@djkldazn01: Montagem lynaro fili>>PT.8 #slowed #slowedsongs #phonk_music #phonk #fyp

𝔑𝔬𝔬𝔯𝔞𝔵
𝔑𝔬𝔬𝔯𝔞𝔵
Open In TikTok:
Region: BR
Friday 17 July 2026 16:33:35 GMT
2028
62
1
2

Music

Download

Comments

To see more videos from user @djkldazn01, please go to the Tikwm homepage.

Other Videos

🧿🧘🏻‍♀️ නියත විවරණ ලත් මහ බෝධිසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා 18 ක් බුදුන් දේශනා කර තිබෙනවා. ඒවා නම් 🧘🏻‍♀️🩸⤵️⤵️⤵️ 🧿🧘🏻‍♀️ 1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 2. නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 3. උන්මත්තකයෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 4.ගොත ගසමින් කථා කරන්නෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 5. අත් පා කොර වූවෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 6. ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 7. දාසියකගේ කුසෙහි නොඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 8. මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යා දෘෂ්ටිකයෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)🌺 🧿🧘🏻‍♀️ 10. පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම 🌺 🧿🧘🏻‍♀️ 11.කුෂ්ඨ රෝගියෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️ 12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම 🌺 🧿🧘🏻‍♀️13. ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්ම භාවයන්හි නොඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 14. අසුර නිකායයන්හි නොඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 15.අවීචි මහා නිරයෙහි නොඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ, රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම 🌺 🧿🧘🏻‍♀️ 18.වෙනත් සක්වලකට නොයෑම 🌺 🧿🧘🏻‍♀️ මෙයින් අවසාන අංගය වන්නේ පරසක්වල ලෝකයක උපත නොලබන බව💧එයින් අදහස් වන්නේ පරසක්වල මිනිස් ලෝක ඇති බව💧බෝධිසත්වයන් වහන්සේ ඕනෑ තරම් දේව හා බ්‍රහ්ම ලෝක වල ඉපදි තියෙනවා💧ජාතක කතා හා සුත්‍ර දේශනා වලදී ඒ බව අවස්ථා සිය ගණනක සදහන් වෙනවා. දෙවියන් හා බ්‍රහ්මයන් කියන්නේ පිටසක්වලයන් නම් බෝධිසත්වයන් දේව හා බ්‍රහ්ම ආත්ම වල උපදින්න විදියක් නෑ💧ඒ නිසා ඒ තුලින්ම තහවුරු වෙනවා දෙවියන් බ්‍රහ්මයන් කියන්නේ පිටසක්වලයන් නෙවෙයි💧දේවලෝක බ්‍රහ්ම ලෝක කියන්නේ පිටසක්වල ලෝක නෙවෙයි 🌺   🧿🧘🏻‍♀️ ඉර්ධිමත් තෙරණින් වහන්සේලා අතරින් අගතැන්පත් භද්ද කච්චායනා මහා රහත් තෙරණින් වහන්සේ පිරිනිවන අවස්ථාවේ දක්වන ඉර්ධි ප්‍රාතිහාර්ය නැරඹීමට වෙනත් සක්වල වල දෙවිවරුන්ද පැමිණි බව එම කතා ප්‍රවෘත්තිය සහිත දේශනාවේ සදහන් වෙනවා 🌺   🧿🧘🏻‍♀️ දිනක් බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාවකදී එක් කාන්තාවක් දානය පුජා කළා💧මද වෙලාවකින් ඒ මාර්ගයේම බුදුරජාණන් වහන්සේ මෙන්ම රුව ඇති මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ පිඬුසිඟා වැඩියා💧මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ බුදුන් වහන්සේ යයි වරදවා සිතා ගත් කාන්තාව වහා දුව ගොස් බුදුරජාණන් වහන්සේට පුජා කල දානය නැවත ලබාගෙනවිත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට පුජා කළා💧මෙයට හේතුව කුමක්ද කියා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් විමසා බලන විට එම කාන්තාව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට වෙනත් සක්වලක ඉපදී සිටි බවත් ඒ නිසා බෝසතානන් වහන්සේට එක් භවයකදී හෝ එම කාන්තාවට ආහාර දන් දීමට ලැබී නැති බවත් දුටුවා💧මේ තුලිනුත් මිනිසුන් උපදින ලෝක වෙනත් සක්වල තුල කල්ප කාලාන්තරයක් තිස්සෙම ඇති බව පෙනියනවා 🌺   #foryou #meditation #srilankan_tik_tok🇱🇰 #tiktok #trending

About