@wanwan.__18: දන්නවද මෙයාව 👀 stranger things TV series එක බලපු කෙනෙක් නම් මෙයාව දන්නේ නැති වෙන්න විදියක් නැහැ 🤫🔥 මතකද පළවෙනි සීසන් එකේ ඉඳපු Steve Harrington ව? එදා ඉස්කෝලේ "King Steve" කියලා හිතාගෙන, හැමෝටම ලොකු line දාලා, හැමෝම වට්ටන්න බලපු නපුරු කොල්ලෙක්.. හැබැයි සීසන් එකෙන් සීසන් එකට එයා වෙනස් වුණු විදිහ පුදුමාකාරයි..😮💨 අන්තිමට තමන්ගේ කොණ්ඩේ ලස්සන ගැන හිත හිත හිටපු කොල්ලා, ළමයි රංචුවක් බේරගන්න ඩෙමොගෝර්ගන්ලත් එක්ක තනියම බැට් එකක් අරන් සටනට යන "The Best Babysitter" වුණා..😭🫠 . . . #strangerthings #steveharrington #sinhala #fyp #foryou
ᵐⁱʰᵒ 🌻🪄🤍☁️
Region: LK
Friday 17 July 2026 06:26:39 GMT
Music
Download
Comments
☄️💜️샬리니🐰🫶 :
film name ??
2026-07-18 10:50:02
0
Merian🪽 :
bby sitter
2026-07-19 16:47:22
0
🥰💖Dam💖🥰 :
free guy eketh inno
2026-07-19 13:09:34
0
Eleven hopper🖤🌷 @ Seha :
Meyawa nodana kohomada... Favorite ekkenek.. love him so much 🥹💐🌷
2026-07-18 14:10:46
2
Hiran Perera 🌊 " :
steve core ♥️💯
2026-07-19 16:44:34
0
Malisha dilshan :
The baby sitter
2026-07-17 20:38:23
7
THAREESHA🇱🇰🇮🇳🇶🇦🇷🇺🇦🇪 :
පලවෙනියටම එපාම කරපු එකා අන්තිමට ආසම එක😁
2026-07-18 01:58:04
18
gadget garage :
me sindhuwa set na bn
2026-07-17 14:16:04
9
H4Cker_9 :
2026-07-17 07:36:47
3
DEVVA 👁️ :
Stiwwe❤️❤️❤️
2026-07-17 07:06:10
1
Arushiya 🩵💙 :
Steve 🥰
2026-07-19 03:14:24
0
Kaizer liam sebastian :
Ben10
2026-07-18 08:28:44
0
💗COBRA🔥 :
king steve
2026-07-17 13:17:39
0
VIHANGA RAMANAYAKE :
My Babies
2026-07-18 01:03:03
0
Hansa🦅" :
Steave
2026-07-17 16:09:49
0
Shenal_Fernando@OG :
mathake amathaka karan aye baluwata kisi aulak nathi awa
2026-07-17 15:58:03
0
Malith🇮🇹 :
vijay devkonda
2026-07-19 18:13:36
0
𝗔𝗗𝗘𝗦𝗛𝗘 :
steva harrigton ( king steve )
2026-07-17 14:19:15
0
To see more videos from user @wanwan.__18, please go to the Tikwm
homepage.