Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ariyen_ahmed__siyam: যা দেখতাছো সবগুলাই ভাই ব্রাদার MBC🚩১২১৬🤝🤝#BerwibawaDuluBadDayKemudian #MenInBlack @MBC of lidar 💥🫂
𝐌𝐁𝐶🚩𝐒𝐈𝐲𝐌 1͜͡2͜͡1͜͡6͜͡
Open In TikTok:
Region: BD
Friday 17 July 2026 15:58:10 GMT
20
3
1
1
Music
Download
No Watermark .mp4 (
2.34MB
)
No Watermark(HD) .mp4 (
2.34MB
)
Watermark .mp4 (
4.74MB
)
Music .mp3
Comments
MBC🚩RIFAT-❌ :
💪💪💪
2026-07-17 16:02:34
0
To see more videos from user @ariyen_ahmed__siyam, please go to the Tikwm homepage.
Other Videos
#fup #ecuador #cerveza #amigos #fyp
Sbah El kheir ✨ Un bon barred d’atay pour commencer la journée 🇲🇦 #atay #bonjour #maroc
Hugo edit 120FPS | Song : Montagem Estrago - Super Slowed #120fps #mangaedit #bluelock #hugo #bluelockedit #hugobluelock
පිරිමි ගැන පොඩි නිර්වචනයක් කියවලා බලන්න..... ඇත්තට කවුද පිරිමි.? කවුරුත් නොකියන පිරිමි හිතේ "ඇතුළු පැත්ත" කෙල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ රහස් 20ක්! සම්බන්ධතාවයක ඇතුළේ පිරිමියෙක් කියන දේට වඩා "නොකියා" හංගගෙන ඉන්න දේවල් ගොඩක් වැඩියි කියලා ඔබ දන්නවාද? මේවා පිරිමි මනෝවිද්‍යාව (Male Psychology) ගැන කෙරුණු පර්යේෂණවලින් හොයාගත්ත ඇත්තම දේවල්. ඔබේ සහකරුවාව ළඟටම ගන්න නම් මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න 👥👥👥 "ඔයා ගැන මට විශ්වාසයි" පිරිමියෙකුට ලස්සනයි කියනවාට වඩා මේ වචනය "මාරම" හයියක්! ❤️❤️❤️ පිරිමිත් Attention වලට පෙරේතයි "කෑවද?" "මොකද කරන්නේ?" කියලා අහනවාට හිත යටින් ගොඩක් ආසයි. 🥪🥪🥪 බඩ හරහා හදවතට - කැමති කෑමක් හදලා දුන්නොත් ඔහු ඒක දකින්නේ ලොකුම ආදරයක් විදිහට. 💪💪💪 යාළුවෝ ඉදිරියේ පොරක් කිරීම - අනිත් අය ඉස්සරහා ඔබ ඔහුව අගය කරනවාට ඔහු පිස්සුවෙන් වගේ ආසයි. 😐😐😐 ඔවුන්ටත් බය හිතෙනවා - සල්ලි ප්‍රශ්න, අනාගතය ගැන පිරිමින්ටත් බය හිතෙනවා. හැබැයි ඒක හංගනවා. 💔💔💔 පරණ ආදර කතා "එපා" - ඔබේ අතීතය ගැන වැඩිය අහන්න ඔවුන් හිත යටින් කැමතිම නැහැ. 👀👀👀 - පෙනුම ගැන වද වෙනවා - බඩ එන එක, කොණ්ඩේ යන එක පිරිමින්ටත් මාර Stress එකක්! 💋💋💋 ලිංගිකත්වයට මුලපිරීම - කාන්තාව ලිංගිකත්වයට මුලපුරන එක (Taking the initiative) පිරිමියෙකුට මාරම 'බූස්ට්' එකක්! ඒකෙන් ඔහුට දැනෙන්නේ ඔහු තාමත් ඔබට ආකර්ෂණීයයි වගේම, ඔහු ගැන ඔබ තුළ තියෙන විශ්වාසයයි. ඒ හින්දා, කලාතුරකින් හරි ඔබ ඒ පියවර ගන්න, ඔහු ඒකට පිස්සුවෙන් වගේ ආසයි! 