@sltribune5: පොලිස්පතිගෙන් පොලීසියට හදිසි නියෝගයක් මත්ද්‍රව්‍ය අතේ නැතිව අ#ත්අඩංගුවට ගත්තොත් නිළධාරීන්ට සොරිම තමයි

SLTribune
SLTribune
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 07:35:03 GMT
315317
16421
481
2032

Music

Download

Comments

sl.nethunethu
❤️sl nethu&nethu❤️ :
ජනතාව අතේ නෑ ඒත් පොලිසිය දාලා අල්ලනවා නේද 😡 පොලිසිය කියන්නේ දඩ මස් ගොරකා කරන්නත් පුළුවන් ගොරකා දඩ මස් කරන්න පුළුවන් 😔
2026-09-07 02:54:52
0
asankaaz
Thkn💎 :
අතේ නැත්නම් දාලා අල්ලයි. අපි නොදන්න සිරි ලංකා පොලිස්
2026-09-06 16:58:05
0
rmchandrasena5
RM CHANDRASENA :
body cam අනිවර්‍ය කරන්න ඕන පොලීසිට ඉක්මනින්
2026-09-06 10:36:03
0
dodampege.prasadi
Dodampege Prasadindi :
පාතාලේ ත් පිස්තොලෙත් අතේ තිබුනොත් විතරද ගන්න පුලුවන්
2026-09-05 09:16:06
0
lahirurullz
Lahiru :
ඔක්කොටම කලින් පොලිසියේ ඇතුළේ තියෙන මත්ද්‍රව්‍ය ටික අයින් කරපල්ලා
2026-07-19 10:50:14
219
ranga6528
Ranga :
හොරෙන් මත්ද්‍රව්‍ය දම්මොත් මොකද කරන්නෙ ?
2026-07-18 05:45:58
93
imesha.dulanjali3
Imesha Dulanjali Perera :
එහෙම බොරුවට දාලා අරන් ගියොත් කාටද අපි කියන්න ඕන..ඒ ගැන කියන්න මුලින්ම
2026-07-19 13:33:39
90
ishanhettiarachch
Ishan Hettiarachchi :
body camera අනිවාර්ය කරන්න ඕනේ... නැත්තම් මේ ගොල්ලෝ හැදෙන්නේ නැහැ
2026-07-21 19:37:15
19
.r_ov
(💙) :
අතේ නැති උනත් අතින් දාලතමයි පොලිසියට ගෙනියන්නේ ඒකට මොකද කරන්නේ
2026-07-18 04:39:52
33
sasindubabyyy
🥰🥰🥰babyyy(අල බෝලේ)🥰🥰❣️❣️ :
පොලියෙන් අල්ලගෙන එයාලම අතින් දාලා කූඩු කරනවා
2026-07-19 08:08:50
28
munasinghatharangani
@.Munasingha.MAPT.❤🇱🇰❤🇸🇦 :
දන්නේ හොරෙන් එතකොට මොකද වෙන්නේ
2026-07-18 16:41:41
9
user368223051
@..𝒎𝒂𝒅𝒖𝒘𝒂𝒂..@ :
athe nathi unata athin dala nadu danawane
2026-07-18 12:58:03
7
bisham.priyankara
Nishan priyankara :
පොලිසිය අතින් තමයි දාන්නේ සමහර තැන් වල පොලීසියේ හිතවතුන් ගේ තරහා පිරිමහන්නේ පොලිසිය හරහා සහ oicට විරුද්ධව මානව හිමිකම් ගියොත් පොලිස් සහන මැදිරියට ගියොත් අනිවාර්යයෙන් දානවා තමයි
2026-07-18 07:56:56
13
nishan.roxss
🥰nishan roxss🥰 :
උන්නට ඕනේ නඩු මොනවා හරි කරලා අහින්සක මිනිස්සු පවු
2026-07-20 14:39:16
7
bandara.jayawarda3
Bandara Jayawardana :
නඩුව දැම්මම අවශ්‍ය ප්‍රමාණය නඩුවේ වාර්තාවේ ආවේ නැත්නම් . නඩුව දාපු පොලිස් නිලධාරියාව අර නිකරුණේ හිටිය කෙනාගේ කාලයට සමාන කාලයක් සිරගත කිරීමට නීති සකසන්න.
2026-07-19 15:04:48
17
user7967987503668
ජපන් යමු :
ඒ කියන්නේ කලින් මත්ද්‍රව්‍ය නැතිව අතින්දාලා අතඩංගුවට රන් තියෙනවා කියන එකනේ
2026-07-20 14:02:32
12
wkirthilatha
latha :
මත්ද්‍රව්‍ය අතේ නැති උනාට සර් ඒගොල්ලෝ අතින් දාලා තමයි අහිංසක මිනිස්සු අල්ලලා හිරේට දාන්න
2026-07-18 15:01:33
9
.shimee1
🌻 🦋🧚‍♂️suty🧚‍♂🦋 🌻 :
මේවා ඇහෙද්දි හිනා යනවා😂😂😂😂
2026-07-19 07:20:42
13
sankalana000
⛓️ ` Minura 00.02 ´ ⛓️ :
බයිලා 😂
2026-07-18 09:00:04
10
user3661516072062
🥰chati baba🥰 :
අතෙ නැතුව අරගෙන අතින් දාල 5g වැඩියෙන් දාන්නෙත් ඔය කියන දෙවල් කිඋවම එන පොලිසියෙන් කියන්නෙ එය කියපුව අපිට වැඩක් නැ කියල ඔනෙම තරම් අපිගව තියෙනව දන්න කියල අතින් දනවා
2026-07-21 01:20:55
5
imesha.dulanjali3
Imesha Dulanjali Perera :
උන් එන්නේ උන්ගෙ අතේ මත්ද්‍රව්‍ය තියාගෙන ගෙවල් වලට.ඒ ඇවිත් ගෙදර ඉන්න එකාගේ සාක්කුවට දාලා ඒ මිනිහා ගාව තිබ්බා කියලනේ අරන් යන්නේ.ඕක තමයි උන් කරන්නේ.හා නැද්ද 😒
2026-07-19 13:32:23
9
jagath.susantha2
susantha :
වැඩේ නම් හොඳයි හරියට කරනවනම් මහත්තයෝ
2026-07-20 14:02:52
6
_chama_2003
ズんムレノキム_Wレ5925 💥💣 :
බණ්ඩාරවෙල පොලීසියට ඕවා අදාල නෑ 🥹💔
2026-07-21 01:29:50
4
ananda.wijebanda
Ananda Wijebandara :
ඔබ තුමා ඔහොම කීවට අල්ලන්න එන පොලිස් මහත්තුරු දාලා හරි අල්ලනවනෙ එතකොට මොකද කරන්නේ
2026-08-02 06:37:03
2
sasi200905
🍁sasi__boy🍁 :
පොලීසිය චෙක් කරනකොට නැති එව සාක්කුවල මැවෙනවනෙ😪
2026-07-20 11:39:58
4
To see more videos from user @sltribune5, please go to the Tikwm homepage.

Other Videos


About