@asc.waygui.2026: MATCH AMICAL ⚽ Dans le cadre de sa préparation pour la saison, l’ASC WAYGUI disputera un match amical afin de peaufiner ses automatismes, évaluer son effectif et poursuivre sa montée en puissance. Rendez-vous au stade pour soutenir nos couleurs ! 💙🤍

ASC WAYGUI 2026 💙🤍💙
ASC WAYGUI 2026 💙🤍💙
Open In TikTok:
Region: SN
Friday 17 July 2026 21:30:18 GMT
223
37
7
1

Music

Download

Comments

morboujolof
Morboujolof🇸🇳🇪🇦 :
2026-07-17 21:36:44
0
morboujolof
Morboujolof🇸🇳🇪🇦 :
2026-07-17 21:36:54
0
morboujolof
Morboujolof🇸🇳🇪🇦 :
2026-07-17 21:36:39
0
matar.matar877
Matar Makhou Messi :
🥰🥰🥰
2026-07-18 02:41:22
0
mandiaye.diop18
Mandiaye Diop18🇨🇦🇨🇦 :
😎😎😎
2026-07-18 01:49:24
0
asc.waygui.2026
ASC WAYGUI 2026 💙🤍💙 :
Merci pour ta générosité @Morboujolof🇸🇳🇪🇦 ✌️😍
2026-07-17 21:58:50
1
To see more videos from user @asc.waygui.2026, please go to the Tikwm homepage.

