@gasharsenal: በኢምሬትስ የማልያ ስፖንሰር ላይ ትንሽ ለውጥ... ምንጭ- Footy Headlines #arsenal #emirates #kit #coyg #gunners

ጋሽ አርሰናል - Gash Arsenal
ጋሽ አርሰናል - Gash Arsenal
Open In TikTok:
Region: ET
Friday 17 July 2026 11:30:00 GMT
14269
2105
17
22

Music

Download

Comments

desu.rice
melakuTerte :
🥰🥰
2026-07-17 11:34:04
1
mubav4
muba☠️ :
👑👑👑
2026-07-17 11:43:14
1
akucha218hi
💥CR7 :
🥰🥰🥰
2026-07-17 11:41:10
1
meles2074
meles :
🥰🥰🥰
2026-07-17 11:50:05
1
abushmesele5
Arsenal my Love👉👉➐➐➐💪💪✌👈 :
🥰🥰🥰
2026-07-17 17:49:28
0
samirb030tiktok.comsami6
S,a,m,i,r, Man :
🥰🥰🥰
2026-07-17 14:06:50
0
mengemani
Menge44 :
❤️❤️❤️
2026-07-17 16:52:51
0
ramedan.ramedan4
Ramedan Ramedan :
🥰🥰🥰
2026-07-17 12:00:06
0
bobo17613
bobo :
🥰🥰🥰
2026-07-17 16:47:48
0
kifile28
kifile321245114 :
❤️❤️❤️
2026-07-17 15:18:13
0
muhel82
@muhei)💎💎💎 :
😂😂😂
2026-07-17 14:57:46
0
fike.fkr45
Fike fkr :
❤️❤️❤️
2026-07-17 14:39:39
0
abld319
@Abld**** :
🥰🥰🥰
2026-07-17 17:05:12
0
muhammad95865027
Good odigard :
🥰🥰🥰
2026-07-17 13:45:42
0
fesodanil
fesodanil9 :
♥️♥️♥️
2026-07-17 18:29:34
0
kasu10031
kasu100% :
🥰🥰🥰
2026-07-17 11:32:09
0
antane.bruk
ABi :
🥰🥰🥰
2026-07-17 19:01:40
0
To see more videos from user @gasharsenal, please go to the Tikwm homepage.

Other Videos

ලෝක ඉතිහාසය කියන්නේ හරිම අමුතු තැන්වලින් පිරුණු තැනක් ඒ ඉතිහාසය ඇතුළේ අපිට හමුවෙනවා මහා බුද්ධිමතුන්, වීරයන් වගේම අමුතුම විදියේ පිස්සන්ව.හැබැයි මේ කියන්න යන්නේ ඒ කිසිම ගොඩකට දාන්න බැරි වාසනාව කියන දේ උපතින්ම අරන් ආපු මුළු ලෝකයම තමන්ට හිනාවෙද්දී ඒ හිනාව සල්ලි බවට පත් කරපු අමුතුම මිනිහෙක් ගැන. ඔහු නමින් තිමොති ඩෙක්ස්ටර් Timothy Dexter හැබැයි ඔහු කැමති වුණේ තමන්ට Lord Timothy Dexter කියලා හඳුන්වනවාටයි. 1747 ජනවාරි 22 වැනිදා ඇමරිකාවේ මැසචුසෙට්ස් හි දුප්පත් පවුලක උපන් තිමොතිට අකුරු ඉගෙන ගන්න ලැබුණේ නැහැ අවුරුදු අටේදී ඔහු පාසලෙන් අයින් වෙලා ගොවිපළක වැඩට ගියා.පස්සේ සපත්තු සහ සම් පදම් කරන රස්සාව ඉගෙන ගත්තා.හැබැයි ඔහුට තිබුණේ සල්ලි ගැන පුදුමාකාර පිපාසයක්. වයස 23 දී ඔහු තමන්ට වඩා අවුරුදු 10 ක් වැඩිමල්, සල්ලිකාර වැන්දඹු කාන්තාවක් වුණු එලිසබෙත් ෆ්‍රොතිංහැම්ව කසාද බැන්දා.එතනින් පටන් ගත්තේ ඔහුගේ අමුතුම පෙරළියයි ඇමරිකානු විප්ලවය අවසානයේදී, ඒ කාලේ පාවිච්චි කරපු Continental Currency කියන මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම වටිනාකම නැති වුණා මිනිස්සු ඒ සල්ලි කොළ පාරේ විසි කරලා දැම්මා හැබැයි තිමොති කළේ තමන් සතු හැම සතයක්ම වියදම් කරලා ඒ කුණු සල්ලි කොළ ටික එකතු කරපු එකයි හැමෝම ඔහුට හිනා වුණා පිස්සෙක් කියලා. හැබැයි ටික කාලෙකින් ඇමරිකානු රජය තීරණය කළා ඒ පැරණි සල්ලි කොළ වලට රත්තරන් වලින් වටිනාකමක් දෙන්න. එක රැයකින් තිමොති ඩෙක්ස්ටර් ඇමරිකාවේ හිටපු ලොකුම සල්ලිකාරයෙක් වුණා තිමොතිට සල්ලි තිබුණට ඔහුට කිසිම සමාජ මට්ටමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ හිටපු ප්‍රභූවරු ඔහුට බොරු උපදෙස් දීලා ඔහුව බංකොලොත් කරන්න උත්සාහ කළා. හැබැයි ඒ හැමදේම අවසන් වුණේ තිමොති තවත් පෝසත් වෙලා. ඊටපස්සේ ඔහුගේ වියාපාර පටන් ගත්තා. බ්‍රිතාන්‍යයේ නිව්කාසල් කියන්නේ ලෝකයේ ලොකුම ගල් අඟුරු පතල් තිබුණු තැන.ඒ කාලේ තිබුණු කියමනක් තමයි ''නිව්කාසල් වලට ගල් අඟුරු යවනවා වගේ වැඩක්'' ඒ කියන්නේ පලක් නැති වැඩක් කියලා.. හැබැයි තිමොති ගල් අඟුරු නැව් 42 ක් එහෙට යැව්වා. අහම්බයකින් ඒ වෙලාවේ එහේ පතල් වැඩ වර්ජනයක් පටන් ගත්තා. තිමොතිගේ ගල් අඟුරු ටික එහේ මිනිස්සු දෙගුණයක් ගෙවලා ගත්තා. කැරිබියන් කියන්නේ හරිම රස්නය තියෙන රටවල් එහෙට රත් කරන පෑන් යවන්නේ මොකටද.හැබැයි දූපත් වැසියන් ඒ පෑන් පාවිච්චි කළේ සීනි සහ මොලැසස් පෙරාගන්න. ඒකත් මහා ඉහළින් විකුණුනා. ඔහුට බිරිඳ එක්ක ප්‍රශ්න තිබුණා. ඔහු අමුත්තන්ට හඳුන්වා දුන්නේ
