@a.d.tattoo.srilanka: අම්මෙ මන් ඔයාට ආදරෙයි" #adtattoo #adtattoos #kokopay #ADTATTOO

a.d.tattoo.srilanka
a.d.tattoo.srilanka
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 02:17:53 GMT
368699
36073
749
569

Music

Download

Comments

upulivithanage0
upuli vithanage :
අනේ පුතේ මේ මගෙ ඇස් දෙකනේ රත්තරං ,,අම්මා🥹 ,,
2026-07-17 10:49:40
354
pahan_xx3
𝐏𝐎𝐃𝐈_ 𝟗𝟗 🥤 :
ගැහුවාම කවදාවත් මකන්න වෙන්නෙ නැති එවා 🥹🫶🌍
2026-07-17 12:57:51
171
w.i.p.fernando
IR.M. ❤️ :
මං හිතුවෙ අම්‍මා ගේ ඇතුලේ ඉදලා කතා කරපු විදියට අක්කා කියලා
2026-07-17 10:10:54
21
tharakasadaru94
🇱🇰🤝Sadaru@Nadee🤝🇦🇪 :
අඩේ ඇස් වලට කදුලක් ආවා.උතුරන්න හරියන්න ඕනි දිර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට...පුතෙක්ට අම්මේක් කියන්නේ මහමෙරක්.❤️❤️❤️
2026-07-17 04:51:51
118
desilva504
Blackly👩‍🦱🔓🖤 :
අම්මා කියන්නේ සසරක් ♥️😘🫂
2026-07-17 09:42:35
31
janithadewmith
Janitha Dewmith :
Jivitheta makenne nathi tatoo ❤️‍🩹🥹
2026-08-15 17:41:50
0
thushani.priyangi4
🇱🇰තුෂානී🇱🇰 :
අම්මා කියන්නෙම සසරක් .
2026-08-17 17:52:18
0
lakruwan11
lakruwan91 :
ඒකටනම් ඇඩුනා ඇත්තෙන්ම උතුම් උතුරුවන්ගේ පිහිට අශිර්වාදය ලැබේවා අම්මා පුතුට❤💚💚
2026-09-05 04:45:48
1
dineshikasamanma4
Dineshika Samanmali :
අම්මා තරමි කවුරැත් නැ
2026-07-17 16:03:32
6
deww_ww2
Dew ! 🫀❤️ :
dennath ekka sathutin parissamin inna one adarei dennatama❤️❤️🥰🥰🥰
2026-07-17 11:46:01
6
namalruwan7
namal ruwan 🇱🇰💓🇯🇵 :
"මොකද බන් බෙරිහන් දෙන්නේ..".සුවහසක් අම්මලගේ වචන සෙට් එක... ♥️
2026-07-19 11:52:50
0
niluka.damayanthi529
Niluka Damayanthi :
අනික් උන් හගන්නේ කෙල්ලනේ මේ අම්මාගේ ඇස් දෙක සුපිරි කොල්ලෙක් සහෝ බුදු සරනයි 🥰🥰🥰
2026-07-17 13:54:49
23
user3831273084532
කුමාරි :
අම්මේකුට පුතෙක් කියන්නේ වස්තුවක්🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-17 10:28:06
16
user54079026288715
සුදු මැණික :
අනේ ඒ ආදරේ ❤️
2026-07-17 17:46:34
0
pathumrangajeewa
RANGA✨️ :
අම්මා 🙏🥰
2026-07-18 02:19:15
0
sameera952
user4674342576598 :
adarai macho ubata kawadawath waradinna🙏🙏🙏🙏🙏🙏
2026-07-17 18:05:27
0
dileepaprasanna12
dileepaprasanna12 :
Ekanam supiriyak🥰
2026-07-17 15:21:52
0
vino64417
vino❤️ :
මෙ තමා රත්තරන් පුතේ ක් 🥰🥰🥰
2026-07-17 15:17:38
0
user8681444568632
p͟u͠s͟h̶p͟i̶k̶a͞ ⃘͟͞ ⃘ ⃞ 🧸ٜٜٜ :
සමහර අය කෙල්ලන්ගේ ඒවා ගහගෙන පස්සේ විඳවනවා. අම්මා කියන්නෙම නොවෙනස් ආදරයක් දෙන එකම ගැහැණිය. ඒ අම්මා කොච්චර පිං කරල තියෙනවාද ඔයා වගේ පුතෙක් ලබන්න. අම්මාගේ ඇස් දෙක 🥺🥺
2026-09-04 06:02:44
1
sadareka29
sadareka29 :
බලන්න ආස video🥰🥰
2026-07-17 12:26:21
3
ashashthethushari2
Ashashthethushari Ashashthethu :
බලන්න කොචිචර ආදරෙ කියලා
2026-07-17 17:16:56
0
..jaseem
jaseem.පුතා 🇶🇦 🇱🇰 :
අපේ ලෝකෙ රැජිණ "අම්මා " brother 🥰🥰
2026-07-17 13:39:29
4
1994loveu
★𝐃𝐎𝐍𝐈★ :
අම්මෝහ් ඇඩුනා ඒකටනම් ඇතෙක් වගේ පුතෙක් ඉන්න අම්මාටත් බුදුසරණයි
2026-07-17 13:26:03
2
abeeth.sayoo
priyadarshani.... :
කොල්ලෝ කොහොමත් ඔහොම තමයි😍😍
2026-07-17 14:39:30
0
To see more videos from user @a.d.tattoo.srilanka, please go to the Tikwm homepage.

Other Videos


About