@lokuz30: #foryoupage #fyppppppppppppppppppppppp #trendingvideo #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #viral_video_tiktok_treding #srilankan_tik_tok🇱🇰 #kuwait_tiktoker🇰🇼

༄✧⭕ලොකු⭕✮ᰳᰳᰳ⃪⃝⃘⃕⭕⃪
༄✧⭕ලොකු⭕✮ᰳᰳᰳ⃪⃝⃘⃕⭕⃪
Open In TikTok:
Region: KW
Friday 17 July 2026 06:16:51 GMT
155860
8700
467
1622

Music

Download

Comments

uthpaladissa
Uthpala Yuuki :
මේ හාමුදුරුවන් කට සද්දෙන් කියන නිසා මිනිස්සු පිලිගන්නවා.හොද සිහිය තමා ප්‍රායෝගික.මේ කියන හැමදේම පිලිගන්න ඕනෙද?සත්‍යක් මේ කතාවෙන් පේන්නෙ නෑ.සමහර හාමුදුරුවරු කියන කතා ඇයි ප්‍රායෝගික නැත්තෙ 🤔🤔
2026-09-01 18:17:36
0
chithramalani6912045
🌹🌹chithra 🌹🌹 :
තෙරුන් සරණියි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-01 09:40:15
0
r.dhammika.godage
R Dhammika Godage :
සාධු 🙏🌹සාධු 🙏🌹සාධු 🙏🌹
2026-09-01 10:08:33
0
sujatharohini
sujatha :
පටිටාන,,සුත්තරය,අනේ,මට කියන්නකො කරැනාකරල 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
2026-07-17 14:28:12
12
roshan.indika39
XTREME Electronic :
විනාඩි 17න් 😂 සිහියෙන් හිටියත් විනාඩි 17න් එන්න බැ කුරුණෑගල මීරිගම. exit බිලයි කැම එකේ බිලයි සංසන්දනය කරලා කොහොමද විනාඩි 17යි කියන්න 😂😀. call එක ආපු වෙලාවයි කෑම එක ගත්ත වෙලවයි බලලා කියන්න පුළුවන් අනික රියදුරු නොමෙතිව යන වහන තවම ලංකාවෙනැ. විනාඩි 17න් එන්න 150kmp හෝ 180kmp විගයක් යන්න ඕනේ 😁😂 තප්පර ගානක් නින්ද යන්න ඇති කතාව බොරු 😂
2026-07-18 08:29:33
2
shani.sudu
ප්‍රියදර්ශනී කුමාරපෙලි :
🙏🙏🙏🙏🙏 කොහේද ඔබ වහන්න්සේ වඩ වසන ආරාමය තියෙන්නේ 🙏🙏🙏
2026-07-17 09:12:44
3
t.d.n.s.sapun
>🇱🇰Dilshan udayakumara🇱🇰❤️ :
මමත් ලොරියෙ බන කතාවක් දාගෙන තමයි යන්නෙ දවල් රෑ දෙකේම.එහෙම නින්ද ගිය අවස්තාවල අද්දැකීම් ගොඩක් තියෙයී.ඉතින් මාත් කාටවත් කීවේ නෑ.
2026-08-29 16:16:21
2
nilushadilrukshi46
MIHIN :
ධර්මයේ රැකෙන්නා ධර්මය විසින් රකී.... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏🙏🙏
2026-08-30 15:07:26
1
anushaliyanage18
Anu🌷 :
අතී ගම්භීර පට්ඨාන දේශනාව සත්‍යයක්මයි... බුදුගුණ අනන්තයි. සාදු සාදු සාදු.
2026-07-18 09:14:31
28
rumesharuna
rumesharuna :
play store එකෙන් download කරගන්න
2026-07-17 19:02:51
5
umaniilanthidesilva
UMANI 🇱🇰 :
හැබැයි මේ හැමදේක්ම පිහිට තියෙන්නෙ අවංක සාධාරණ මිනිස්සුන්ට විතරමයි 🙏🙏
2026-07-18 04:11:05
25
leelawathiesiriwa
sudu hamine :
සාදු .සාදු .සාදු නමස්කාර වෙිවා උතුම් සුවාමින් වහන්සේට ..උතුම් .සද්ධර්මය. මට.අවබෝධ.වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
2026-07-19 15:14:52
2
lakindupunsara855
Lakindu Punsara :
sadu sadu sadu 🙏🙏🙏💐🙏
2026-07-17 09:51:44
2
rithubaby51
~Rithu~ :
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා🙏 උතුම් මහා සංඝ රත්නයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා🙏 සාධු සාධු සාධු 🙏
2026-07-21 04:50:31
3
malithmalshan748
Malith Malshan :
සාධු සාධු සාධු 🙏🙏🙏❤️
2026-07-18 04:20:22
1
shaluangel249
සාලුආන්චන් :
සාදු සාදු සාදු
2026-07-18 02:41:27
1
achala230
Achala perera :
මමත් හැමදාම සජ්ජායනය කරනව අපේ හාමුදුරුවනේ
2026-07-17 10:17:43
7
shiyaniyayawathi
shiyaniyayawathi :
2026-07-18 02:31:15
1
niroshanibandara6
නිරො :
ඔව් අපෙ ගෙවල් ලග අම්මා කෙනෙක් එයාගෙත් බඩෙ කැන්සා එකක් තිබ්බ පුලුවන් තරම් රුවන්වැලි සෑරදුන් වදිනව මෙ පට්ටාන පිරිත එයා කියනව පොදි පුජා තියලා ඒ කැන්සා එක නිකම්ම නැති වෙලා කිවලු ඩොක්ට මටත් කිව මෙ පිරිත කියවන්න කියලත් ඇත්ත මාත් ව්ස්වාස කරනව බුදුසරණයි
2026-07-18 08:20:58
15
sugath443
sugath. :
2026-07-18 05:37:42
2
dhammi6911
ඇතුගල්පුර 🇱🇰❤️🇱🇰❤️ දම්මි :
තේරුවන සරනයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
2026-07-17 15:49:57
2
user7218201954382
උදය විජයරත්න :
සාදු🙏 සාදු🙏 සාදු🙏
2026-07-17 08:56:36
1
gagana610
Gagana❤️‍🔥☠️⚡ :
බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
2026-07-18 01:02:46
1
chandrachandra52022
chandrachandra52022 :
තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේ
2026-07-18 10:57:21
1
samudrankeppetiya
samudrankeppetiya :
මේ කතාව සම්පූර්ණයෙන්ම සත්‍යක්. අත්දැකීමෙන් කියන්නේ මම. හැමදාම උදේට අහන්න. සමන්ත පට්ටාන සූත්‍රය.
2026-07-19 16:02:31
2
To see more videos from user @lokuz30, please go to the Tikwm homepage.

Other Videos


About