@wura169:

Wura 🤗💕
Wura 🤗💕
Open In TikTok:
Region: NG
Friday 17 July 2026 06:31:21 GMT
35
3
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @wura169, please go to the Tikwm homepage.

Other Videos

සල්ලි නැතිවුණාට ලස්සනට ඉන්න බැරි නෑ. හැම ගෑනු ළමයෙක්ම දැනගන්නම ඕන ලස්සන විමේ රහස් ටිකක් 😍❤️🌸 අද කාලෙ සෝෂල් මීඩියා බලද්දි හිතෙනවා ලස්සන වෙන්න නම් ලොකු ලොකු ක්‍රීම්, සීරම්, ෆේෂල්, සැලෝන් ට්‍රීට්මන්ට් ඕනෙමයි කියලා. 😔💔 ඒත් ඔයා ස්කෝලේ යන කෙනෙක්නම් එවාට වියදම් කරන්න සල්ලි නැති කෙනෙක්නම් ඔයාට මේ ටික කරලා හරි ලස්සනට ඉන්න පුළුවන් ලමයෝ 🥹💜️😘 ඒ කොහොමද කියලා දැනගන්න එන්නකෝ පෝස්ට් එක කියවන්න ☺️💞 ලස්සන කියන්නේ මිල අධික දේවල් ගන්න පුළුවන් කෙනා නෙවෙයි. තමන්ගේ ශරීරය, සම, කොණ්ඩය සහ සනීපාරක්ෂාව ගැන  සැලකිලිමත් වෙන කෙනෙක්නම් ඔයත් ඇත්තටම ලස්සන‍යි. 🌷🫶😍 ගොඩක් වෙලාවට අපි නොසලකා හරින පුංචි පුරුදු කිහිපයක් නිසා තමයි සමේ කැලැල් එන එක,කොණ්ඩෙ අලංකාරය නැතිවෙන එක,මුහුණ අදුරු විම වගේ දේවල් වෙන්නේ.💔 ඉතින් අද කියලා දෙන්න යන්නේ ගෙදර ඉදලා,ලොකු වියදමක් නැතුව, ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් සරලම beauty tips ටිකක් ගැන 🌟❤️ 1.කොණ්ඩය ගැන සැලකිලිමත් වෙන්න. ගෑනු ළමයෙක්ගේ ලස්සනෙන් ලොකු කොටසක් තියෙන්නේ කොණ්ඩේ 🖤 රෑට නිදාගන්න කලින් කොණ්ඩය ලෙහලා හොදට පීරගන්න. ඒකෙන් දවස පුරා එකතු වුණු ගැට සහ අවුල් නැතිවෙනවා. ඇගිලි වලින් හිස්කබල ටිකක් මසාජ් කරගන්න එතකොට රුධිර සංසරණය වැඩි වෙනවා. නිතර කලර් කරන එක,ස්ට්‍රේට් කරන එක, අධික උණුසුම කොන්ඩයට නිතරම භාවිතා කරන එක කොණ්ඩයට හානි කරනවා. අග පැලිලා තියෙනවා නම් ඒ ටික කපන්න. නැත්නම් කැඩී කැඩී කොණ්ඩය තුනී වෙනවා 🫠 2.සම පිරිසිදුව තියාගන්න. දවසකට දෙවරක් මුහුණ සෝදන්න. ඕනවට වඩා සෝදලා මුහුණ වියළි කරගන්න එපා. ඔයාට පුලුවන් කෝමාරිකා වගේ ස්වභාවික දේවල් භාවිතා කරලා සමේ තෙතමනය ආරක්ෂා කරගන්න 🥰🤎 ලස්සන සමක් කියන්නේ සුදු සමක් නෙවෙයි. පිරිසිදු, නිරෝගී සමක් තමයි ලස්සනම  ✨ 3.