@that_plus_size_girl: This machine makes doing deep squats, a breeze. If your plus size and looking to work on your leg muscles, this machine is going to give you the support you need. It lets you do deep squats in the comfort of your own home and has a higher weight limit of 350 pounds. #tiktokshopsummersale #plusssizeworkout #deepsquat #plussize

Kryn | Plus Size Finds 📲
Kryn | Plus Size Finds 📲
Open In TikTok:
Region: US
Friday 17 July 2026 15:39:04 GMT
497
6
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @that_plus_size_girl, please go to the Tikwm homepage.

Other Videos

🚨 ඇගේ ශරීරයේ බර
🚨 ඇගේ ශරීරයේ බර "කිලෝ 45ක් අඩු වුණා... හැබැයි ඒ තීරණය ගන්න කලින් ඇය දැනගෙන හිටිය යුතු දේවල් තිබුණා!" 💔 ඇයට වයස අවුරුදු 32යි. අවුරුදු ගණනාවක් තිස්සේ බර වැඩිවීම නිසා පීඩා විඳිමින් හිටියා. ඇවිදිද්දි හුස්ම හිරවෙනවා... දණහිස් රිදෙනවා... ඇඳුම් තෝරාගන්නත් අපහසුයි... Facebook, TikTok, Instagram වල බර අඩු කරගත් අයගේ ෆොටෝ දැකලා ඇයටත් ඉක්මනින් වෙනස් වෙන්න ඕන වුණා. ඒ නිසා ඇය තෝරාගත්තේ බර අඩු කිරීමේ ශල්‍යකර්මයක් (Bariatric Surgery). ශල්‍යකර්මයෙන් පස්සේ මුල් මාස කිහිපය ඇතුළතම බර වේගයෙන් අඩු වුණා. හැමෝම කිව්වේ, "වාව්! කොච්චර ලස්සන වෙලාද!" ඇයත් සතුටින් හිටියා. නමුත් කාලයත් එක්ක ඇය තේරුම් ගත්තා... ශල්‍යකර්මය කියන්නේ මැජික් විසඳුමක් නෙවෙයි කියලා. 💔 බර අඩු වුණත්, ✔️ ජීවිත කාලයක් ආහාර පාලනය කරන්න වුණා. ✔️ විටමින් සහ ඛනිජ ලවණ අඩුවීම් ඇති නොවෙන්න අතිරේක ඖෂධ ගන්න වුණා. ✔️ වෛද්‍ය පසු විපරම් වලට දිගටම යන්න වුණා. ✔️ සමහර ආහාර කෑමෙන් අපහසුතා ඇති වුණා. ✔️ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වුණා. ඒ වෙලාවේ තමයි ඇය තේරුම් ගත්තේ... ශල්‍යකර්මය බර අඩු කරන එකට උදව් කරනවා මිසක්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවට එන කෙටි මාර්ගයක් නොවන බව. ❓ ඇත්තටම බර අඩු කිරීමේ ශල්‍යකර්මය හොඳද? මගේ පිළිතුර "සමහර අයට ඔව්" කියන එකයි. විශේෂයෙන්, 🔹 BMI ඉතා ඉහළ අයට 🔹 දියවැඩියාව, අධි රුධිර පීඩනය, නින්දේ හුස්ම නැවතීම (Sleep Apnea) වැනි තරබාරුකම නිසා ඇති රෝග ඇති අයට 🔹 ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ප්‍රමාණවත් ප්‍රතිඵල නොලැබුණු අයට මෙය ජීවිතය වෙනස් කරන ප්‍රතිකාරයක් විය හැකියි. ❓ එහෙනම් නරකද? නැහැ. හැබැයි එයත් වෙනත් ඕනෑම ශල්‍යකර්මයක් වගේම අවදානම් සහිත වෛද්‍ය ප්‍රතිකාරයක්. ශල්‍යකර්මයෙන් පස්සේ, ⚠️ ලේ ගැලීම් ⚠️ ආසාදන ⚠️ විටමින් ඌනතා ⚠️ පෝෂණ ගැටලු ⚠️ නැවත බර වැඩි වීම වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක Facebook එකේ වීඩියෝ එකක් දැකලා හෝ වෙන කෙනෙක් කරලා කියලා තීරණය කරන්න ඕන දෙයක් නෙවෙයි. 🩺 වැදගත්ම දේ බර අඩු කිරීමේ ශල්‍යකර්මය කියන්නේ අන්තිම විකල්පයක් ලෙස වෛද්‍යවරු සලකා බලන ප්‍රතිකාරයක්. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, ව්‍යායාම, නින්ද සහ ජීවන රටාව වෙනස් කිරීම තවමත් බර පාලනයේ මුල්ම පියවරයි. 💔 අපි බොහෝ දෙනාට ඕන වෙන්නේ බර අඩු කරන්න. හැබැයි අමතක කරන්න එපා... ඉලක්කය "සිහින් වෙන්න,කෙට්ටු වෙන්න" නෙවෙයි. ඉලක්කය විය යුත්තේ "සෞඛ්‍ය සම්පන්න" වීමයි. ඔයා මේ ගැන මොකද හිතන්නෙ කියල අනිවාර්යයෙන්ම කියන්න ඒ ක මටත්,බලන අයටත් ලොකු ශක්තියක් 🩷 📢 ඔයා දන්න අයටත් මේ ගැන හරියටම දැනගන්න මේ Post එක Share කරන්න. 🩷 Dil Nursing Education. Follow කරල අපිත් එක්ක එකතු වෙන්න. #WeightLossSurgery #BariatricSurgery #ObesityAwareness #DilNursingKnowledge #healthylivingtips

About