@mosby_moe:

Mosby_Belle
Mosby_Belle
Open In TikTok:
Region: ZW
Friday 17 July 2026 06:30:18 GMT
14
1
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mosby_moe, please go to the Tikwm homepage.

Other Videos

Hi, Mad eye tarot හිතුවා මේ මොහොතෙ ඔයාගෙ හිතේ තියන ප්‍රශ්නෙට උත්තරයක් අරන් එන්න. මගෙ reading එක අනුව ඔයා මේ වෙද්දි ඉන්න ගැටලුකාරී තත්වය ඔයාගෙ සම්බන්ධතාවයක් සම්බන්ධ එකක් වෙන්න ඕන.සම්බන්ධතා කිවුවාම ආදර සම්බන්ධතා වගේම පවුල යාලුවො රාජකාරි සම්බන්ධතා උනත් අයිති වෙනවා.ඔයා මේ වෙද්දිත් ඔයාට දරාගන්න බැරි තරම් ගැටුම් වලට මූන දීලා හෙම්බත් වෙලා ඉන්නෙ. මේ වෙලාවේ අධිෂ්ඨානය එක්ක දරාගැනීම ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න.ඔයා එක්ක ආරවුල් ඇති කරන පාර්ශවය දිගින් දිගටම ඔයාට හිතේ කරදර ඇති කරනවා,ඔයාව ප්‍රතික්ෂේප කරනවා,ඔයාව නොසලකා හරිනවා.ඒත් ඔයා ඒ දේවල් ඔයා ඇතුලට ගන්න එපා.ඔයා හරි කියලා හිතන දේ වෙනුවෙන් වෙනස් නොවී පෙනී ඉන්න. මේක ඔයා වැඩ කරන තැන සම්බන්ධ දෙයක් වෙන්න පුලුවන්.ඔයාගෙ අදහස් යෝජනා වලට ඉඩක් ලැබෙනනෙ නෑ,ඒවා හේතුවක් නැතිව ප්‍රතික්ෂේප වෙනවා,එහෙම නැත්තම් ඔයා අපවාදයට නුරුස්නාවට ලක්වෙනවා. ජීවිතේ මොන සම්බන්ධතාවයක් ඇතුලෙ උනත් ඔයා ඔයා විදියට පිලිගන්න එක,ඔයාගෙ ඇත්ත ස්වරූපය,ඔයාගෙ අභ්‍යයන්තර සාමය,නිදහස ⁣ඔයාට ලැබෙන එක අත්‍යාවශ්‍ය දෙයක්.එහෙම දෙයක් නැති මොනම හරි විදියක සම්බන්ධතාවයක ඉන්නවනම් ඔයාගෙ boundaries,ඔයාගෙ සිමාවන්,ඔයා⁣ට දරාගන්න අපහසු දේ පැහැදිලිවම ඒ අය එක්ක අපි කතා කරන්න ඕනෙ. එතකොට ඔයාට මේ reading එකෙන් දෙන විසඳුම තමයි උත්සාහවන්ත වෙන්න කියන එක.ඔයා ඉස්සරහ තියන ප්‍රශ්නෙට වඩා ඔයා ශක්තිමත්. ඔයාගෙ ගාව තියන ඔයාට වගේම ලෝකයටත් වැඩදායක ශක්තීන් දක්ෂතා මොනවද?අන්න ඒ දේවල් ඔයා ප්‍රගුණ කරන්න ඕන. ඒ වගේම ඔයාගෙ පවුලෙන් ඔයාට ලැබුනු දායාදයක් තියනවද?එහෙම නැත්තම් ඔයාගෙ අනාගත පරම්පරාව ඔයාව හඳුන්වන්න කැමති විදියක් ඔයාට තියනවද?අන්න ⁣ඒ දේ මේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්න පුලුවන්. ඔයාගෙ පවුලෙ අය,ඔයා ආදරය කරන අය ගැන අවධානය යොමු කරන්න.එයාලා එක්ක සම්බන්ධ වෙන්න.අතීතයේ දේවල් අමතක කරන්න.සමාව දෙන්න.මතක තියාගන්න ඔයාට කෙනෙකුට සමාව දෙන්න ලොකු⁣ ධෛර්යයක් ඕනෙ කරනවා. ඔයාට දීර්ඝ කාලීන ආයෝජනයක් ගැනත් මේ කාඩ් එකෙන් සංඥාවක් දෙනවා.ඒක ඔයාගෙ ප්‍රශ්නයට උත්තරයක් වෙන්න පුලුවන්.ඒ වගේම ඒ ආයෝජනය අනිවාර්යෙන්ම සාර්තක වෙනවා.ඔයා  වගේම ඔයාගෙ පවුල ආදරය කරන අය හැමෝම ඒකෙ ප්‍රතිලාභය භුක්ති විඳිනවා.සමහර වෙලාවට ආයෝජන කියන්නෙ මුදල්,වස්තුව විතරක් නෙමෙයි.අපි අපිට හොඳ පුරුදු හදාගන්න එක,අපි අපේ හිතන පතන විදිය,ගතිගුණ වෙනස් කරගන්න එකත් ආයෝජනයක් තමයි. ඉතින් ඔයාම හිතලා බලන්න.. මේක ඔයා⁣ට ගැලපුනා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න... ආදරෙයි, Mad eye Tarot #tarot #1111 #fyp #viral

About