@tftiesh:

تفتيش الكويت 🇰🇼
تفتيش الكويت 🇰🇼
Open In TikTok:
Region: KW
Friday 17 July 2026 21:26:54 GMT
34713
181
21
437

Music

Download

Comments

berserk.313
𒉭 :
مرحبا شات جي بي تي
2026-07-18 04:05:02
0
abumh.50
ابو محمد :
سويتها وقال ما أشوفك !
2026-07-18 03:29:33
0
drwowq8
🇰🇼🕺🏻 𝓓𝓻 𝓦𝓸𝓦 🕺🏻🇰🇼 :
داق على رفيجه
2026-07-18 00:55:07
2
hanan198895
حنان مساعد :
مو صج كلامه
2026-07-18 02:35:12
0
3͏‍o ͏‍͏͏‍͏‍
M | م :
2026-07-18 02:38:53
0
alenezi92_dhari
ضـاري المضـيان :
شنو الصدمه مالي خلق اكمل المقطع
2026-07-18 00:18:58
0
n9.lw
صـمـت :
وين الصدمه بالموضوع
2026-07-17 23:52:37
0
saad_80sa
جُشم :
طبيعي يشوفك
2026-07-18 03:04:58
0
alostad.com
Alostad.com :
مكرر هالكلام الف واحد صور نفس الفيديو استعمال الجات جي بي تى مايتصر على التيلفون استعمله بالكمبيوتر الي مافيه كامره هل تقل كفالته مثلا
2026-07-18 03:08:31
0
muhammedshamri
﮼ابوسلمى ﮼الشمري🇸🇦 :
لا تخريعين البرنامج
2026-07-18 03:01:29
0
tach_q8
Tach-q8 :
اي أنا نفس الشي
2026-07-18 02:14:20
0
tooilatalamar
الشيخه :
ياليلنا
2026-07-17 21:47:09
0
an.egyptian.living
رمضان 🇪🇬🇪🇬🇰🇼🇰🇼الصعيدي :
الله مستعان
2026-07-18 02:22:06
0
m_eee157
﮼ماجدالرفاعي✨ :
وين الصدمه بالموضوع اذا الجوال كله ما يفتح الا بصورة وجهك جات على برنامج ذكاء صناعي مخصص اصلا انه يتحادث معك كأنه صديقك وما تبغاه يستعمل الكاميرا 🤔
2026-07-18 02:43:38
0
salemxx2025
salemxx2025 :
لأنك معطيه صلاحيه
2026-07-18 02:47:41
0
altmemey33
Bo Dana :
يتكلم قبل لا يساله 🙂
2026-07-17 23:15:54
1
To see more videos from user @tftiesh, please go to the Tikwm homepage.