Other Videos

අක්කි මම  single Mom කෙනෙක් .  Divorce  වෙන්න හේතුව මගෙ හැම දෙයක්ම නැති කරලා ගියේ දුවට 11 age පුතාට 7 ege  මට මාව නැති කරගන්න බැරි නිසා. එයාගෙන් අයින් වුනා. නඩත්තුවක් වත් ගෙවන්න නෑ. divorce එක යන  අතර තුර මගේ ජීවිතේට තව කෙනෙක් ආවා ඒ මගේ හොදම යාළුවෙක්. කාලයක් අපි දෙන්නා කතා කරන්න පටන් ගත්තා. අපි දෙන්නම එකම අදහස් තියන දෙන්නෙක්. අපිට අපි ගැලපුනා. එයා marry කරලා අක්කෙ.13 year. ළමයි නෑ. එකට හේතුව එයාට එයාගෙ wife එක්ක ලිංගයකත්වයක් නෑ  ඒ ගෑනු කෙනාට feeling එකක් නෑ  ඒක ලෙඩක් ලු.  මාත් මුලින්ම විස්වාස කලෙ නෑ. Medical reports එහෙම මම  දැක්කාට පස්සේ විස්වාස කලා අඩුම තරමෙ huge කරන්න kiss  කරන්නවත් දැනෙන්නේ නෑ රටට නම්බුවක් පෙන්නගෙන ජීවත් වෙනවා. ඒ ගෑනු කෙනා  මනුස්සයා ගැන හිතලා අයින් වෙන්නෙත් නෑ  ඒ ප්‍රෂ්න වලට උත්තර හොයාගන්න හදන්නෙත් නෑ. එයාට හැගීමක් වත් නෑ ඒක නිසා  ගැන මෙච්චර කාලයකට කතා කරලා  ඒ මනුස්සයට විසදුමක් හොයලත් නෑ  ඒ දේවල් නිසා මේ මනුස්සයා ගොඩක් බොන්න ඇබ්බැහි වෙලා ඒ දැනෙන හැඟීම දුක කියන්න කෙනෙක් ඉදලත් නෑ   ඔය අතරේ තමා එයාගෙයි මගෙයි සම්බන්ධය පටන් ගත්තේ  දැන් අපේ සම්බන්ධයට අවුරුදු තුනක්  ( D........ company eke assistan Maneger) එකෙන් අයින් වෙලා  B ....... dialer කෙනෙක් private company එකක් කරන් යනවා මන් එයාට දුන්නෙ මගේ  ආදරේ විතරයි අක්කෙ අද එයා අද එයා අඩියෙන් අඩිය ඉස්සරහට යනවා මම ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. මං මගේම කියලා පොඩි සැලොන් එකක් කරන් යනවා.  එයා මගේ ළමයි ගැන හොයලා බලනවා උගන්නනවා. එයා ළමයින්ට හරි ආදරෙයි. අපි එක ගෙදරක පදිංචි නැති. උනත් එයා මං වෙනුවෙන් යුතුකම් කරනවා. හරි ආදරණීය මනුෂ්‍යයෙක්. කවදාවත් නරක වචනයක් කතා කරන්නෙ නෑ. මාව හම්බ වුන මුල්ම කාලයේදී divorce එක ඉල්ලුවා ඒ ගෑනු කෙනා දුන්නෙ නෑ  එයා ඒ බිරිදගෙන් බලෙන් අයිවෙන්න කැමති නෑ. එයා කැමති ඒ ගෑනු කෙනා ප්‍රස්නෙ තෙරුම් අරන් අයින් වෙනවාට. දැන් ඒ ගෑනු කෙනා මං ගැන දන්නවා. ඒත් යන්නෑ අක්කෙ  සල්ලි දෙපල සමාජ තත්වය හින්දා අල්ලන් ඉන්නවා.   ගෑනු කෙනා අපිරිසිදුයි අපිලිවෙලයි මෙයා කියනවා අප්පිරියයි වෙලාවකට කියලා අපිරිසිදු නිසා අලි ලොකු ගෙයක් තියනවා. ඒත් හරි අපිළිවෙලයි. මං එහෙ ගිහින් ඒ ගෑනු කෙනාගෙ  room එක පවා   අතුගාලා  අස් කරලා එනවා ඒ දන්නෙත් නෑ husband අස් කරලා කියලා හිතනවා 😂 මම උයලා මෙයාට යවන කෑමත් ඒ ගෑනු කෙනා කනවා ඒ දන්නෙත් නෑ එහෙම කිසිම දෙයක් හොයලා බලන්නෙ ඒවා මුකුත් දන්නෙ නෑ  මාව දැනගත්ත දවසෙ නම් ඒ  ගෑනු කෙනා call කරලා මට ජරා ගෑනි කියලා බැන්නා. මං ඔක්කොම අහන් ඉදලා කිව්වේ අක්කෙ. මං ඔයා ගැන A to Z දන්නවා. ඔයා ජීවත් වෙන්නෙ රටට ලොකෙට පෙන්න මිසක් . ඔයාලගේ හැගීම්  බෙදාගන්න නෙවෙයි කියලා. ඔයාට කියන්නේ legal Bond එකක්  කියලා විතරයි කිව්වා අද වෙනකං call නෑ දැන් නම්  අක්කෙ මං ගැන කතාවක් වත් නෑලු වෙනදට වැඩිය  හොයලා බලනවාලු ආදරේට නෙවෙයි ලු සැකයටලු මං ගැන දැන ගත්ත මුල් දවස වල නම් divorce එක ඉල්ලුවලු මෙයාගෙන් දැන් divorce ගැන කතා කරන්නෙ වත් නැතිලු මට තියෙන්නේ අක්කෙ මන් හරි ආසයි family life එකක් ගෙනියන්න මොකද මගේ දරුවො  ආදරේ හොයනම කාලෙ. මං කවදා හරි දවසක හිතනවා එයා අපි ලගට එයි කියලා මගෙ තියන එකම දුර්වල කම තමයි. පොඩි දෙයක් ලොකු කරන් කියවනවා වැඩියෙන් කෙන්ති ගන්නවා එයා ඒවාට කැමති නම් නෑ හැමදේම ඉවසන් ඉන්න කියනවා එයාගේ ටාගට් වලට එයා යනකම් එයාට මාව නැතුව බෑ මටත් එහෙමයි ඒ තරමටම අපි අපිට අපි නැතුව බෑ ඒත් අයිතියක් නෑ කියලා දැනෙද්දී දුකයි මං ඒ ගෑනු කෙනාව  අයින් කරන්න කියන්නෙත් නෑ අක්කේ එක ලෙඩක් එයා ඒ ගෑනු කෙනාට අනුකම්පා කරනවා මන් දන්න තරමින් ආදරේකුත් නෑ ඒ ගෑනු කෙනාට කිසිම කෙනෙක් කැමති නෑ යාළුවො වත් වතුර උගුරක් බොන්නේ නෑ ඒ ගෑනු කෙනාගෙ පුදුම ලොකු කමක්ළු මෙ මනුෂ්‍ය ගෙනියන්නේ පුදුම ජීවිතයක් යාළුවො කියන්නෙ මූ මනුස්සයෙක් වෙන්න බෑ කියලා 😌 පවුලේ සාමාජිකයන් ප්‍රශ්න ගැන දන්නවා මාවත් දන්නවා විසදුමක් හොයන්න එයාගෙ පැත්ත  ගන්නේ නෑ කවුරුත්  ඒ ගෑනු කෙනා  අයින් කරලා වෙන ගෑනියෙක් බැදලා ළමයි හදලා දෙපළ පිට යයි කියලා මට නම් ඇත්තටම  කිසිම දෙයක් එපා එනවානම් හැමදේම ඒ මිනිස්සුන්ට දීලා එන්න මම කියන්නෙ එච්චරයි  මං දන්නවා ඒ ආදරේ මගෙ ළග තියනවානම් මටත් ගොඩක් දේවල් කරන්න පුළුවන් 😍 මට වෙලාවකට හරිම දුකයි අපි meet වෙනවා සතියකට සැරයක් හැමදාම කතා කරනවා එයාට මහන්සි වෙලා stress උන් ගමන් මාව හොයනවා ඕනම දෙයක් මට කියන්නේ  මං තාමත් දරාගන ඉන්නවා අක්කෙ 😌 එයාව ගැලපෙන්නෙ මට දැනෙන්නෙ මට එයත් ඒක දන්නවා මාත් ඒක දන්නවා ