Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@chutuxitin: Ví da thật càng dùng càng đẹp #tikhub #xuhuong #vida #vitien #vinam
Chú Tú Xì Tin
Open In TikTok:
Region: VN
Friday 17 July 2026 13:17:55 GMT
7268
13
0
4
Music
Download
No Watermark .mp4 (
16.22MB
)
No Watermark(HD) .mp4 (
16.22MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @chutuxitin, please go to the Tikwm homepage.
Other Videos
Fancam/rare de jennie para videos con texto l 💗 l créditos opcionales l 💗l pedidos abiertos <3 l #fancam #rare #kpop #jennie #woopwoop #dance #blackpink #viralvideo #viral #fyp #xbcyza #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
#kampala_uganda🇺🇬🇺🇬🤝 #bulobaforestpark Doing Life!
Request vd achlo😬🙏Draft vidioo #trendy
TEYZE KENDİNİ FENA KAPTIRMIŞ… #keşfetteyiz #keşfettürkiye #küfüredenteyze #teyze #teyzeyeğen #teyzeler #türkiyevideoları #komik #halaylar #halayaşkı #halaybasi #halaybaşıı
බලන්න කියවන්න… ඉවර වෙනකල් කියවන්න. ❤️ දරුවෙකුට සල්ලි දීලා ජීවිතය පහසු කරලා දෙන්න පුළුවන්… ඒත් දරුවෙකුගේ මුළු ජීවිතයම සල්ලිවලින් ආරක්ෂා කරන්න බැහැ. අද දෙමාපියන්ට හැකි තරම් දරුවන් වෙනුවෙන් වියදම් කරනවා. හොඳ ඇඳුම් අරන් දෙනවා, හොඳ දුරකථන අරන් දෙනවා, වටිනා දේවල් අරන් දෙනවා… ඒ හැම දෙයක්ම වටිනායි. නමුත් ඒ සියල්ලට වඩා දරුවෙකුට දිය හැකි වටිනාම දායාදය හොඳ අධ්‍යාපනයක්. මොකද… සල්ලි නැති වුණාම නැවත උපයාගන්න පුළුවන්. දේපළ නැති වුණාම නැවත හදාගන්න පුළුවන්. රැකියාවක් නැති වුණාම නැවත හොයාගන්න පුළුවන්. ඒත් තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව, තමන්ගේ අත්දැකීම් සහ නිවැරදිව සිතන්න පුළුවන් හැකියාව කෙනෙකුගෙන් උදුරාගන්න බැහැ. ජීවිතය කවදා කොහේදී අපිව පරීක්ෂා කරයිද කියලා කිසිවෙකු දන්නේ නැහැ. අද අතේ සල්ලි තියෙන්න පුළුවන්. හෙට නැති වෙන්න පුළුවන්. අද හොඳ රැකියාවක් තියෙන්න පුළුවන්. හෙට ඒ රැකියාව නැති වෙන්න පුළුවන්. අද අපිට උදව් කරන මිනිස්සු ඉන්න පුළුවන්. හෙට අපිට තනියම නැගිටින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒත්… දැනුම ඔබ සමඟ තියෙනවා නම්, ඔබට නැවත ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට සල්ලි ඉතිරි කරන එක වගේම දැනුම ඉතිරි කරලා යන්න. ඔවුන්ට දේපළ දෙන්න. ඒත් දේපළවලට වඩා ඒවා රැකගන්න පුළුවන් බුද්ධිය දෙන්න. ඔවුන්ට මුදල් දෙන්න. ඒත් මුදල් නැති දවසකත් නැවත නැගිටින්න පුළුවන් හැකියාව දෙන්න. ඔවුන් වෙනුවෙන් ජීවිතයම පහසු කරලා දෙන්න එපා… ජීවිතය අමාරු වූ දවසක තමන්ගේම ශක්තියෙන් ඉදිරියට යන්න පුළුවන් මිනිසෙකු කරන්න. මොකද… දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් ජීවිතය පුරාම සිටිය නොහැකියි. එක් දවසක අපි නැති වුණත්, අපි දීපු අධ්‍යාපනය, අපි දීපු හොඳ පුරුදු, අපි කියලා දීපු ජීවිත පාඩම් ඔවුන් සමඟ දිගටම ජීවත් වේවි. ඒ නිසා දරුවෙකුට අපේ අතේ තියෙන සල්ලිවලට වඩා අපේ දැනුමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පොහොසත් කරමු. මොකද… සල්ලි අවසන් විය හැකියි. දේපළ නැති විය හැකියි. මිනිසුන් වෙනස් විය හැකියි. නමුත් හොඳ අධ්‍යාපනයකින් ජීවිතයට ලැබුණු දැනුම ඔබ සමඟ මරණය දක්වාම යන ඔබේම වටිනාකමක්. ❤️📚 අද දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය කුමක්දැයි මොහොතක් සිතා බලන්න… ✍️ සමීර එදිරිසිoහ..
queremos ver a Juan como nutria #twitch #gaming #gamerentiktok #humor
About
Robot
API
Legal
Privacy Policy