Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@isuru_anushka: හොඩාක් පිං 🩷🙏 #මවුපියසෙවන #maupiya_sewana #social_servicer #loku_ayiya #kaluthara
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 02:36:26 GMT
181435
18281
453
129
Music
Download
No Watermark .mp4 (
24.31MB
)
No Watermark(HD) .mp4 (
14.05MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
🩶 S H A 💫❤️🔥 :
අනේ අමාලී,සුනීත,සේනාදී තුන්දෙනාව මැවිල පේනව මේ වීඩියෝ දකිද්දී 🥺 ලොකු අයියේ ඔයාට පින් මේ අහිංසක හිත් සතුටින් තියනවට 🙏🙏
2026-07-17 04:22:44
113
𝐃𝗲𝘄𝗭𝐳𝐳 🐼 :
බුදුසරනයි 🥺❤️🩹
2026-07-17 12:52:03
1
මගෙ සද ඔබයි :
තාතෙක්ගෙන් කන්න ඉල්ලානවා වගෙ ❤️❤️❤️❤️
2026-07-17 07:11:25
1
R.M.A.W.B :
අමාලි කෝ...
2026-07-17 04:33:46
17
🇱🇰 ༒︎Sureya_Official༒︎ 🇱🇰 :
දවසක එනවා ලොකු අයියාගේ නම්බර් එක දන්න කෙනෙක් දාන්න මට 🥺🙏🙏
2026-07-17 13:27:57
1
Sashaya_Dewnavi :
ඔයාල හිනාවෙලා සතුටින් ඉන්නව බලන්න තමා අපි ආසම♥️
2026-07-17 03:04:07
45
Rasi :
පව් අනේ
2026-07-17 03:06:06
0
sadumi saduni :
god bless you oyata aiya🙏🙏🙏🙏🙏🙏
2026-07-17 07:38:44
1
Dulani Dilrukshi :
අනේ මට අනිත් අයව මැවි මැවි පෙනුනා.😭🙏
2026-07-17 03:21:29
13
offline...🖤 :
ලොකු අයියා නෙමේ ලොකු තාත්තා...🥺🤍
2026-07-17 03:45:06
14
S&H cake creat :
සේනාධී වගේ එයා🥺
2026-07-17 05:46:39
1
reetawijerathna :
මෙච්චර. හොද. කරපු. මනුස්සයා ට. තමයි.අපහාස. කෙළේ..ඔබ. තුමාට. පින්
2026-07-17 08:43:28
8
shenisha :
ලොකු අයියේ ඔයා බුදු වේවා
2026-07-17 02:55:24
13
🇱🇰❤️🇨🇾 :
සර් වැඩිහිටියන් නැවතත් ගෙනාවද නිවසට 🥰🥰
2026-07-17 07:17:45
5
Jasin Pathirania :
ඔයාලා දකිද්දි අමාලි සුනිතා සෙනාලි ගොඩක් මතක් වෙනවා 😭😭😭 එයාලා හොද තැනක ඉදන් ඔයාලා දිහා බලගෙන ඇති 💎💎💎👸👸👸 එයාලාට අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲 ලොකු ඔයාටත් හිටියාටත් වැඩිය හොදට ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-17 10:02:31
2
Roshen_Vishmika_ :
අමාලීත්, සුනිතායි හිටියාන්ම් .. ගොඩක් මතක් වෙනවා..🥺❤️🩹
2026-07-17 03:10:40
9
K. G. Geethika :
සුනීතා අමාලි නැති අඩුව හොදටම දැනෙනවා පව් අනේ අනේ එයාල නැතුව පාලුයි එයාල කොච්චර සතුටින් හිට්යද දුකයි ඔයාල හැමෝටම බුදුසරණයි ❤️🙏
2026-07-17 04:35:16
4
Roshani Jayasekara :
අනේ අමාලි සූනිතා නෑතූව හරිම පාලූයි නේද
2026-07-17 07:38:29
10
roshi :
අනේ අමාලිලා සේනාදීලා, සුනීතා නැතිව පපුව ඇවිලෙනවා දෙයියනේ 😳😳😳😳
2026-07-17 08:27:01
10
Nelum Bossini :
🌺💚🌹💖💞💞⚘❣
2026-07-17 09:04:51
1
💝💕නෝටි සදු කොස්ගොඩ💕💝 :
ලොකු අයියේ ඔයාට බුදු සරණියි💝💝🙏🙏🙏
2026-07-17 03:11:46
2
Dilshan furniture :
matath denna puluwanda
2026-07-17 05:33:13
1
shanka :
ඔබතුමා මෙ මිනිසුන් වෙනුවෙන් කරන පිනම ඇති
2026-07-17 02:44:10
1
💙 A K I L 💙 :
අනෙ මෙයාලව හොද කරන්න බලයක් තියෙනවනම් 😞 විශ්වයෙ ආශිර්වාදයෙන් සතුට විතරක්ම ලැබේවා 💙
2026-07-17 15:48:41
0
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.
Other Videos
500 miles from my home🤍 | edit requested by - @Am_Berrow | #JesusChrist #soft #Thechosen #foryoupage
Aquí también nos unimos a este trend #argentina #messi #foryou #mundial #CapCut
القوت #fyp #foryou #memes #حمد_بروست #حمد_بروست_لحم
Nay được ra đường rồi 🤣#Vlog #damcuoi #couple #xuhuongtiktok #lananh1602
🌺💍❤️halal Marriage #fyp #muslimtiktok #halal #viral #mama
غيوم ممتلئة بالسماء ، وقطرات مطر، ودعوات من القلب هادئة .. ☔️
About
Robot
API
Legal
Privacy Policy