Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@camilo.sanchez2709:
🐺
Open In TikTok:
Region: CO
Friday 17 July 2026 17:07:30 GMT
734
184
0
9
Music
Download
No Watermark .mp4 (
0.23MB
)
No Watermark(HD) .mp4 (
0.23MB
)
Watermark .mp4 (
0.59MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @camilo.sanchez2709, please go to the Tikwm homepage.
Other Videos
بنات حبيباتي ادعولي بهذه الأيام المبارگه إن يثبت حملي ولا يمس صغيري ضراً ولا سوءا ويقر عيني برؤيته مسالماً معافا ،،لأن موجود فطر بالچاره وگبير كلش 🥹🫂. #حوامل #meme #جنيني💙 #explore #دعاء
Why Jason Stratham and Rosie Hunting- Whiteley are in no rush to marry after 9 years of engagement!#fyp#usa#celebrity #Jasonstrstham#dosiehuntingtonwhiteley
#xịtkhoanen
Ko thuộc #fyp
මේක කිසිම හොල්මන් චිත්‍රපටියකට දෙවැනි නොවන, 1930 ගණන්වල ඇමරිකාවම හොල්මන් කරපු, සැබෑවටම සිදුවුණු අතිශය විකෘති සහ ඇඟ කිලිපොලා යන සත්‍ය සිදුවීමක්!👀 1920 ගණන්වල අගභාගයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා හි රෝහලක විකිරණ ශිල්පියෙකු ලෙස සේවය කළ කාල් ටැන්ස්ලර් තමන්ව හඳුන්වා ගත්තේ "කවුන්ට් කාල් වොන් කොසෙල්" යන නමින්. කුඩා කල සිටම ටැන්ස්ලර් විශ්වාස කළේ මියගිය තමන්ගේ මුතුන් මිත්තන් සිහිනයෙන් පැමිණ තමන්ගේ සදාකාලික මනාලිය කවුදැයි පෙන්වා දී ඇති බවයි.😶🌫️ 1930 අප්‍රේල් මාසයේදී ඔහුගේ රෝහලට ක්ෂය රෝගය වැළඳුණු 21 හැවිරිදි සුන්දර කියුබන් තරුණියක ප්‍රතිකාර සඳහා පැමිණියා. 👀 ඇය නමින් මරියා එලේනා මිලාග්‍රෝ ද හොයෝස්. ඇයව දුටු සැණින් 50 හැවිරිදි ටැන්ස්ලර් මවිතයට පත් වුණා. 😶🌫️ ඒ, ඇය තමන්ට සිහිනයෙන් පෙනුණු "ඒ සදාකාලික මනාලිය" ම වූ නිසයි!👀 ටැන්ස්ලර් ඇයට දැඩි ලෙස ආදරය කරන්නට පටන් ගත්තා. නමුත් එකල ක්ෂය රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් නොතිබූ නිසා 1931 ඔක්තෝබර් මාසයේදී එලේනා මෙලොව හැර ගියා.😕 ඇගේ මරණයෙන් උමතු වූ ටැන්ස්ලර්, ඇගේ පවුලේ අයගේ අවසරය ඇතිව ඇය වෙනුවෙන් සුසාන භූමියේ විශේෂිත ගල් සොහොන් ගැබක් ඉදි කළා.👀 මෙහි රහස් යතුර තිබුණේ ටැන්ස්ලර් ළඟයි. ඔහු වසර දෙකක් තිස්සේ සෑම රාත්‍රියකම පාහේ මේ සොහොන ඇතුළට වී මියගිය එලේනා සමඟ රහස් කතා බස් කළා!😶🌫️ 1933 අප්‍රේල් මාසයේ එක්තරා අඳුරු රාත්‍රියක ටැන්ස්ලර්ගේ උමතුව උපරිමයට පැමිණියා. එලේනාගේ ආත්මය තමන්ට කතා කර ඇයව සොහොනෙන් මුදාගන්නා ලෙස ඉල්ලා සිටි බව පවසමින්, ඔහු හොර රහසේම ඇගේ දේහය සොහොන් ගැබෙන් ගොඩගෙන තමන්ගේ නිවසට රැගෙන ආවා.