@retrotechmodding: PS Vita Speicher erweitern ist der Mod, der aus der Handheld ein komplett anderes Gerät macht. Offiziell gibt es nur winzigen Speicher zu absurden Preisen, das war schon damals eine Frechheit. Mit einem Jailbreak und SD2Vita läuft eine ganz normale SD-Karte als interner Speicher. Über die Custom Firmware wird sie sauber eingebunden, als wäre sie ab Werk verbaut. Statt ein paar Gigabyte sind es plötzlich 512 GB. Und mit RetroFlow startet die Vita dann Retro Games ohne Ende. Emulatoren, eigene Backups, alles auf einem Handheld. Welche Konsole soll als Nächstes gemoddet werden? Schreib's in die Kommentare. #retrogaming #psvita #homebrew #zocken

Markus l RetroTechModding
Markus l RetroTechModding
Open In TikTok:
Region: DE
Friday 17 July 2026 07:18:43 GMT
2091
74
10
3

Music

Download

Comments

novelsechs
novelsechs :
Sega Saturn, HDMI Mod, Bluetooth für Controller und wenn möglich Digital
2026-07-17 09:00:16
1
88.l7nnox
L̸̼̞̰͘è̷̛̗̳͚̙͇̘͍͕̊̑̿͘͜n̸͗͝nox :
kann man die psvita gemoddet auch bei dir kaufen ?
2026-07-17 07:39:37
1
mangakuchen
Mangakuchen :
So geil danke für das Video
2026-07-17 07:55:23
1
kontekstmusic
KontekstMUSIC :
für die ganzen retro Games bleibt gar keine Zeit....ich spiel hauptsächlich PSP Spiele auf meiner
2026-07-17 12:44:40
0
thorstenh3
t.h :
amiga 500
2026-07-17 09:09:31
1
sascha4you
🦊Sascha4You🦊 :
PSVira ist Gold habe bei meiner nur jetzt das Problem das die das Wlan nicht mehr mag. Zeigt es an verbindet sich und geht wieder off
2026-07-17 14:44:37
0
underworldstudios1
UnderworldStudios :
versuch mal ps 4
2026-07-17 12:59:22
0
backagain2842
BackAgain :
was du mit der vita machst interessiert Sony Recht wenig 😂
2026-07-17 09:39:18
0
To see more videos from user @retrotechmodding, please go to the Tikwm homepage.

