@user218574576721:

فواز
فواز
Open In TikTok:
Region: IQ
Friday 17 July 2026 06:59:22 GMT
122
25
3
1

Music

Download

Comments

user4359557044031
محمد الاسمر :
🌹🌹🌹
2026-07-17 07:16:15
0
user9468841757546
فواز العكيدي :
🌹🌹🌹
2026-07-17 07:02:43
0
user2654023686234
user2654023686234 :
🥰🥰🥰
2026-07-17 07:19:09
0
To see more videos from user @user218574576721, please go to the Tikwm homepage.

Other Videos

(ගංගොඩවිල උසාවිය තුල කැදවන දික්කසාද නඩුවක්) (වෙලාව උදෑසන 9.45)  නඩුකාරතුමිය:
(ගංගොඩවිල උසාවිය තුල කැදවන දික්කසාද නඩුවක්) (වෙලාව උදෑසන 9.45) නඩුකාරතුමිය: "විත්තිකරු යශ්... ඔබ මේ චෝදනාවලින් බේරෙන්න උත්සාහ කරන්නේ නැද්ද?" (නඩුකාරතුමිය ලියකියවිලි කිහිපයක් පිරික්සමින් සිට, ඉතා බැරෑරුම් බැල්මකින් යශ් දෙස බලයි.) යශ්: "නැහැ ස්වාමීණී, වැරැද්ද සිද්ද වුණා. මම වෙනත් ගැහැණියක් එක්ක ඒ හෝටල් කාමරයේ හිටියා කියන එක ඇත්තක්. හැබැයි මට ඒ වැරැද්ද කරන්න පාර කපලා දුන්නේ කවුද කියන එකයි මෙතන තියෙන නියම ප්‍රශ්නය." (ඔහුගේ බැල්ම කෙළින්ම එල්ල වන්නේ විත්ති කූඩුවේ අසරණව සිටින ශෙනුල්‍යා දෙසටයි.) නීතිඥයා: "මොන වගේ ප්‍රකාශයක්ද ඒ? තමන්ගේ අනාචාරී හැසිරීම සාධාරණීකරණය කරන්න විත්තිකරු මගේ සේවාදායිකාව පාවිච්චි කරනවා. මේක නීතියට කරන අපහාසයක් ස්වාමීණී!" (ශෙනුල්‍යා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි කෝපයෙන් අසුනෙන් නැගී සිටියි.) යශ්: "නීතියට නෙවෙයි, මම කතා කරන්නේ ජීවිතය ගැන ස්වාමීණී. අපි කසාද බැන්දේ ආදරෙන්. ශෙනුල්‍යා රැකියාවක් කරන එක මට ශක්තියක් වුණා. හැබැයි කාලයත් එක්ක ඇය බිරිඳක් කියන භූමිකාව අමතක කරලා, ආයතනයක කළමනාකාරිනියක් විතරක්ම වුණා. උදේට ටෝස්ට් කරපු පාන් කෑල්ලක් දීලා මාත් එක්කම වාහනයට ගොඩවෙන ඇය, දවල්ට කන්න බත් එකක් ලෑස්ති කරලා දෙන එක ඇත්ත. හැබැයි රෑට මම මහන්සි වෙලා ගෙදර එනකොට මාව පිළිගන්න ඇයට වෙලාවක් තිබුණේ නැහැ. එක්කෝ ඇය නිදි, නැත්නම් ලැප්ටොප් එක ඇතුළේ තනියම හුදකලා වෙලා." (යශ් මොහොතක් නතර වී ශෙනුල්‍යා දෙස බලයි. ඇය බිම බලාගෙන කඳුළු පිසදමමින් සිටියි.) යශ්: "මට ගෙදර දොරේ වැඩ කරන්න වැඩකාරියක් ඕන වුණේ නැහැ ස්වාමීණී. මට ඕන වුණේ මනුස්සයෙක්ව. මගේ හිතේ තිබුණු පාලුව, කාන්සිය බෙදාගන්න මට කෙනෙක් හිටියේ නැහැ. දිව්‍යා මගේ ජීවිතයට ආවේ ඒ නිහඬ කාන්තාරය මැදට. ශෙනුල්‍යාගෙන් මට නොලැබුණු ඒ උණුසුම, ඒ අවධානය මට දිව්‍යාගෙන් ලැබුණා. හැඟීම් විරහිත, යාන්ත්‍රික විවාහ ජීවිතයක් මට තවත් නඩත්තු කරන්න