මොහොතකම නිහඬවම නැවත නැවත කියවෙන ප්‍රතිඥාවක්...❤️🫶

About