@sirasatv: දුවෙක්ව තාත්තා තරම් පරිස්සම් කරන, වෙන පිරිමියෙක් නෑ! 🥺 #Maayavi #මායාවී #SirasaTV #SirasaDrama #fyp

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 02:00:00 GMT
141752
12557
144
932

Music

Download

Comments

hasanthafern
primasha :
: අදටත් තාත්තා වගේ පිරිමියෙක් ජීවිතේට හම්බ වෙලා නෑ.හම්බ වෙන්නෙත් නෑ ❤️
2026-07-18 07:57:35
0
nimmiperera4
🌹🥀❤️☺️ :
🫠🥺 තාත්තා ඉන්නකම් මන් ගැන බලයි...ඒත් තාත්තා නැති දවසක මාව එහෙම කවුරු බලාගනීද කියලා මන්වත් දන්නෑ...🙂 ගෙදර මිනිස්සු මාව ඉවසන තරම් කාටවත් මාව ඉවසන්න බැ කියලා මන් දන්නවා...💔🙂💯
2026-07-18 08:17:15
0
nimliya8
sachi 🥰🥰 :
අනිවාර්යයෙන්
2026-07-18 08:05:00
0
madue6782
🧿9:9🧿 >JuPiTeR🐉🇫🇷🇱🇰 :
අපිට එහෙම තාත්තා කෙනෙකුත් නෑ පිට පිරිමියෙකුත් නෑ මහත්තයෝ
2026-07-18 07:58:15
0
thakshi1025
@Thakshi1025💙✨🥺 :
මට තාත්තා ඉදලත් තත්තාගෙ ආදරෙ දැනිලා නැ
2026-07-18 05:38:10
53
sanjanashiwanthi96
Sanjana 🍓✨ :
අදටත් තාමත් තාත්තා වගේ පිරිමියෙක් ජීවිතේට හම්බ වෙලා නෑ.හම්බ වෙන්නෙත් නෑ ❤️
2026-07-18 05:55:35
23
sanjeevani.nisabs
🇱🇰sanjeevani 🇰🇼 :
එක් ඇත්ත තාත්තා වගේ ආදරෙයක් දෙන්න බැ ♥️♥️♥️
2026-07-18 06:59:58
1
_chutyz_x_
_chuty_x🥰 :
අනේ ඒක නම් ඇත්ත 🥺
2026-07-18 05:12:06
0
sheheni32
💫💫batti🧚‍♂️🧚‍♀️🍃 :
තාත්තා ගෙ ආදරේ මොන වගේද කියලවත් දන්නේ නැති මන් 🥺💔හැබැයි මගේ අයියගේ ආදරේ ඒකට දෙවෙනි නැතුව ඇති කියලා මන් හිතනවා 🥺❤️‍🩹❤️‍🩹
2026-07-18 06:50:37
5
sewwandi6775
sewwandi🥰🥰🥰 :
mage thaththath deviyek ammth nethuw mawai nangiwai hri lassanata bala gaththaa❤️❤️❤️
2026-07-18 07:00:30
4
achifashion8
achi fashion :
තාත්තා කියන්නෙ දෙවි කෙනෙක්නේ🙏🙏
2026-07-18 06:16:37
10
sudunona4762
HIR...U 🐼💗💋 :
මගෙ තාත්තා මාව ඉවසන් පරිස්සම් කරනව වගෙ ❤️💐🫂
2026-07-18 06:02:02
2
sk.vindya0322
°•••Kavi•••°🥀❤️0322°•°•° :
ඇත්ත ජිවිතේ මට ලැබුණු ලොකුම දේ තාත්තාව 💐🥰❤️
2026-07-18 03:47:29
6
_sandu_4.28
🥀💐 S_A_N_D_U 🧚‍♀️🌺 :
මගෙ තාත්ත මාව ඉවසපු තරම් 🥺😘 ආදරෙයි මගෙ තාත්තෙ 🥹🫶
2026-07-18 06:07:10
1
vino_and_nino
. :
ඒක ඇත්ත, තාත්තට සමාන කරන්න මේ ලෝකේ කවුරුත් නෑ❤️‍🩹
2026-07-18 07:15:14
4
nishufdo20
නිශූ :
තාත්තා ඉදලත් ඒ ආදරේ මට කවදාවත් ලැබිලා නැ .ඒ ආදරේ රැකවරණය මට ලැබෙන්නේ මගෙ හස්බන්ගෙන් 🌹😍
2026-07-18 06:56:28
1
sewwandipodi2411
👉podi👈sewwandi :
තාත්තා මට අද වෙනකම් ආදරෙ පෙන්නලා නැ එත් මම දන්නවා තාත්තා පන ඇරලා අපිට ආදරෙයි කියලා
2026-07-18 08:15:45
0
hetu.sadu
ahinsaka.adare🥰🥰🇦🇪🇱🇰 :
ane.mata.nam.thathekuge.adaryak.lebilla.neha.thathe
2026-07-18 08:11:53
0
_kavee_senarathna
_kavee_senarathna :
තාත්තා කියන්නේ තාත්තටම විතරයි ඒ තැන ගන්න කාටවත්ම බෑ 🥺🫂🫀
2026-07-18 04:57:16
5
ima_athapaththu
ima_athapaththu :
2026-07-18 02:55:19
1
isharamadushan942
podi :
මරු ඩබලක් ඕනේ 💥💥
2026-07-18 02:55:58
1
boonulisenadeera
🌿🇱🇰Boonuli 🇰🇼🌿 :
තාත්තාව සම කරන්න මෙ ලොකෙ පිරිමි නැ❤️🙏❤️🥰🥰
2026-07-18 07:45:56
0
nimeshapunchihewa
Nimesha Punchihewa :
තාත්තගෙ ආදරේ වින්දෙ අවුරුදු 6ක් වෙනකල් විතරයි.ඒත් අවුරුදු 23ක් තාත්තා කෙනෙක්වගේ පරිස්සම් කරන ,ආස හැමදේම අරන් දෙන ,පණ වගේ ආදරේ කරන රත්තරං මහත්තයෙක් මට ඉන්නවා.
2026-07-18 07:57:09
0
renuka.nilanthi50
Renuka Nilanthi :
🥲
2026-07-18 07:46:59
0
shashini_anuththar
<>💝💋 :
Thaththaa ❤️‍🔥😔
2026-07-18 08:21:29
0
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About