Other Videos

ඇමරිකානු මනෝ විද්‍යාඥ රොබට් ස්ටර්න්බර්ග් 1986 දී ආදරය හට ගන්නා ප්‍රධාන සංරචක තුනක් ගැන සඳහන් කරයි, එය “ ආදර ත්‍රිකෝණය” නම් වේ. ඔහුගේ මෙම සංකල්පයට අනුව ආදරය කොටස් තුනක එකතුවකි. මේ ලක්ෂණ තුනෙහි ප්‍රබලත්වය මත බැඳීම් ආකාර 8 ක් ඇතිවේ. ✅(විශේෂයි; මෙම ලිපියේ පලමු කොටස වන”ආදර ත්‍රිකෝණය🔺” කියවා මෙය කියවන්න) මේ පෝස්ටුවෙන් අපි කථා කරමු මේ ආදර ත්‍රිකෝණයේ ලක්ෂණ 03 වන ,1️⃣ළැදියාව2️⃣කාමය3️⃣කැපවීම මත ආදරයේ වර්ග 08 මොනවද කියලා 🟡1.සාමන්‍ය සම්බන්ධතාවය (Non-love) ළැදියාව නැත❌ කාමය ද නැත❌ කැපවීම ද නැත❌ ලක්ෂණ ➡️විශේෂ  ලැදියාවක්  ආකර්ශනයක් හෝ  කැපවීමක් නැත. ➡️සාමන්‍ය ප්‍රජාවේ පුද්ගලයන් අතර ඇති සබැඳියාව මේ වර්ගයට අයත් වේ. ✔️උදාහරණ විධියට අපිට මග තො‌ටේදී හමුවන පුද්ගලයෙක් ගැන හිතන්න ,ඔයාට එයා ගැන ළැදියාවක් කාමයක් හෝ කැපවීමක් නෑ නේද? අන්න ඒ වගේ 🟡2.කැමත්ත /යාළුකම (මිත්‍රත්වය)(Liking/friendship) ළැදියාව ඇත✅ කාමය නැත❌ කැපවීම ද නැත❌ ලක්ෂණ   ➡️විශේෂ  ලැදියාවක් ඇත  ➡️යම්තාක් දුරට කැපවීමක් ද ඇත   ➡️ළඟින් සිට එකට එක්ව කටයුතු කිරීමට , දැකීමට ඉතා ප්‍රිය වේ   ➡️ලිංගික ආකර්ශනයක් හෝ කැමැත්තක් නැත ✔️හොඳම මිත්‍රයන් ,අඹ යහළුවන් ,මෙම සම්බන්ධතා වර්ගයට උදාහරණ වේ .    🟡3.කාමයෙන් හා මෝහයෙන් මත් වූ ආදරය   (මන්මත් ආදරය ) (Infatuated  Love) ළැදියාව නැත❌ කාමය පමණක් ඇත ✅කැපවීම නැත❌ ලක්ෂණ  ➡️පෙනුමේ ආකර්ෂණයට  ඇදී යයි ➡️කාමය මූලික වේ   ➡️ලිංගික ආකර්ශනයක් හා කැමැත්තක් ඇත  ➡️විශේෂ  ලැදියාවක් හෝ  කැපවීමක් නැත  ➡️ලිංගික ආශාවන් වෙනුවෙන් ඇති කර ගන්නා බැදීම්  ➡️ලස්සන කෙනෙක්, කැපී පෙනෙන කෙනෙක්  ගැන ඇතිවන හැගීම  ➡️එහෙත් ආදරයක් ගැන කතා නොකරයි ➡️සිතෙන්ම පමණක් විඳීම සිදු කරයි   🟡4.හිස් ආදරය (Empty Love) ළැදියාව නැත❌ කාමය ද නැත❌ කැපවීම පමණක්ම ඇත✅ ලක්ෂණ  ➡️විශේෂ  ලැදියාවක් අගෑලුම්බවක් නැත  ➡️ලිංගික ආකර්ශනයක් හෝ කැමැත්තක් නැත ➡️කැපවීම පමණක්  ඇත,එහෙයින් සම්බන්ධය දිගටම පවතී  ( එය ද සමාජයට බියෙන් හෝ කළ යුතු නිසාම වන බැවිනි ) ➡️සමහර විවාහ ජීවිත ,විශේෂයෙන්ම අවුරුදු 10කට, 20 කට පස්සේ එක ගෙදර අඳුරන්නේ  නැතිව වගේ ඉන්න අය මීට උදාහරණ වේ  ➡️තමන්ගේ වගකීම පමණක් ඉටු කරයි …එළවලු මල්ලක් ගෙනෙයි ,අවශ්‍ය ගමන් එක්ක යයි ,කයි ,බොයි, සිනාසෙයි ,කැපවීම පමණයි 🟡5. ප්‍රේමණීය ආදරය (Romantic Love ) ළැදියාව ඇත ✅කාමය ද ඇත ✅කිසිදු කැපවීමක් නැත❌ ලක්ෂණ ➡️සුවිශේෂ  වූ ලැදියාවක්, ඇගෑලුම් කමක් ඇත  ➡️ලිංගික ආකර්ශනයක් හා කැමැත්තක් ඇත ➡️එහෙත් කැපවීම නැත ➡️එහෙයින් අනෙකා වෙනුවෙන් වගකීමක් ගන්නේ නැත  ➡️භයානක හා අවාසනාවන්ත ප්‍රතිඵල ඇති විය හැක  ✔️පාසැල් වියේ ප්‍රේමයන් ,බොහෝ අනියම් ප්‍රේමයන්, රෝමියෝ ජුලියට් වැනි ප්‍රයෝගික නොවන  ප්‍රේම කතා  ,මෙයට උදාහරණ වේ 🟡6 .ප්‍රිය ආදරය (Companionate love ) ළැදියාවක් ඇත්තේම නැත❌කාමය ඇත ✅කැපවීම ද ඇත✅ ➡️සුවිශේෂ  වූ ලැදියාවක්, අගෑලුම් කමක් ඇත  ➡️සම්බන්ධය ගැන විශාල ගරුත්වයක් නැත   ➡️ලිංගික ආකර්ශනයක් හා කැමැත්තක් හෝ අරමුණක් නැත   ➡️ප්‍රබල  කැපවීමක්  ඇත ➡️අනෙකා වෙනුවෙන් පෙනී සිටියි  ✔️දම්මි - සුගත් ආදරය උදාහරණයකි 🟡7.වැදගැම්මකට නැති  මෝඩ  ආදරය (Fatuous love) ළැදියාව ඇත ✅කාමයක් නැත ❌කැපවීම ද ඇත✅ ➡️සුවිශේෂ  වූ ලැදියාවක්, අගෑලුම් කමක් නැත  ➡️සම්බන්ධය ගැන ගරුත්වයක් නැත ,කාලය ගෙවාගැනීමට භාවිතා කරයි ➡️අතිශය ලිංගික ආකර්ශනයක් හා කැමැත්තක් ඇත ,හැබැයි ඒක ඇත්ත ආදරය නිසා ඇතිවෙන කාමයක් නෙමේ..හුදෙක් කාලය ගතකරගන්න කරන එකක් ➡️ප්‍රබල  කැපවීමක්  ඇත. එහෙත් ඒ ලිංගික ආශාවන් සඵල කර ගැනීම උදෙසාය,නමුත් කසාද බදින්න එහෙම නම් වගකීම ගන්නෙ නෑ ➡️භයානක හා අවාසනාවන්ත ප්‍රතිඵල ඇති විය හැක   ✔️උදාහරණ සමහර අනියම් ප්‍රේමයන්❌ කෝච්චි ලව්❌  බස් ලව්❌  ඔෆිස් ලව්❌ 🟡8.පරිසමාප්ත පරිපූර්ණ ආදරය  (Consummate love ) ළැදියාව උපරිමයෙන් ඇත✅ කාමය/සමීප ඇසුරට අතිශයින් කැමතිය ✅ කැපවීම උපරිමය✅ ➡️සුවිශේෂ  වූ ලැදියාවක්, අගෑලුම් කමක් ඇත  ➡️සම්බන්ධය ගැන ගරුත්වයක් ඇත   ➡️ඇත්ත ආදරය නිසා ඇතිවෙන ලිංගික ආකර්ශනයක් හා කැමැත්තක් ඇත  ➡️ප්‍රබල  කැපවීමක්  ඇත,ඕනම වගකීමකට සූදානම් ➡️ඉතා සුන්දර වූ සැබෑ ආදරයකි ➡️ඉතාමත් ප්‍රබල බැඳීම් ය,සුවිශේෂීය ✨ගොඩක් අය හිතන්නේ මෙවැනි පරිපූර්ණ ආදරවන්තයින්, සහකරු- සහකාරියන් දැන් වන විට නෑ කියලා … ඒත් ඇත්ත නම් මෙවැනි පරිපූර්ණ ආදරවන්තයින් ඕනෑ තරම් මෙලොව සිටී. ඉතා කැපවීමෙන්, අවබෝධයෙන් හා සම්බන්ධතා සුපෝෂණය කිරීමෙන් මෙවැනි සැබෑ ආදරයක් මුළු ජීවිත කාලයේදීම  පවත්වා ගත හැක. ☝🏼ඉතිං, ඔබ වර්තමානයේදී අත් විඳින්නේ කුමන ආකාරයේ ආදරයක් ද? වහාම තීරණය කරන්න! ☝🏼ඔබේ ආදරය පරිපූර්ණ නැත්නම් ,එය වෙනස් කිරීමට /නැවත සුපෝෂණය කිරීමට අවශ්‍ය නම් ,ක්‍රියාත්මක විය යුත්තේ ද ඔබමය ✍🏻GoodVibe #psychologyfacts #Love #relatiinships #srilankan_tik_tok🇱🇰 #trending

About