@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 03:28:13 GMT
242768
8577
95
285

Music

Download

Comments

ruwansanjeewa083
💖☸️🇱🇰බදුරලියෙ සංජු🇱🇰☸️💖 :
මෙතන මැරිච්ච නිලධාරීයාට එක එක හැලි ලියන්න එපා උබලා කවුරු කොහොම ලිව්වත් එත් මනුස්සයෙක් නිවන් සුව පතන්න පුරුදු වෙයල්ලා ( ඔබ තුමාට නිවන් සුව )
2026-07-17 15:30:24
1
user6684518273957
E - king shop :
ලංකාවේ නිල බලා තල වල ලොකු සීන් තියෙනවා නේද
2026-07-18 09:03:17
0
sajith2300
P S M :
කර්මය නඩු අහන්න පටන් ගත්තම කෙලින්ම තීන්දුව විතරයි
2026-07-17 05:00:53
73
rabit_official_x
Yash X :
හිටපු කියන නම ගෑව්න හෑමොම සියදිවි නසා ගන්නේ ඇයි... ? හිටපු කාලේ කරපු කියපු එවා පස්සෙන් එන නිසාද...? කර්මය පස්සෙන් එන සීන් එකක් තියෙන්නේ...
2026-07-17 04:02:27
148
chathurakalugala
Chat Kalugala :
එක කතිරෙකින් වෙච්ච දෙයක්.
2026-07-17 05:03:04
98
lucky.man3442
Lucky MAN :
ඇයි දොර ඇරන් බහින්න බෑද
2026-07-17 05:25:36
29
indrajithcha
indrajith chamara :
කතිරයක් කල හරියක්. . .
2026-07-17 05:27:17
26
akilaperera93
Aki 👑🧔🏻‍♂️ :
NPP එක වැඩ කලේ නෑලූ තව😂
2026-07-17 05:08:27
40
suren.suranga
suren Suranga :
කර්මය නඩු අහද්දි ඕවට අනුබල දුන්න උන් අහලකවත් නෑ කර්මය නඩු අහද්දි ඒ උසාවියේ ලෝයස්ලා නෑ
2026-07-17 05:16:30
16
pradeep.nishantha36
pradeep Nishantha :
තවත් සාක්ෂියක් අතුරුදන් වෙනවා මේක සියදිවි නසා ගැනීම වෙන්න බෑ අපිට වගෙ ප්‍රශ්න මේ මිනිස්සුන්ට නෑනේ විශ්‍රාම සුවෙන් ඉන්න අය රාජපක්ෂ ලාට තමයී මේකත් බැර වෙන්න දෙකක් නෑ
2026-07-17 08:38:39
7
sonali.fernando61
Sonali Fernando :
ජෙසු ජිවමානයි
2026-07-17 13:22:33
1
123ishan3
ISHAN SAMEERA🇰🇷 :
ලොකු නඩුවත් අතලග වෙන්න ඇති ..
2026-07-17 07:39:00
5
user9637025379511
kasun 🤔🤔 :
ඔවා සිවිදිවි හානිමද??
2026-07-17 05:11:56
4
alaysh666
🫣🪴🌏 ÷(D, 😔🌏 :
සොභා දහම නඩු අහන කාලය ඇවිල්ලද මන්දා
2026-07-17 11:00:07
1
methulithesa1
Nethunethu01 :
2026-07-17 05:46:42
2
mallikapramodani
usee :
ඒතැනට,සිද්දවෙන,දෙවල්ද,දන්නෙ,නැ
2026-07-17 10:41:48
0
onemore339
ONE MORE :
තවත් සාක්සියක් left
2026-07-17 09:25:53
12
user9994843667148
Lila :
රජකම් කලත් කලම් පල්දෙයි කියමනක් තියනවා මොනවුනත් ජිවිතයක්
2026-07-17 04:16:45
11
madeera.madu
Madeera Madu :
Harda sakshiyata boru karanna be kawadawath
2026-07-17 04:23:02
2
thanuja.thanu211
❤️♥❥˙Tharu❥Tharu❥❤️❤️ :
දැන් හරි උත්තර නැති ප්‍රශ්න පත්‍ර ඉතුරු වෙනවා ,,,,,, 🙏🙏තින්දු විතරයි කර්මය නඩු අහන දවසට,,,,
2026-07-17 09:24:24
1
jacobsundarapandi
Jacob Sundarapandian :
partners of the crime leaving one by one 😂
2026-07-17 10:21:41
0
jfk5ny
JFK NY :
C. D???
2026-07-17 08:10:19
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About