බැහැ. මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ." (මුළු උසාවි ශාලාවම මළගෙයක් මෙන් නිශ්ශබ්ද වෙයි. නඩුකාරතුමිය මොහොතකට කල්පනාවක ගිලී, පසුව නඩු තීන්දුව ප්‍රකාශ කරයි.) නඩුකාරතුමිය: "උසාවිය දිවා ආහාරය සඳහා පැයකට කල් තැබෙනවා. තව පැයකින් නඩුව නැවත කැඳවනවා." (පැයකට පසු උසාවි කටයුතු නැවත ආරම්භ වන විට, වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.) නඩුකාරතුමිය: "පැමිණිලිකාරිය ශෙනුල්‍යා... විත්තිකරුගේ ප්‍රකාශය ඔබ ප්‍රතික්ෂේප කරනවාද?" ශෙනුල්‍යා: "නැහැ ස්වාමීණී. යශ් කියපු හැම වචනයක්ම ඇත්ත. මම හිතුවේ ජීවිතය කියන්නේ රස්සාව සහ වගකීම් විතරයි කියලා. මම ඔහුට ආදරය කළා, හැබැයි ඒ ආදරය දැනෙන්න හැරියේ නැහැ. වරද මගෙයි." (ඇය දෑස් පිරුණු කඳුළින් යුතුව යශ් දෙස හැරෙයි.) ශෙනුල්‍යා: "යශ්... මට සමාවෙන්න. අපිට පුළුවන් නේද මේ හැමදේම අමතක කරලා අලුතින් පටන් ගන්න? මම මේ නඩුව අස් කරගන්නවා." (නඩුකාරතුමිය යශ් දෙස බලයි.) නඩුකාරතුමිය: "විත්තිකරු යශ්, ඇය තමන්ගේ අඩුපාඩු පිළිගෙන ඔබ සමඟ නැවත ජීවත් වෙන්න සූදානම්. ඔබ මොකද කියන්නේ?" යශ්: "ඇය ඇත්තටම වෙනස් වෙන්න ලෑස්ති නම්, මම මගේ පැරණි ශෙනුල්‍යාව බාරගන්න සූදානම් ස්වාමීණී." නඩුකාරතුමිය: "විවාහය කියන්නේ නිරන්තරයෙන්ම අලුත්වැඩියා කළ යුතු බැඳීමක්. දෙන්නාගේම අඩුපාඩු තේරුම් අරගෙන, නැවත මේ වගේ තැනකට නොඑන්න වගබලාගන්න. මම නඩුව නිෂ්ප්‍රභ කරනවා. ඔබේ අනාගතයට සුභ පැතුම්!" (උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි ඔවුන් දෙදෙනා අතර තිබුණේ අමුතුම නිහඬතාවයකි.) ශෙනුල්‍යා: "අපි ආයෙත් අපේ ලෝකය ලස්සනට හදමු යශ්..." (ශෙනුල්‍යා යශ්ගේ අත තදින් අල්ලා ගනියි. දෙදෙනාම කෙලින්ම යන්නේ මහරගම 'අරියාන' හොටලය වෙතයි. ඔවුන් ඇණවුම් කළ කෑම සියල්ල මේසය මත තබා, ශෙනුල්‍යා මොහොතකට වොෂ් රූම් එක දෙසට පිය නගයි.) යශ්: (සිතින්) "ශෙනුල්‍යා මම ඔයාට හැමදාමත් ආදරේයි..." (ශෙනුල්‍යා යන දෙස බලා සිටින යශ්, එතෙක් වෙලා නිහඬ කර තිබූ තම ජංගම දුරකථනය සාක්කුවෙන් ඉවතට ගනියි. එහි දිව්‍යාගෙන් පැමිණි කෙටි පණිවිඩයක් දිස්වෙයි. යශ් සෙමින් එය විවෘත කරයි.) දිව්‍යා: දැන් දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඔනේ හරිද....ඔන්න අයේ දෙන්නා වෙන් වෙනවා එහෙම නෙමෙයි හැමදාම සතුටින් ඉන්න....එහෙනම් යශ් ඔයාගේ අලුත් ජීවිතයට මගෙන් සුභ පැතුම් යශ්: (දුරකථනය මෙසය උඩින් තබා සිතින්) කරපු හැම උදව්වක්ටම ඔයාට ගොඩක් ස්තුතියි දිව්‍යා....මට කවදාවත් මේ දේවල් අමතක වෙන එකක් නෑ සමාප්තයි... (Diary of Rumi)

About