Other Videos

ශිව දෙවියන්ට එක වතාවක අවශ්‍යතාවයක් ආවා මනුස්ස දුවක් ඇසුරු කරන්න. ඉතින් ඔහු මනුස්ස වේශයෙන් ආවා පොළොව⁣ට.  එහෙම ඇවිත් එක් කුඩා ගම්මානයක වීථි දිගෙ ඇවිදගෙන යද්දි ඔහු දැක්කා ඉතාම රූමත් ගැහැණියක්ව. ශිව ඒ රූපය දැකලා  කොතරම් වශී වුණා ද කියනවා නම් ඇය තමන් වගේම වෙස් පෙරළගෙන ආපු  දිව්‍යාංගනාවක් ද කියලාත් සැක කරා.  නමුත් එය එසේ වීමේ සම්භාවිතාව ඉතාම අඩු නිසා ශිව ඇය ළඟට ගියා.! ස්නානය කරලා තෙත බේරෙන කොණ්ඩය පිට මැද්දට දාගෙන , සඳුන් තෙල් තවරාගෙන හිටපු ඒ රූමතිය මේ අමුතුම කඩවසම් පිරිමියාව දැකලා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා. ඇත්තටම ඇයව නැගිට්ටුණා.  ශිව ඇයගෙ ආචාරශීලී භාවය⁣ට තවත් ලෝබ වුණා.
ශිව දෙවියන්ට එක වතාවක අවශ්‍යතාවයක් ආවා මනුස්ස දුවක් ඇසුරු කරන්න. ඉතින් ඔහු මනුස්ස වේශයෙන් ආවා පොළොව⁣ට. එහෙම ඇවිත් එක් කුඩා ගම්මානයක වීථි දිගෙ ඇවිදගෙන යද්දි ඔහු දැක්කා ඉතාම රූමත් ගැහැණියක්ව. ශිව ඒ රූපය දැකලා කොතරම් වශී වුණා ද කියනවා නම් ඇය තමන් වගේම වෙස් පෙරළගෙන ආපු දිව්‍යාංගනාවක් ද කියලාත් සැක කරා. නමුත් එය එසේ වීමේ සම්භාවිතාව ඉතාම අඩු නිසා ශිව ඇය ළඟට ගියා.! ස්නානය කරලා තෙත බේරෙන කොණ්ඩය පිට මැද්දට දාගෙන , සඳුන් තෙල් තවරාගෙන හිටපු ඒ රූමතිය මේ අමුතුම කඩවසම් පිරිමියාව දැකලා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා. ඇත්තටම ඇයව නැගිට්ටුණා. ශිව ඇයගෙ ආචාරශීලී භාවය⁣ට තවත් ලෝබ වුණා. " ඔබට මගෙන් මොන වගෙ සේවයක් ද අවශ්‍ය ? " ඇය ශිවගෙන් ඇහුවා. ශිව කලබල වුණා..! නමුත් ශිව උත්තර දිය යුතුව තිබුණා. " ඔබ මොන වගේ සේවාවන් සපයන තැනැත්තියක් ද ? " ශිව ඇගෙන් ඇහුවා. ඇය කොක් හඬලා හිනා වුණා. හිනා වෙන ගමන්ම මේ කඩවසම් උත්තුංග දේහදාරියා දිහා උඩ ඉඳලා පහළටත් , පහළ ඉඳලා උඩටත් බැලුවා. " ඔබ එය නොදැන ද මේ වීථිය දිගේ ආවේ..? " ඇය උපහාසාත්මකව ශිවගෙන් ඇහුවා. ශිවට කාරණාව වැටහුණා. ශිව ලැජ්ජාශීලිව හිනා වුණා. " ඔව් , ඔබ සපයන හැම සේවයක්ම ලබා ගන්න මට අවශ්‍යයයි.." ශිව කිව්වා ,ඇය රතු වුණා. ඇය ශිවට ඇහින් ඉඟි කරලා ඉදිරියට ගියා. ශිව ඇයගෙ පසු පසින් ගියා. ඉතාම සුන්දර , පිරිසිදු මැටි පැලක සුව පහසු සයනයක් මත ශිවව වාඩි කරවපු ඒ රූමතිය ඔහුගේ දෙපා මද රස්නය සහිත වතුරෙන් දෝවනය කරන්න පටන් ගත්තා. ශිව ඒ ස්පර්ශයෙන් අප්‍රමාණ සැනසීමක් ලැබුවා. ඉන් පසුව ඇය ශිව ව ප්‍රශ්ණ කරා. " ඔබ තනිකඩ ද ..? " ඒ අනපේක්ෂිත පැනයෙන් කලබල වුණ ශිව ඉක්මණින් සන්සුන් වුණා. " නැහැ.. " ශිව උත්තර දුන්නා. ඇය තවත් පැනයක් යොමු කළා. " ඔබ විවාහක