@mate_apartments: #hrvatskatiktok #dalmacijausrcu💖🇭🇷 #solinebeach #fyppppp #brela

KiD 🇭🇷Hrvatski Raj❤️
KiD 🇭🇷Hrvatski Raj❤️
Open In TikTok:
Region: HR
Friday 17 July 2026 20:00:05 GMT
313
18
1
1

Music

Download

Comments

nurelmarrakesh
nurelmarrakesh :
💖💖💖💖💖💖💖
2026-07-18 14:31:36
0
To see more videos from user @mate_apartments, please go to the Tikwm homepage.

Other Videos

මගේ නොනා...........මුලින්ම උඹ මගේ ජීවිතේට ආවේ නිකම්ම නිකම් මනුස්සයෙක් වගේ.  හමුවීම් දහසක් මැද තවත් එක හමුවීමක් විතරක් වුණු උඹ,  මගේ ලෝකයේ මට නැතිවම බැරි කෙනෙක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒත් හෙමින් හෙමින් ඒ සාමාන්‍ය බව දියවෙලා ගිහින්,  දැන් උඹ නැති දවසක් කියන්නේ මට නිකම්ම පාළු දවසක් නෙවෙයි ඒක පපුව ඇතුළෙන් දැනෙන දරාගන්න බැරි බරක්. ​දන්නවාද?  දැන් මට දැනෙන්නේ උඹ කියන්නේ මගෙන් පිටත ඉන්න කෙනෙක් නෙවෙයි කියලා.  උඹ නැති මොහොතක මට දැනෙන්නේ කවුරුහරි මගේ පපුව මැදින් කොටසක් කඩාගෙන ගියා වගේ ලොකු අඩුවක්.  අපි හිනාවුණු, කතා කරපු ඒ පුංචි විනාඩි කිහිපය පවා දැන් මගේ ජීවිතේම වෙලා. ​ලෝකය කියයි මේක
මගේ නොනා...........මුලින්ම උඹ මගේ ජීවිතේට ආවේ නිකම්ම නිකම් මනුස්සයෙක් වගේ. හමුවීම් දහසක් මැද තවත් එක හමුවීමක් විතරක් වුණු උඹ, මගේ ලෝකයේ මට නැතිවම බැරි කෙනෙක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒත් හෙමින් හෙමින් ඒ සාමාන්‍ය බව දියවෙලා ගිහින්, දැන් උඹ නැති දවසක් කියන්නේ මට නිකම්ම පාළු දවසක් නෙවෙයි ඒක පපුව ඇතුළෙන් දැනෙන දරාගන්න බැරි බරක්. ​දන්නවාද? දැන් මට දැනෙන්නේ උඹ කියන්නේ මගෙන් පිටත ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. උඹ නැති මොහොතක මට දැනෙන්නේ කවුරුහරි මගේ පපුව මැදින් කොටසක් කඩාගෙන ගියා වගේ ලොකු අඩුවක්. අපි හිනාවුණු, කතා කරපු ඒ පුංචි විනාඩි කිහිපය පවා දැන් මගේ ජීවිතේම වෙලා. ​ලෝකය කියයි මේක "ඇබ්බැහියක්" කියලා. ඔව්, මම ඒක පිළිගන්නවා. මම උඹට ඇබ්බැහි වුණා. ඒක අයිති කරගැනීමේ තණ්හාවට වඩා එහා ගිය, ආත්මීය බැඳීමක්. දැන් උඹේ හඬ, උඹේ හිනාව, උඹේ පැවැත්ම මගේ ජීවිතේ ජීවත් වෙන්න ඕන කරන රිද්මය වෙලා. ​ඇත්තටම උඹ නැති දවසට මේ මුළු ලෝකයම මට පේන්නේ අමුතු විදිහකට. හරියට පාට නැති වෙච්ච පරණ චිත්‍රපටියක් වගේ. හැමදේම තියෙනවා, ඒත් කිසිම දෙයක් නැහැ වගේ හැඟීමක්. මගේ ලෝකයේ කේන්ද්‍රය උඹ වුණු දවසේ ඉඳන්, මම මාවම හොයාගත්තේ උඹේ ආදරේ ඇතුළේ විතරයි. ​ මට උබව නැතිවෙන්න බැරි තරමටම, මම දැන් මගේම කොටසක් උඹ ළඟ නතර කරලා ඉතින් ! අවසානෙට කියන්න තියෙන්නේ දැන් මම කියන්නේ මම නෙවෙයි, මම කියන්නේ උඹේම සෙවනැල්ලක්. මට උඹව නැතිවෙන්න බැරි තරමටම, මගේ ආත්මයේ හැම නූල් පොටක්ම උඹේ ආදරේ එක්ක පටලැවිලා ඉවරයි! ✍️ Dunith

About