@sineli_sesandhii: හොදම යාලුවා 🥺❤️ මට වඩා ලකුණු වැඩිවෙනකන් බලන් ඉන් නැතුව උගේ ලකුණම මටත් තියෙන්න ඕන කියලා හිතන, එහෙම නැතුව එක ලකුනක් හරි අඩු වුනත් ඒක ගැන ගොඩක් හිතලා අවුල් වෙන, මට වරදින්න වරදින්න මගේ වැරදි හදන, කවුරු හරි මට වචනයක් කියද්දි උටත් රිදෙන, උට වරදින තැනක් ගානේ මටත් රිදෙන, ඌ වෙනුවෙන් හැමදාම මගේ purse එකේ සල්ලි තිබුන, මන් වෙනුවෙන් හැමදාම උගේ purse එකේ සල්ලි තිබුන, කට පුරා මාව අගය කරන, උබ මාර ලස්සනයි කියලා ඉරිසියාවක් නැතුව කියන, උබට ඒ දේ කරන්න පුලුවන් උබ අනිවාර්යයෙන් ඒ දේ කරනවා කියලා motivate කරන, වැරදෙනකොට අඩියක් පිටිපස්සට තියද්දි අඩි දහයක් මාව ඉස්සරහට තල්ලු කරන, මොන දේ කියලා රන්ඩු වුනත් සහෝදරයො වගේ ආයෙ කතා කරන, ආදරෙයි කියලා කටින් නොකියන, බදාගත්ත ගමන් "පලයන් අහකට" කියලා එලෝන, දකින දකින එකා ඉරිසියා කරන අවුරුදු ගානක යාලූකම ❤️‍🩹!@Esther_Ahinapola🎀 #10millionviews #foryoupage #sinuuh #foryou #friendship

🦢𝒾𝓃𝓊𝓊𝓊!
🦢𝒾𝓃𝓊𝓊𝓊!
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 15:12:16 GMT
31360
3302
62
143

Music

Download

Comments

chenuu__
CHEESE🧀 :
Blessed🤍
2026-07-17 15:34:39
12
esther_ahinapola
Esther_Ahinapola🎀 :
aneeee 😭🫀❤️‍🩹 Mt lbun hotm thagg ub. nokiwwt marenna them adarei 💋🫂
2026-07-17 15:46:12
7
ravindumaduwantha2006
Ravindu maduwantha :
thama school ynwd😳
2026-07-18 02:58:04
1
emaaaa155
Emma 🦢✨ :
How lucky she is ❤️
2026-07-20 02:00:28
1
nithi3514
𝘯𝘪𝘵𝘩𝘪💗🦕 :
girls 🥹🫶🏻
2026-07-17 15:44:08
1
tharushikavindya222
💚tharushi💚 :
sinu🥹❤️
2026-07-18 03:19:39
0
methuki6085
Brown_Sugar 🐙✨ :
caption pls 🥹
2026-07-18 16:52:10
0
dk.nethu1
..❤️ :
anee🥺❤️
2026-07-19 07:01:01
0
m4240560
@𝙼𝚒𝚜𝚜_𝙿𝚛𝚎𝚝𝚝𝚢 🦋🤍💋 :
Hamadam ekata inna 🥺
2026-07-18 10:30:38
2
alex_levin0
A_L_E_X 🥳 🇺🇸 :
🥰💐❤️M
2026-07-18 18:57:07
0
prabahashvarii
𝐓𝐡𝐢𝐍𝐮 🎀! :
@𝐊 🕸️ Cudu nonhh🥹🫶🏻
2026-07-20 16:09:34
1
nuuo08
Nuu🪐” :
@CrZgabi💮! 😫
2026-07-20 06:48:23
0
teeshadesilva_2012_
T_.🍒♡ :
@vīđū 🍒
2026-07-18 14:57:46
0
tharkadil
Thraka@ Dil123 :
@DINU-දිනූ mchn❤️🥹
2026-07-18 14:25:22
2
siluni12
siluni🌷🧚🏻 :
@Thenu 🥑 🥹💋
2026-07-18 15:08:09
0
ashiii.iii_
𝓐𝓼𝓱𝓲𝓲𝓲 🍒🐆🎱 :
@☆⋆。𝘳𝘰𝘴𝘢𖦹°‧★ 💗
2026-07-18 17:35:21
1
itz_me_g_
Githmiiiiii 🦋♥️ :
@𝒫𝒶𝓌𝒶𝓃𝒾🕷️ 🥰❤️
2026-07-18 10:18:55
1
methu1114
🎀 :
@Idu_🐱💗_ bba🥹💋
2026-07-18 09:32:50
0
amayamandakini2009
_Amaya_ :
@dulara dissanayaka 😊
2026-07-18 04:52:45
0
minu.official38
💫 :
@Supi 💗 🥹💗
2026-07-18 07:13:07
1
ruth_ahinapola
Ruu ✨️ :
🫶🏼🥰
2026-07-18 09:24:31
1
angle27842
𝕯𝖊𝖜 🎀 :
@____Oshyy____ 🥹💗
2026-07-18 05:51:09
1
yourr_thoughtt
SaRuu!🧿 :
@S 🎀💋
2026-07-18 06:42:08
1
mashividusha6
𝕯𝖊𝖛𝖎💍🌍🫀 :
@HiRu..🧚‍♂️ " 🥺🌍
2026-07-18 01:10:57
1
nawodii1
Nima’h 🥹🍒🖤🖇️” :
@𝑯𝒂𝑵𝒛𝑼 "🦋 Petiyh 🥹🤍🫶
2026-07-18 10:07:20
1
To see more videos from user @sineli_sesandhii, please go to the Tikwm homepage.

Other Videos


About