👀 ඒ වන විටත් සිරුර බොහෝ දුරට දිරාපත් වී තිබූ නිසා, ඔහු තමන් සතු විද්‍යාත්මක ඥානය සහ ගෘහස්ථ ද්‍රව්‍ය යොදාගෙන ලොව බිහිසුණුම "මනුෂ්‍ය රූකඩය" නිර්මාණය කරන්න පටන් ගත්තා😶🌫️ කටු කම්බි සහ ඇඳුම් එල්ලන කූරු භාවිත කරමින් දිරාපත් වෙමින් වෙන් වී ගිය ඇටකටු එකිනෙක සම්බන්ද කළා. ඇගේ සම කුණු වී හැලෙද්දී ඒ වෙනුවට සිල්ක් රෙදි කැබලි, ඉටි සහ ප්ලාස්ටර් තට්ටු යොදා මුහුණ සහ ශරීරය නැවත සකස් කළා.😶🌫️ දිරාගිය ඇස් කුහර තුළට වීදුරු ඇස් සවි කළා.👀 එලේනා ජීවත්ව සිටියදී ඇගේ මව ටැන්ස්ලර්ට මතකයක් ලෙස ලබා දී තිබූ ඇගේම සැබෑ කෙස් කලඹෙන් හිස සැකසුවා. ඇගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා උදරය සහ පපුව ප්‍රදේශයට රෙදි කැබලි සහ පරණ කඩදාසි පුරවා තිබුණා.😶🌫️ කුණුවන සිරුරේ දුර්ගන්ධය වැසීම සඳහා ඔහු දිනපතා අධික ලෙස සුවඳ විලවුන් සහ රසායනික ද්‍රව්‍ය භාවිතා කළා.👀 ඔහු ඇයට ලස්සන ඇඳුම්, ආභරණ පලඳවා තමන්ගේ ඇඳ මත තබාගෙන වසර 7ක් තිස්සේ ඇය සමඟ ජීවත් වුණා.😶🌫️ ඔහු ඇය සමඟ එකට ආහාර ගත් අතර, රාත්‍රියට ග්‍රැමෆෝන් තැටියක් දමා ඇගේ මළ සිරුර බදාගෙන නටන්නට පවා පුරුදුව සිටියා!👀 1940 වන විට නගරයේ මිනිසුන්ට ටැන්ස්ලර්ගේ හැසිරීම් ගැන සැක සිතුණා. ඔහු නිතරම කාන්තා ඇඳුම් මිලදී ගැනීම සහ රෑට ජනේලයෙන් පෙනෙන රූකඩයක් වැනි දෙයක් සමඟ නැටීම මිනිසුන් දැක තිබුණා.😶🌫️ මේ ආරංචිය එලේනාගේ සහෝදරියට ලැබීමත් සමඟ ඇය කෙළින්ම ටැන්ස්ලර්ගේ නිවසට කඩා වැදුණා. එහිදී ඇඳ මත තිබූ බියකරු "රූකඩය" දැක ඇය කෑගසමින් දිව ගොස් පොලිසියට දැනුම් දුන්නා.👀 පොලිසිය විසින් කාල් ටැන්ස්ලර්ව අත්අඩංගුවට ගත් අතර, එලේනාගේ දේහය වෛද්‍ය පරීක්ෂණ සඳහා රැගෙන ගියා.😶🌫️ පසුව කරන ලද වෛද්‍ය වාර්තාවලින් හෙළි වූයේ ඔහු සෑම රාත්‍රියකම පාහේ ඇගේ සිරුර සමඟ ලිංගිකව පවා හැසිරී ඇති බවයි.🫠 පුදුමයකට මෙන්, මේ සිදුවීම එකල පුවත්පත්වල පළවීමත් සමඟ ඇමරිකානු ජනතාව තුළ ටැන්ස්ලර් කෙරෙහි ඇති වූයේ අමුතුම ආකාරයේ අනුකම්පාවක් සහ කුතුහලයක්.👀 ඔවුන් ඔහුව හැඳින්වූයේ "සීමාවන් ඉක්මවා ගිය රොමෑන්ටික් ආදරවන්තයෙකු" ලෙසයි!😶🌫️ එලේනාගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තැබූ අතර, 6,000කට අධික ජනතාවක් එය නැරඹීමට පැමිණියා.👀 කැල් ටැන්ස්ලර්ට එරෙහිව නඩු පැවරුණත්, "අපරාධය සිදුවී වසර ගණනාවක් ගත වී තිබීම නිසා" (Statute of limitations - කාලාවරෝධී නීතිය) ඔහුට දඬුවම් කිරීමට නීතිමය හැකියාවක් තිබුණේ නැහැ.😶🌫️ ඔහු 1952 දී මියයන තෙක්ම එලේනාගේ රූපයට සමානව සාදන ලද "ඉටි රූකඩයක්" සමඟ ජීවත් වූ අතර, ඔහු මියගොස් සිටියදී හමු වූයේද එම රූකඩය බදාගෙන වැටී සිටි අයුරිනි.😶🌫️ #uxcharcoal #DarkHistory #TrueCrime #CreepyHistory #fyp
About
Robot
API
Legal
Privacy Policy