🥺🥺🥺 තනියම අඬනවා - පිරිමි අඬන්නේ ඔබ නැති වෙලාවට. ඔවුන්ට ඕනේ ඔබ ඉදිරියේ ශක්තිමත් වෙන්න. 😣😣😣 පොඩි ඊර්ෂ්‍යාව - ඔබ වෙන පිරිමි එක්ක ඕනෑවට වඩා හිනා වෙනවාට ඔවුන් හිත යටින් අකමැතියි. 😊😊😊 පුංචි දේත් අගයන්න - ගෙදර වැඩක් කරලා දුන්නම "තෑන්ක්ස්" එකක් කිව්වොත් ඔහු ඕනෑම දෙයක් කරයි. 👋👋👋 - ශාරීරික ස්පර්ශය (Touch) ලිංගිකත්වය විතරක් නෙවෙයි, නිකන් ඉන්න වෙලාවට එයාගේ අතින් අල්ලන එක, පිට අතගාන එක හෝ ඔළුව අතගාන එක පිරිමියෙකුට මාරම මානසික නිදහසක් දෙනවා. ඒ වගේ පුංචි ස්පර්ශයකින් එයාට දැනෙන්නේ ඔයා එයාට ගොඩක් සමීපයි සහ එයාට ඔයාගේ ආරක්ෂාව තියෙනවා කියලයි. වචන දාහකට වඩා ඒ වගේ පුංචි ස්පර්ශයක් එයාගේ දවසේ තියෙන Stress එක නැති කරන්න පුළුවන්! 😁😁😁 එක පාරට එකයි - පිරිමි මොළයට එක පාර වැඩ ගොඩක් කරන්න බැහැ. පටලවන්න එපා! ⚔️⚔️⚔️ Hobbies වලට ඉඩ දෙන්න - ක්‍රිකට් බලද්දී, ගේම් ගහද්දී බනින්නේ නැතුව ඉන්න එක ඔහුට ලොකු නිදහසක්. 😔😔😔 සංවේදී වීම... ඔබේ කඳුළු දරාගන්න බැහැ ඔබ අඬන එක පිරිමියෙකුට දැනෙන්නේ තමන් අසමත් වුණා වගේ. 🤔🤔🤔 "අමතක වීම" ලෙඩක් නෙවෙයි - Dates, බඩු ගේන්න කිව්ව දේවල් අමතක වීම පිරිමි මොළයේ ස්වභාවයයි. 😐😐😐 ආදරේ පෙන්නන්න දන්නේ නැහැ - සමහර පිරිමි සල්ලි හොයන්නේ, මහන්සි වෙන්නේ ආදරේටයි..... වචන නෑ! ✍️✍️✍️ අම්මා සහ ඔබ - ඔබයි ඔහුගේ අම්මයි රණ්ඩු වුණොත් ඔහු මැද ඉන්නේ ලොකු පීඩනයකින්. 😑😑😑 හුදකලා කාලය වැඩ ඇරිලා ආවම විනාඩි 20ක් විතර තනියම ඉන්න දෙන්න. ඔහු ඉක්මනින් "Cool" වෙයි. එයාගේ මොළයට නිදහසක් එක. 🌝🌝🌝 ආඩම්බරය - "මගේ මහත්තයා ගැන මට ආඩම්බරයි" කියලා ඔබ කියනවාට ඔහු ලෝකෙටම වඩා ආසයි. අවසාන වශයෙන්... පිරිමියෙක් කියන්නේ පිටතින් ශක්තිමත් වීරයෙක් වගේ හිටියට, ඇතුළතින් ඔබේ ආදරය සහ සැලකිල්ල බලාපොරොත්තු වෙන පුංචි ළමයෙක්. ඒ ළමයාව තේරුම් ගන්න එක ඔබේ සතුටට රහසක්! පිරිමි කියන්නේ මහා ලොකු වගකීම් ගොඩක් හිතේ තියන් ඉන්න නිහඬ මිනිස්සු... එයාලව තේරුම් ගන්න... එයාලගේ කැපකිරීම් ඇතුළේ තියෙන්නේ අසීමිත ආදරයක් බව එයාලගේ හිතට සහනයක් දැනෙන පෙම්වතියක් බිරිඳක් වෙන්න.! #sinhalaquotes #motivation #lovequotes #lovestory #healing
#rajab family bohat shukria#sochsayzaiyada #foryou #foryou
#hits #disco #miusic #
About
Robot
API
Legal
Privacy Policy