ඇස් වලට විවේකයක් දෙන්න. අද කාලේ හැමෝම ෆෝන් එක දිහා බලන් ඉන්න නිසා ඇස් ඉක්මනින් මහන්සි වෙනවා. විනාඩි 10ක් වත් ඇස් වහගෙන විවේක ගන්න. කූල් වතුරෙන් තෙත් කරපු කොට්න් පෑඩ් දෙකක් ඇස් උඩ තියාගත්තොත් හොද සහනයක් ලැබෙනවා ඇස්වලට  😇❤️ 4.හොද නින්දක් කියන්නේ beauty treatment එකක්. ගොඩක් අය මිල අධික ක්‍රීම් හොයනවා. ඒත් දවසකට පැය 7-8ක් නිදාගන්නේවත් නෑ. නින්ද මදි වුණාම ඇස් යට කළු වෙනවා, මුහුණ අදුරු වෙනවා,කුරුලෑ වැඩි වෙනවා සහ අපේ හම වෙහෙසට පත් වෙනවා.ඒ නිසා හොදට පැය 7ක්වත් නිදාගන්න 💞😊 5.තොල් ලස්සනට තියාගන්න. තොල් වියළි වෙනවානම් වතුර වැඩිපුර බොන්න. සතියකට සැරයක් වගේ කෝෆි ස්ක්‍රබ් එක කරන්න 🫶🫠 තොල් හපන පුරුද්ද තියෙනවා නම් ඒක අතහරින්න.💔🥲 6.අත් සහ නියපොතු ගැනත් හිතන්න. ගොඩක් අය මුහුණ ගැන විතරයි බලන්නේ. ඒත් අත් දෙකත් ලස්සනට තියෙන්න ඕන. රෑට ක්‍රීම් ටිකක් ගාලා මසාජ් කරගන්න. නියපොතු නිතර පිරිසිදු කරලා කෙටිව තියාගන්න.පිරිසිදු නියපොතු ඕනම නේල් ආට් එකකට වඩා ලස්සනයි. 🥹💛 7.ව්‍යායාම කරන්න. දවසකට විනාඩි 20ක් ඇවිදින එක වුණත් ලොකු දෙයක්. ව්‍යායාම කළාම, 🌟රුධිර සංසරණය හොදට වෙනවා 🌟සමට ස්වභාවිකවම ග්ලෝ එකක් එනවා 🌟මානසික ආතතිය අඩු වෙනවා 🌟ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙනවා 8.කන බොන දේ තමයි මුහුණෙන් පේන්නේ මේවා ගැන වෙන වෙනම පෝස්ට් තියෙනවා කියවන්න ලමයි 🫶 කුරුලෑ, තෙල් සහිත සම, අදුරු පෙනුම වගේ දේවල් වලට කෑමත් බලපානවා. ඒ නිසා පලතුරු කන්න,එළවළු වැඩිපුර කන්න,වතුර බොන්න,soft drinks අඩු කරන්න,junk food අඩු කරන්න. එකෙන් ඔයාට ලොකු වෙනසක් දකින්න පුළුවන් 🙃🧡 9.අව්වෙන් ආරක්ෂා වෙන්න. අව්වට ගිහින් ආවම සම පිච්චිලා, කළු වෙලා, ලප එන්න පුළුවන්. ඒ නිසා, 🌟කුඩයක් පාවිච්චි කරන්න. 🌟සන්ස්ක්‍රීන් එකක් ගාන්න. 🌟හැකි තරම් දරුණු අව්වෙන් වැළකිලා ඉන්න. 10.ලස්සනට ඉන්න නම් පිරිසිදුකම අනිවාර්යයි. 🌟දිනපතා නාන්න. 🌟පිරිසිදු ඇදුම් අදින්න. 🌟ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා පිරිසිදු තියාගන්න. සමහර වෙලාවට කුරුලෑ එන්නේ අපිරිසිදු කොට්ට උරය නිසා වෙන්න පුළුවන් 🥲 11.අනවශ්‍ය ක්‍රීම් සහ බ්ලීච් වලට රැවටෙන්න එපා.
