@maneshafernando: ජිවිත බර අදින හැම කෙල්ලෙක් කොල්ලෙක්ට ම හරි යන්න ඕනේ🥹♥️ #fyp #trending #foryou #funny #manegirl

Mane Girl🎭 ( මනා)
Mane Girl🎭 ( මනා)
Open In TikTok:
Region: PL
Friday 17 July 2026 04:19:20 GMT
381216
61921
2245
1533

Music

Download

Comments

menakarathnayaka6
M R :
ඒම අයට කැස්සක් වත් හැදෙන්න එපා 💖🙏🙏
2026-07-17 04:23:16
1895
shenzzzzz14
شينولكا 🦐 :
එහෙම කෙල්ලන්ට නම් උතුරන්න හරියන්න ඕනේ ❤️
2026-07-17 04:28:51
924
_ashyyzzzzzzz__
•Ashyy🎀 :
එහෙම හිනාවෙලා හිටියට හිත ඇතුලෙ කොච්චර දුකක් ඇත්ද 💔🫀🥺
2026-07-17 04:27:14
493
sachithra_dewmina_dk
D.K.S.DEW...🧑‍🍳❤️‍🩹 :
මෙහෙම පවුල් නම් ඕන්නැ 🙂💔
2026-07-17 04:26:19
326
chabyy0
Chabyy _❤️‍🩹" :
ඒ විඩියෝ එකටනම් සැහෙන්න අව්ල් ගියා අක්කේ 🥹❤️‍🩹"
2026-07-17 04:27:36
310
mahii3646
ササラニ 🍃💛🧿 :
ඒකටනම් දුක හිතුනා 🥺🫶
2026-07-17 04:24:19
157
user2998480670338
නිකිණි :
සල්ලි තිබුනොත් තමයි කොයි කව්රුත් ආදරේයි.
2026-07-17 09:31:15
5
thennakoon65
Hashan🇱🇰 :
ඔහොම උන් ඉන්නවද 😂❤යකො සිරි ලංකවේ 🇱🇰❤😂
2026-07-17 09:06:36
4
hashanmihiranga2
Hash𝓪𝓷@𝓝𝓘𝓜𝓢𝓗𝓐 𝓫𝓫𝓱❤️ :
Ane ekatanam mara widihatama duka hithuna😢
2026-07-17 09:01:28
6
silentcharm810
SilentCharm🦋🧿 :
කවදාවත් වරදින්න හොද නෑ ඒ වගේ අයට 🥺❤️‍🩹
2026-07-17 09:00:29
6
mathakasuwada7
මතක සුවද :
ඒකනෙ මට හරි ගියෙ❤️
2026-07-17 09:00:07
9
sashini199
sashini :
මටත් මේ ටිකම තමා වෙන්නෙ හිතද්දිත් බයයි 😥
2026-07-17 09:03:35
9
sp.rubasinghe
S🎀" :
මගේ දුවත් රට ඉන්නේ. මම නම් හරිම සතුටුය එය එනවනම්
2026-07-17 09:04:51
6
sasha12_28
ⓈⒶⓈⒽⒶ :
හැම කෙනාටම කරනකම් තමයි කවුරුත් හොද..🥹💔
2026-07-17 08:59:41
8
sudu1835
🌻 සුදු 🌻 [ Gayan ❤ ] :
එකට අපේ අම්මා බුදුවෙන්න ඔනේ 👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-17 09:02:58
6
amila_rajapakshe
amila_rajapakshe :
”මගෙ හිතත් රිදෙනවා" 🥺 ඒ වචනටික.
2026-07-17 06:43:47
27
shasheemadeshani
🕷Shasheema Deshani🇱🇰🇯🇵 :
සත්තයි ඇස් වල කදුලු අක්කේ 🖤
2026-07-17 05:29:42
67
sugandika.devindi
Dew🍒✨️ :
එකටනම් අව්ල් ගියා🥺
2026-07-17 05:20:50
111
_k_a_v_i_s_h_a_n
[ SHAN. ] :
මේ වගේ මිනිස්සු අතාරින්න දෙපාරක් හිතන්න එපා 👍
2026-07-17 08:22:39
51
tishan.induwara
Tishan Induwara _ :
ඒකට අපේ අම්මා කෝල් කරොත් අහන්නෙම කවද්ද පුතේ ආයිත් එන්නේ කියලා 🥺
2026-07-17 04:36:20
308
sahan.madumal0
𝕤💋 :
මෙ අක්කගෙ ඡිවන කතාව නෙමෙ නෙද🥺🥺
2026-07-17 08:39:49
7
dasunkethika
Dasun Kethika :
ඉදලා ඉදලා දානවා වීඩියො එකක් ජෝක් හදවත් හැදිගෑවිලා යන්න 😪 5M congratulations 🫶👍👍
2026-07-17 05:03:02
81
sandamalifernand8d
sandu🍃🌿🎻 :
අක්කා කවමදාවත් ඔයාගෙ වීඩීයෝ එකකට මන් comment දාලා නෑ..හැබැයි මේ vedio එක මාව ඇඩෙව්වා.මේ වෙද්දිත් ඔයාගෙ වීඩියෝ එක මගෙ ජිව්තේ රියල් විදියට වෙනවා.අක්කලා අයියලා 7 දෙනෙක් ඉන්න පවුලේ බාලයා මං.තාත්තා නැති වුනු දවසෙ ඉදලා අම්මා ගෙදර බලාගන්නෙ මං.ලයිට් බිලේ ඉදලා අම්මගෙ හැම අඩුපාඩුවක් ම මං කලත් කිසිම දවසක උබ හොදින් නේද කියලා අහන්න එකෙක් නෑ අදටත්.........ඒ මොනා උනත් මට පුලුවන් උපරිමයෙන් කරනවා එයාලට...මට මං ඉන්නවා........ඒ ඇති😌😒😭
2026-07-17 04:54:13
419
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.

Other Videos


About