@andromeda.astro6: අද හවස පෙනුනු සිකුරුයි අඩ සඳයි දුරේක්ෂයෙන් බලමු 🌝🔭 #Astronomy #andromedaastro #venus #moon #telescope

Andromeda Astro
Andromeda Astro
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 15:29:31 GMT
1081924
80084
1202
5939

Music

Download

Comments

ozigirl21
ozi 🥤💋 :
වැඩ ඇරිලා බස් එකේ එද්දි අක්කයි මායිත් ඕක බල බල ආවෙ. 😻🫶 .හැබැයි ඒක සිකුරු කියලා නම් දන්නෙ නෑ අපි හිතුවෙ හද ළගින් තරුවක් තියනව කියලා 😞💗
2026-07-17 22:11:09
498
blueblack3lihinisathsara
TEDDY🧸🇱🇰+🇰🇷(리히니) :
මාත් මේක බැලුවා😊මාරම ලස්සනයි💜️❤️
2026-07-18 17:02:03
1
chathurangadiss
chathu :
පිස්සුවක් නේ ඒක❤️
2026-07-18 01:44:36
1
bavinduhettiarach
Bavindu Maleeshana :
ඇත්තටම සුපිරි අයියෙ 🥹
2026-07-17 16:26:07
642
kavinduhashan38
𝐤𝐚𝐯𝐢𝐲𝐚 :
math dakka
2026-07-18 02:35:03
2
danilka1506
Danilka Mewan 🌑 :
❤️මරූ
2026-07-18 02:52:25
3
wathmimaneka11
༄˖°.🤎.ೃ࿔*:・ :
ඔච්චර දෙයක්නම් දන්නෙ නෑ හදට ආස නිසා පොටො එකක් ගත්තේ හදයි තරුවයි ලග නිසා
2026-07-18 03:43:00
83
rashmitha479
Rash 💎 :
ගොඩක් ලන් කරන්නෙ නැතුව s25 ultra eken gaththee
2026-07-18 04:36:03
87
kaveeofficial96
🧚‍♀️𝓼𝓲𝓽𝓱𝓾 𝓰𝓲𝓻𝓵🧚‍♀️1 :
අපේ අම්මයි මායි ඊයේ පාරේ යනකොට ඕක දැක්කා.. මං අම්මට කිව්වා "අම්මේ අර බලන්නකෝ හද ගාව තරුවක් තියෙනවා.මං කාටුන් වලින් එහෙම දැකලා තියෙනවා ගෙදරට උඩින් හද පායලා ඒ හද ගාව තරුවක් තියෙනවා කියන්නේ,ගෙදර කවුරු හරි මැරිච්ච කෙනෙක් කියලා.මං අම්මට කිව්වා ඒ ඉන්නේ අපේ තාත්තා වෙන්න ඇති නේද අම්මේ ."කියලා. ඔය තරම් මොලයක් කොහෙන්ද අපිට..
2026-07-18 07:48:23
32
itz_me_veni_
Veniii 👼🏻 :
captured 😀
2026-07-18 02:43:17
2
andromeda.astro6
Andromeda Astro :
00:50 වෙනි තප්පරේදි හඳේ මැද හරිය හොඳට බලාගෙන ඉන්න. හඳ ඉස්සරහින් Satellite එකක් ගමන් කරනවා පේනවා. 😁 ඒවගේම 1:07දිත් හඳට ටිකක් උඩින් තව satellite එකක් යනවා.
2026-07-17 17:29:56
196
mariyankrishanthi
mariyan krishanthi :
ඔය අන්වීක්ෂෙ කීයක් විතර වෙනවද
2026-07-18 06:47:11
18
akash_boy_698
A̶K̶A̶S̶H̶ 👀💫 :
ඉයෙ මමත් දැක්කා 💝
2026-07-18 00:41:25
3
yunal_sensith
Sensith ..🐣🫧 :
Mth dkka. 🫶💐
2026-07-18 01:30:54
46
noti.waru1
noti waru🥰 :
අනෙ මමත් දැක්කා එත මම දැනන් හිටියෙ නැ එ සිකුරු කියලා මන් හිතුවෙ එ තරුවක් කියලා
2026-07-18 02:58:09
8
..wish..1
✰ 𝚂𝚝𝚊𝚛 & 𝚆𝚒𝚜𝚑 ♡ :
මාත් දැක්කා 🥰
2026-07-18 02:17:57
6
_just_u_me
𐙚 jυst υ & mᥱ ༯ :
මාත් දැක්කා ඊයේ 😁
2026-07-18 04:48:28
7
viky_weerasinghe1
A R U H E Y :
mek api gtte
2026-07-17 19:32:45
13
rashan_2005
RashaN ⚡️ :
iiye dkka
2026-07-18 02:33:51
6
imthilixx_
Thilina Theekshana | Tx :
walakulu wadi ada 🫩
2026-07-17 21:11:12
7
imeth03
Imeth🇱🇰🇳🇱 :
මමත් දැක්කා
2026-07-17 15:46:57
5
yashoooo8
yashoooo.......💙💙☺️ :
Hmmm මන් 7.00 විතර බලන් හිටියේ හද දිහා පැය 3.00 k විතර එක දිගට බලන් හිටියා..... මන් එත් කල්පනා කරා කරා හිටියේ අද හද දුරේක්ෂයේන් බැලුවොත් කොහොම තියේවිද කියලා ..... man 6.30 re ඉඳලා 10.00 විතර පහු වෙනකන් මන් තරු වල ලස්සනයි හදේ ලස්සනයි දෙකම බැලුවා 💜💜💜
2026-07-17 18:55:45
29
rison_randil
𝑹 ⚡️ 𝒁 𝑶 𝑵 :
Ado man dakka oka man hithuve sarungalekata light ekak dalai kiyla 🥲💖
2026-07-18 02:26:54
6
bhawa007
バワンタ🐼💖 :
loku phone na eth math ghuwa ekk🥲
2026-07-17 18:10:57
8
__nikshan__
R🦄 :
දැන් බටහිර අහසේ හවස 6 වගේ වෙද්දි දිප්ප්තිමත්ම වස්තුවක් තියෙනවා එක මොක්කද අයියේ සිකුරුද බ්‍රහස්පතිද??
2026-07-18 02:01:55
33
To see more videos from user @andromeda.astro6, please go to the Tikwm homepage.

Other Videos


About