සල්ලි නැතිවුණාට ලස්සනට ඉන්න බැරි නෑ. හැම ගෑනු ළමයෙක්ම දැනගන්නම ඕන ලස්සන විමේ රහස් ටිකක් 😍❤️🌸 අද කාලෙ සෝෂල් මීඩියා බලද්දි හිතෙනවා ලස්සන වෙන්න නම් ලොකු ලොකු ක්‍රීම්, සීරම්, ෆේෂල්, සැලෝන් ට්‍රීට්මන්ට් ඕනෙමයි කියලා. 😔💔 ඒත් ඔයා ස්කෝලේ යන කෙනෙක්නම් එවාට වියදම් කරන්න සල්ලි නැති කෙනෙක්නම් ඔයාට මේ ටික කරලා හරි ලස්සනට ඉන්න පුළුවන් ලමයෝ 🥹💜️😘 ඒ කොහොමද කියලා දැනගන්න එන්නකෝ පෝස්ට් එක කියවන්න ☺️💞 ලස්සන කියන්නේ මිල අධික දේවල් ගන්න පුළුවන් කෙනා නෙවෙයි. තමන්ගේ ශරීරය, සම, කොණ්ඩය සහ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙන කෙනෙක්නම් ඔයත් ඇත්තටම ලස්සන‍යි. 🌷🫶😍 ගොඩක් වෙලාවට අපි නොසලකා හරින පුංචි පුරුදු කිහිපයක් නිසා තමයි සමේ කැලැල් එන එක,කොණ්ඩෙ අලංකාරය නැතිවෙන එක,මුහුණ අදුරු විම වගේ දේවල් වෙන්නේ.💔 ඉතින් අද කියලා දෙන්න යන්නේ ගෙදර ඉදලා,ලොකු වියදමක් නැතුව, ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් සරලම beauty tips ටිකක් ගැන 🌟❤️ 1.කොණ්ඩය ගැන සැලකිලිමත් වෙන්න. ගෑනු ළමයෙක්ගේ ලස්සනෙන් ලොකු කොටසක් තියෙන්නේ කොණ්ඩේ 🖤 රෑට නිදාගන්න කලින් කොණ්ඩය ලෙහලා හොදට පීරගන්න. ඒකෙන් දවස පුරා එකතු වුණු ගැට සහ අවුල් නැතිවෙනවා. ඇගිලි වලින් හිස්කබල ටිකක් මසාජ් කරගන්න එතකොට රුධිර සංසරණය වැඩි වෙනවා. නිතර කලර් කරන එක,ස්ට්‍රේට් කරන එක, අධික උණුසුම කොන්ඩයට නිතරම භාවිතා කරන එක කොණ්ඩයට හානි කරනවා. අග පැලිලා තියෙනවා නම් ඒ ටික කපන්න. නැත්නම් කැඩී කැඩී කොණ්ඩය තුනී වෙනවා 🫠 2.සම පිරිසිදුව තියාගන්න. දවසකට දෙවරක් මුහුණ සෝදන්න. ඕනවට වඩා සෝදලා මුහුණ වියළි කරගන්න එපා. ඔයාට පුලුවන් කෝමාරිකා වගේ ස්වභාවික දේවල් භාවිතා කරලා සමේ තෙතමනය ආරක්ෂා කරගන්න 🥰🤎 ලස්සන සමක් කියන්නේ සුදු සමක් නෙවෙයි. පිරිසිදු, නිරෝගී සමක් තමයි ලස්සනම ✨ 3.ඇස් වලට විවේකයක් දෙන්න. අද කාලේ හැමෝම ෆෝන් එක දිහා බලන් ඉන්න නිසා ඇස් ඉක්මනින් මහන්සි වෙනවා. විනාඩි 10ක් වත් ඇස් වහගෙන විවේක ගන්න. කූල් වතුරෙන් තෙත් කරපු කොට්න් පෑඩ් දෙකක් ඇස් උඩ තියාගත්තොත් හොද සහනයක් ලැබෙනවා ඇස්වලට 😇❤️ 4.හොද නින්දක් කියන්නේ beauty treatment එකක්. ගොඩක් අය මිල අධික ක්‍රීම් හොයනවා. ඒත් දවසකට පැය 7-8ක් නිදාගන්නේවත් නෑ. නින්ද මදි වුණාම ඇස් යට කළු වෙනවා, මුහුණ අදුරු වෙනවා,කුරුලෑ වැඩි වෙනවා සහ අපේ හම වෙහෙසට පත් වෙනවා.ඒ නිසා හොදට පැය 7ක්වත් නිදාගන්න 💞😊 5.