@tinu.page: 🥺❤️‍🩹 * * * * #fyp #foryou #trending #Love #boot_status_හදවතට_දැනෙන්න

" 𝐓𝐢𝐧𝐮 🤍❗
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 07:18:49 GMT
484245
36470
2196
1716

Music

Download

Comments

dahamzz1
Dahamzz :
giya de giya bn
2026-09-05 19:14:45
0
x.vikuma
Vikum_Rangana :
තනිකඩව ඉන්න තීරනය කරපු සෙට් එක කෝ ♥️
2026-07-18 10:41:52
2036
pubudu9999
𝑨𝒎𝒅𝒂 ⭕𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍🥷🔥 :
Love එකෙක් තියෙද්දි .. 😌මොකටද. Ex ව චැට් එකේ වත් තියන් ඉන්නෙ 💥👊
2026-07-18 09:42:08
446
chama2468
𝒸𝒽𝒶𝓂𝒶🌷ᥫ᭡ :
කොන්ද පන තියෙන කෙනෙක් ex ව තෝරගන්නෙ නෑ❤️‍🩹
2026-07-18 09:30:13
1075
ashen.mahendra
𝘈𝘢𝘢𝘴𝘩...! 🤍💐 :
EX කියන්නෙ ජීවිතේ අදුරු කරල ගිය අතීතය ☺️MINE ඒ දුරු අතීතෙට එලිය ගෙනාන සුරංගනාවි🌹❤️‍🩹🫂
2026-07-18 13:58:23
251
papuwa.1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ පපුව රිදෙනවා 🩹🥺
2026-07-17 14:43:57
91
mr_adhi03
Aᴅʜɪ.Nᴢ🇧🇷 :
කියවපු පොත් ආයි කියවන්න හදන්න එපා එ පොත් ආයි කොච්චර කියවෙව්වත් එකම දේමයි තියන්නෙ..!❤️‍🔥
2026-07-18 08:59:00
93
nayomi.sn
@Nayomi.S 12 :
එයා තෝරගත්තේ ex එදා😊
2026-07-17 16:59:41
52
n_v470
𝑹𝒖𝒔𝒉𝒊 °ᥫ᭡🥹💗🔥 > `🍃 :
තමන්ගේ ජීවිතේ exගෙන් පස්සේ කෙනෙක් ඉන්නවනම්. exව තෝරාගෙන හරි යන්නැ. exව තෝරගන්නවනම්. next කෙනෙක් තෝරාගන්න එපා. ඒක අනිත් මනුස්සයට කරන අසාධාරණයක්...!😇♥️
2026-07-18 20:20:04
14
chathu5485
Chathu Fernando :
අපි අදරේ තරමට අපිට කව්රුත් අදරේ නෑ 💔
2026-07-20 15:23:00
10
sandun_madusanka_0
𝐒𝐚𝐧𝐝𝐮𝐧 🪬🧿 :
Wp අයින් කරලා අවුරුදු 4 ක් බන් මම 🙂
2026-07-20 10:29:36
7
shuwal.abhishek7
시유💗외흐그💐 :
නිකන් දුන්නත් ex ලා බාරගන්න එපා 😒💔
2026-07-17 17:52:47
10
sadu_941
sadu 💎🦋 :
ගිය මිනිස්සු අයේ ඔනි නෑ 🥹💔
2026-07-19 14:09:07
32
user1770973187961
Nishu ❤️💞 :
ගියපු කෙනා ගැන හිතනවට වැඩිය අපි ලගට ආපු කෙනයි වැදගත් 🙂❤️‍🩹
2026-07-22 05:34:26
9
zero.quotes404
Zero quotes🎭❗ :
Ex wa mage weradi nisa mata eyawa nathi une🙂💔
2026-07-18 07:50:01
5
nethsarazz
NEthZz🕷️ :
wen ekiyak tok krnw ethakot 3i😁
2026-07-19 14:32:35
5
c_h_a_r_u_v_i
Hazii 🍀🤍“ :
Ex රිද්දපු හිතට ආදරේ දීපු කෙනෙක්ව අතහරින්නේ නහැ 🙂
2026-07-20 02:26:45
9
shanidu.bbh4
sadali bbh🥺❤️ :
Ex තමයි තම ආදරේ එත් අයෙ එපා🥺❤️
2026-07-17 18:41:24
13
chethakasandaruwan93
🖤😈Chethaka Sandaruwan😈🖤 :
තනියම ඉන්න එක තමයි මං දැන් කැමතිම දේ 😊❤️‍🩹
2026-07-20 15:12:30
7
d.sha_x
♡ 디샤 ♡ 🐱💫 :
echchra amru ne block krpu aygen mg enne ne 😂
2026-07-19 11:40:59
6
rosebbh00
ᵣₒₛₑ bbₕ.. 💋👩‍❤️‍👨..!🥺💔 :
මට වගේ ඒ වගේ දෙයක් උනානම් මං සෑහෙන්න අසරන වෙයි ..ඒ හැමොම කියයි ex ඔයාව දාලා ගිය නිසා එයාව තෝර ගන්න එපා දැන් ඉන්න කෙනාව තෝර ගන්න කියලා ඒත් සමහරුන්ගේ හිත් වල මකාගන්න බැරි මතක තියෙනවා ඉතිම් කවුරු ආවත් කලින් කෙනාගෙ තැන ගන්න බැහ් සමහරවිට මං ex ව තෝර ගනී මං ඒ තරම් එයාට ආදරෙයි 🥹❤️‍🩹🫶
2026-07-26 11:09:39
9
98hiru
HIRU OFFICIAL 👀🇱🇰🇮🇱 :
අත ඇරලා දාලා ගියපු අයට වඩා ලග ඉන්න කෙනා වටින්නයි ඕනි 🥹🥹🥹
2026-07-17 08:55:14
9
pasindu__sampath_03_05
pAsI `•°•´ :
comment එකක් දාන්න ආවේ ඒත් දාලා තියන ඒවා දැක්කම comment කරන එකත් එපා උනා 🙂😪
2026-07-18 08:19:31
5
nawodyawickramarachchi
Nawo 🫶🦋 :
Mine 🥹❤️‍🩹 කියවපු පොත් අයේ කියවන්නේ නම් නෑ මම 😏😫
2026-07-18 05:43:00
55
himasha__271106
♡ 💖𝐇.𝐦.𝐒𝐮𝐝𝐝𝐚🌍 ♡ :
එකපාරක් එපා කියලා ගිය කෙනෙක් දෙවෙනි පාර එපා කියලා යන්න දෙපාරක් හිතන්නෙ නැ
2026-07-17 13:57:06
95
To see more videos from user @tinu.page, please go to the Tikwm homepage.

Other Videos


About