ලෝක ඉතිහාසය කියන්නේ හරිම අමුතු තැන්වලින් පිරුණු තැනක් ඒ ඉතිහාසය ඇතුළේ අපිට හමුවෙනවා මහා බුද්ධිමතුන්, වීරයන් වගේම අමුතුම විදියේ පිස්සන්ව.හැබැයි මේ කියන්න යන්නේ ඒ කිසිම ගොඩකට දාන්න බැරි වාසනාව කියන දේ උපතින්ම අරන් ආපු මුළු ලෝකයම තමන්ට හිනාවෙද්දී ඒ හිනාව සල්ලි බවට පත් කරපු අමුතුම මිනිහෙක් ගැන. ඔහු නමින් තිමොති ඩෙක්ස්ටර් Timothy Dexter හැබැයි ඔහු කැමති වුණේ තමන්ට Lord Timothy Dexter කියලා හඳුන්වනවාටයි. 1747 ජනවාරි 22 වැනිදා ඇමරිකාවේ මැසචුසෙට්ස් හි දුප්පත් පවුලක උපන් තිමොතිට අකුරු ඉගෙන ගන්න ලැබුණේ නැහැ අවුරුදු අටේදී ඔහු පාසලෙන් අයින් වෙලා ගොවිපළක වැඩට ගියා.පස්සේ සපත්තු සහ සම් පදම් කරන රස්සාව ඉගෙන ගත්තා.හැබැයි ඔහුට තිබුණේ සල්ලි ගැන පුදුමාකාර පිපාසයක්. වයස 23 දී ඔහු තමන්ට වඩා අවුරුදු 10 ක් වැඩිමල්, සල්ලිකාර වැන්දඹු කාන්තාවක් වුණු එලිසබෙත් ෆ්‍රොතිංහැම්ව කසාද බැන්දා.එතනින් පටන් ගත්තේ ඔහුගේ අමුතුම පෙරළියයි ඇමරිකානු විප්ලවය අවසානයේදී, ඒ කාලේ පාවිච්චි කරපු Continental Currency කියන මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම වටිනාකම නැති වුණා මිනිස්සු ඒ සල්ලි කොළ පාරේ විසි කරලා දැම්මා හැබැයි තිමොති කළේ තමන් සතු හැම සතයක්ම වියදම් කරලා ඒ කුණු සල්ලි කොළ ටික එකතු කරපු එකයි හැමෝම ඔහුට හිනා වුණා පිස්සෙක් කියලා. හැබැයි ටික කාලෙකින් ඇමරිකානු රජය තීරණය කළා ඒ පැරණි සල්ලි කොළ වලට රත්තරන් වලින් වටිනාකමක් දෙන්න. එක රැයකින් තිමොති ඩෙක්ස්ටර් ඇමරිකාවේ හිටපු ලොකුම සල්ලිකාරයෙක් වුණා තිමොතිට සල්ලි තිබුණට ඔහුට කිසිම සමාජ මට්ටමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ හිටපු ප්‍රභූවරු ඔහුට බොරු උපදෙස් දීලා ඔහුව බංකොලොත් කරන්න උත්සාහ කළා. හැබැයි ඒ හැමදේම අවසන් වුණේ තිමොති තවත් පෝසත් වෙලා. ඊටපස්සේ ඔහුගේ වියාපාර පටන් ගත්තා. බ්‍රිතාන්‍යයේ නිව්කාසල් කියන්නේ ලෝකයේ ලොකුම ගල් අඟුරු පතල් තිබුණු තැන.ඒ කාලේ තිබුණු කියමනක් තමයි ''නිව්කාසල් වලට ගල් අඟුරු යවනවා වගේ වැඩක්'' ඒ කියන්නේ පලක් නැති වැඩක් කියලා.. හැබැයි තිමොති ගල් අඟුරු නැව් 42 ක් එහෙට යැව්වා. අහම්බයකින් ඒ වෙලාවේ එහේ පතල් වැඩ වර්ජනයක් පටන් ගත්තා. තිමොතිගේ ගල් අඟුරු ටික එහේ මිනිස්සු දෙගුණයක් ගෙවලා ගත්තා. කැරිබියන් කියන්නේ හරිම රස්නය තියෙන රටවල් එහෙට රත් කරන පෑන් යවන්නේ මොකටද.