@hith_ahasa: ජීවිත කාලය ඇතුලේ ගෑණියෙක්ගේ හිතට මොන තරම් පිරිමි ආවා ගියත් තමන්ගේ කුසින් වදාපු දරැවෙක් ගානට දැනෙන පිරිමියෙක් මුණ ගැහෙනවා කියන්නේම එතනින් එහාට දෙයක් තවත් නෑ... මොකද අම්මෙක්ට කවදාවත්ම දරැවෙක් අත්හරින්න බෑ.. හැම පිරිමියෙක්ටම ඒ වගේ ගැහැණියක් මුණ ගැහෙන්න ඕන උන් හැඩ කරනවා මිසක හැඩි කරන්නේ නෑ... #fyp #trending #onemillionaudition #viral #creatorsearchinsights

💨💨හිත් අහස💨💨
💨💨හිත් අහස💨💨
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 10:33:19 GMT
27823
902
18
393

Music

Download

Comments

achiniobeysekara
A©hi.-✍ :
එහෙම වෙලා අයිති වෙන්නත් ඕනමද..
2026-07-17 13:47:15
4
sapnaperera07
Sapna ❤️ :
කුසින් වදාපු දරුවෙක් ගානට හැමදේම කලත් අඩුපාඩු විතරක්ම හොයන්නේ ඇයි😒
2026-07-18 11:28:10
2
natasha_gimhani26
Nathasha_Gimhani 🇱🇰 ✈️ 🇲🇾 :
caption eka uthsanawoo 🫢🫢
2026-07-17 18:58:24
1
chamika.madhushan5
Chamika Madhushan :
ඒ වගේ ගැහැනු කෙනෙක් ලබන පිරිමි අය කොතරම් වාසනාවන්ත වේද යනු, ජීවිතයේම සියලු සතුට ,සැනසීම , ඒ මොහොතේ සිට උරුම වේ....මන්ද යත් එවන් වූ තැනැත්තියන් දන්නේ තම පිරිමියාගේ ජීවිතයම කොන්දේසි විරහිතව හැඩකිරීමම පමනකි...
2026-07-18 17:32:41
0
shashinilakshika44
shashi744 :
මාත් එයාගේ ජිවිතේට පය තිබ්බේ මැරෙනකල්ම එයාව බලාගන්න..මං ඉන්නකල් කවදාවත්ම එයාව තනිවෙන්නේ නෑ.. මං මගේ මැණික තියන අඩියක් ගානේ එයා එක්ක ඉන්නවා... ❤️❤️
2026-07-18 05:01:46
1
achalajayamalidis
bunny :
man ehema Kalama mawa a manussaya vinasama karala Mata mawath nathi karalai newatune .adare pana deegena ,mage Pana illuwat dena taramata Kala daruwek wage balagatta.antimata mawa daala wena wena Aya ekka giya
2026-07-17 13:40:02
1
harshani0395
සංජු🫰R❤️🇱🇰🇸🇦 :
බොරැ ඒ කතාව දරැවෙක් වගෙ මං එයාව බලාගත්තේ වටේම යනවා😁
2026-07-18 13:43:34
1
sandhu1554
🪬sandhu🪬 :
Mn ahema bla genath eywa tirisan gathi adu un na ayage 😔karume gewnna epei
2026-07-18 14:52:51
0
champika467
champika :
🥰🥰🥰🥰🥰
2026-07-17 18:24:24
1
asu38944
ASU ☘️ :
😁😁😁
2026-07-17 15:54:19
1
pavi_48hansani
Pavithra :
❤️❤️❤️
2026-07-17 13:05:45
1
jithminimanthika
NUVEE AKETHYA JAYARATHNE :
මගෙ පණටත් මං කුසින් නොවැදුවත් පණ තරමට ආදරෙයි 😘❤️🥰@NUWAN
2026-07-17 18:27:00
1
dewmina0312
dewmina🇷🇴🇷🇴 :
🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-07-18 16:04:00
0
chandu7573
chandu 🖤😜🌍 :
😳❤️‍🔥
2026-07-18 18:07:44
0
To see more videos from user @hith_ahasa, please go to the Tikwm homepage.

Other Videos


About