තොල් ලස්සනට තියාගන්න. තොල් වියළි වෙනවානම් වතුර වැඩිපුර බොන්න. සතියකට සැරයක් වගේ කෝෆි ස්ක්‍රබ් එක කරන්න 🫶🫠 තොල් හපන පුරුද්ද තියෙනවා නම් ඒක අතහරින්න.💔🥲 6.අත් සහ නියපොතු ගැනත් හිතන්න. ගොඩක් අය මුහුණ ගැන විතරයි බලන්නේ. ඒත් අත් දෙකත් ලස්සනට තියෙන්න ඕන. රෑට ක්‍රීම් ටිකක් ගාලා මසාජ් කරගන්න. නියපොතු නිතර පිරිසිදු කරලා කෙටිව තියාගන්න.පිරිසිදු නියපොතු ඕනම නේල් ආට් එකකට වඩා ලස්සනයි. 🥹💛 7.ව්‍යායාම කරන්න. දවසකට විනාඩි 20ක් ඇවිදින එක වුණත් ලොකු දෙයක්. ව්‍යායාම කළාම, 🌟රුධිර සංසරණය හොදට වෙනවා 🌟සමට ස්වභාවිකවම ග්ලෝ එකක් එනවා 🌟මානසික ආතතිය අඩු වෙනවා 🌟ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙනවා 8.කන බොන දේ තමයි මුහුණෙන් පේන්නේ මේවා ගැන වෙන වෙනම පෝස්ට් තියෙනවා කියවන්න ලමයි 🫶 කුරුලෑ, තෙල් සහිත සම, අදුරු පෙනුම වගේ දේවල් වලට කෑමත් බලපානවා. ඒ නිසා පලතුරු කන්න,එළවළු වැඩිපුර කන්න,වතුර බොන්න,soft drinks අඩු කරන්න,junk food අඩු කරන්න. එකෙන් ඔයාට ලොකු වෙනසක් දකින්න පුළුවන් 🙃🧡 9.අව්වෙන් ආරක්ෂා වෙන්න. අව්වට ගිහින් ආවම සම පිච්චිලා, කළු වෙලා, ලප එන්න පුළුවන්. ඒ නිසා, 🌟කුඩයක් පාවිච්චි කරන්න. 🌟සන්ස්ක්‍රීන් එකක් ගාන්න. 🌟හැකි තරම් දරුණු අව්වෙන් වැළකිලා ඉන්න. 10.ලස්සනට ඉන්න නම් පිරිසිදුකම අනිවාර්යයි. 🌟දිනපතා නාන්න. 🌟පිරිසිදු ඇදුම් අදින්න. 🌟ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා පිරිසිදු තියාගන්න. සමහර වෙලාවට කුරුලෑ එන්නේ අපිරිසිදු කොට්ට උරය නිසා වෙන්න පුළුවන් 🥲 11.අනවශ්‍ය ක්‍රීම් සහ බ්ලීච් වලට රැවටෙන්න එපා. "දවස් 7න් සුදු වෙනවා" "විනාඩි 10න් glass skin" වගේ ක්‍රීම් ප්‍රචාරණ වලට රැවටෙන්න එපා. ඇත්ත ලස්සන කියන්නේ සමේ ස්වභාවික සෞඛ්‍යයයි.සුදු වෙන එක නෙවෙයි. 💖🥹 ලෝකෙ ලස්සනම ආභරණය තමයි හිනාව. 😊💗 ලෝකෙ ලස්සනම ෆිල්ටර් එක තමයි සතුට 🥰❤️ අනිත් එක තමන්ව අනිත් අය එක්ක සංසන්දනය කරන්න එපා. 💝😘🤩 ඔයාගේ සමේ පාට, ඔයාගේ කොණ්ඩය, ඔයාගේ පෙනුම ඒවා ඔක්කොම ඔයාටම විශේෂයි.තමන් ගැන ආදරෙන් හිතන්න. තමන්ව පිරිසිදුව, සෞඛ්‍ය සම්පන්නව තියාගන්න.එතකොට ලස්සන කියන දේ ඉබේම ඔයා ලගට එයි ✨🫠💞 පෝස්ට් එක වැදගත් නම් ලයික් එකක් දාන්න.යාලුවොන්ටත් share කරන්න 🧡🤩 ඔයාගේ ලස්සන විමේ රහසුත් කමේන්ට් කරන්න අනිත් අයට දැනගන්න 💚😇 හැමෝම ලස්සනට ඉන්න 💛🤗😎 #beautytips #skincare #haircare #glowskin #naturalbeauty

About