හැබැයි දූපත් වැසියන් ඒ පෑන් පාවිච්චි කළේ සීනි සහ මොලැසස් පෙරාගන්න. ඒකත් මහා ඉහළින් විකුණුනා. ඔහුට බිරිඳ එක්ක ප්‍රශ්න තිබුණා. ඔහු අමුත්තන්ට හඳුන්වා දුන්නේ "මේ ඉන්නේ මගේ මැරුණු බිරිඳගේ ප්‍රේතයා" කියලා. ඇත්තටම ඇය පණපිටින් එතන ඉද්දී ඔහු එහෙම කිව්වේ ඇයට රිද්දන්නයි. (තිමොති කරන හැම "මෝඩ" වැඩකටම සහ ඔහුගේ අමුතු හැසිරීම් වලට බිරිඳ වන එලිසබෙත් නිතරම දෝෂාරෝපණය කළා. ඇය ඔහුට නිතරම බැණ වැදුණු නිසා, තිමොති ඇයව පණපිටින් ඉන්න කෙනෙක් විදියට සලකන එක නතර කළා. තිමොති තමන්ව "Lord" කෙනෙක් සහ මහා ප්‍රඥාවන්තයෙක් ලෙස සලකා ගත්තත්, බිරිඳ ඔහුට සැලකුවේ සාමාන්‍ය මෝඩයෙක්ට වගෙයි. මේ නිසා තමන්ගේ "ගෞරවය" ආරක්ෂා කරගන්න ඔහු අමුත්තන් ඉදිරියේ ඇයව "නොපෙනෙන" හෝ "මැරුණු" කෙනෙක් ලෙස හඳුන්වා දෙමින් ඇයව නොසලකා හැරියා.තිමොති කියන්නේ ඉතාම අමුතු මානසිකත්වයක් තිබුණු කෙනෙක්. ඔහු හිතුවේ තමන්ට පාලනය කරන්න බැරි ඕනෑම දෙයක් නැති කරලා දාන්න හෝ ඒක විහිළුවකට ගන්න. බිරිඳව පාලනය කරන්න බැරි වුණු තැන ඔහු කළේ ඇයව "භූතයෙක්" කරලා තමන්ගේ ලෝකයෙන් ඉවත් කිරීමයි.) ⚰️1802 දී තිමොතිට එක අමුතු ආසාවක් ආවා. තමන් මැරුණම මේ ලෝකය කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා බලන්න ඔහුට ඕන වුණා. ඔහු රහසින් මිනී පෙට්ටියක් හැදුවා, ඒක ඇතුළේ සැප පහසුවට ඉන්න පුළුවන් විදියට. ඔහු මරණ දැන්වීමක් ප්‍රසිද්ධ කළා. අවමංගල්‍ය උත්සවයට 3,000 කට අධික පිරිසක් ආවා. මහා භෝජ සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා. තිමොති මේ හැමදේම මන්දිරයේ රහස් කවුළුවකින් බලාගෙන හිටියා. මිනිස්සු ඔහු වෙනුවෙන් අඬනවා දැකලා ඔහු සතුටු වුණා. හැබැයි එක දෙයක් වැරදුණා. ඔහුගේ බිරිඳ අවංකවම අඬන්නේ නැති බව ඔහු දැක්කා. මිනිහා මළගෙදර මැදට පැනලා හැමෝම ඉස්සරහම ඇයට පොල්ලකින් ගැහුවා. මිනිස්සු භීතියට පත් වෙලා දුවන්න ගත්තා. මැරුණා යැයි සිතූ මිනිහා පණ පිටින් ඇවිත් තමන්ගේ බිරිඳට ගහනවා දැකීම ඒ කාලේ හැටියට මහා භීෂණයක් වුණා. 📖තිමොති පොතක් ලිව්වා "A Pickle for the Knowing Ones" කියලා. මේ පොතේ අක්ෂර වින්‍යාස වැරදි දහස් ගණනක් තිබුණා. මුළු පොත පුරාම එකම එක කොමාවක් තිතක් හෝ ප්‍රශ්නාර්ථ ලකුණක් තිබුණේ නැහැ. මිනිස්සු මේකට හිනාවෙලා බැන්නා. 🌟 තිමොති ඩෙක්ස්ටර් 1806 ඔක්තෝබර් 23 වැනිදා සැබෑ ලෙසම මෙලොව හැර ගියා. ඔහු පිස්සෙක්ද? නැතිනම් ඉතාමත් සූක්ෂම ව්‍යාපාරිකයෙක්ද? අදටත් ඒක ප්‍රශ්නයක්. හැබැයි ඔහු අපිට එක දෙයක් ඉතිරි කරලා ගියා. ඒ තමයි අවස්ථාව කියන දේ ඕනෑම තැනක තිබිය හැකි බව. ලෝකයම ඔබට හිනාවෙද්දී, ඔබ ඔබේ ගමන විශ්වාසයෙන් යනවා නම්, දෛවය පවා ඔබට හිස නමනවා.

About