ද ? " " ඔව්..." " ඇය ඔබට අවශ්‍ය සේවාවන් සපයන්නෙ නැද්ද..? " " ඇය මට අවශ්‍ය සියළු දේ සපයනවා...! " " එහෙම නම් ඇයි ඔබ මෙතනට ආවේ..? " " වෙනසක් බලාපොරොත්තුවෙන්..." " ඇය එය දන්නවාද...? " " කුමක් ද...? " " ඔබ වෙනසක් හොයාගෙන ආ බව..? " " නැහැ..." ඉන්පසු ඇය ශිවගෙ දෙපා පිරිසිදු සැප රෙදි කඩකින් පිහිදුවා. පසුව ඒ දෙපා වල ඉතාම සුවඳ තෙල් වර්ගයක් ආලේපනය කරන්න පටන් ගත්තා. " ඇය දැනගත්තොත්..? " " ඔබ මෙතනට එන හැමෝගෙන්ම ඔහොම ප්‍රශ්ණ අහනවා ද...? " රූමතිය ඒ පැනයට තරමක් කලබල වුණා. " නැහැ.. නමුත් ඔබ හරිම විශේෂයි. මට යම් විශේෂත්වයක් දැනෙනවා. ඒකයි..." " හ්ම්ම් , ඇය දැනගත්තොත් නොදැනගත්තා , නොඇසුවා සේ ඉඳීවි.. " " රණ්ඩු කරන්නෙ නෑ...ඊර්ෂ්‍යා වෙන්නෙ නෑ..? " " නෑ.. මම ඇයට අවශ්‍යයයි සියල්ල සපයනවා. හැමදෙයක්ම..ඉතින් ඇයි ඇය රණ්ඩු කරන්නෙ..ඇයට එහෙම ඊර්ෂ්‍යා වෙන්න අයිතියක් නැහැ..මෙය මගෙ ජීවිතය.. " " ඇය ඔබට අවශ්‍ය සියල්ල සපයන්නෙ නැද්ද එතකොට..? " මම හිතන්න විතරයි ඕනි.. ඇය සියල්ල සපයලත් ඉවරයි..." " එහෙනම් ඇයත් මෙහෙම ගියොත් ඔබත් එය නොදැක්කා , නොඇසුණා වගෙ ඉන්නවා ද..ඊර්ෂ්‍යා නොවී ඉන්නවා ද ? " ශිවට සර්පයෙක් දෂ්ට කරා වගෙ ගැස්සිලා නැගිටුණා. ඔහු ඒ පැනයට කලබල වුණා. ඔහුට ඇති වුණ ආවේගයට ඔහු දෙවි කෙනෙක් බවත් අමතක වුණා. " ඇය එහෙම යන්නෙ නෑ... කොහොමටවත් යන්නෙ නෑ..." " ගියොත්.. ?" " ගියොත් එය ඇයගෙ අවසානය..එය ඇයගෙ අවසානයමයි...ඇය ⁣කොයි ලෝකෙවත් පවතින එකක් නෑ..මම ඇයට පවතින්න ඉඩ ති⁣යන්නෙත් නෑ...! " ගිනියම් වූ ශිවගෙ මනුස්ස වේෂය අත් හැරුණා. ඔහු දරුණු වුණා. එවිටම ඔහු ඉදිරියේ උන් රූමතිය ද පාර්වතිය බවට පත් වුණා. ශිව අධික ලැජ්ජාවකට පත් වුණා. " ආදරණීය ශිව.. ම⁣ම මේ කළේ හොඳ දෙයක් නොවන බව මම දන්නවා. මට එයට සමාවෙන්න.! අප්‍රමාණ වාරයක් සමාව දෙන්න. නමුත් මම දැනගත්තා ඔබ මට කොපමණ ආදරෙයි ද කියලා. එයම මට සැනසීමක්.. මට සමාවෙන්න..! " එහෙම කියපු පාර්වතිය නැවත ඇගෙ දිව්‍ය විමානයට ගියා. ශිව ඒ සිදුවීම ගැන ඊශ්වර එක්ක කිව්වා. " දෙවි වුණත් මනුස්ස වුණත් ගැහැණියක් කියන්නෙ ගැහැණියට.! ඇය ඇත්තටම සමාව ගන්න වරදක් කරා ද ..? නැහැ.. වරද කළේ නුඹ..! නමුත් සමාව ඉල්ලුවේ ඇය. ඇයි ඒ..? ඇය හිතනවා නුඹ ඇයව නුඹේ වහලියක් , හිරකාරියක් ලෙස දැකීමත් ආදරයක් කියලා. ඇය හිතනවා එදා නුඹේ අයාලේ යෑම වැළැක්වීම ඇය කරපු පාපයක් , වරදක් කියලා. නමුත් ඇත්තටම එදා නුඹ මනුස්ස දුවක් සමඟ සංවාසයේ යෙදුණා නම් නුඹේ දිව්‍ය ආත්මය පවා චුත වෙනවා. ඉතින් ඇය නුඹට යහපතකුත් කරලා සමාව ගත්තා.! ඇයි ඒ..?

About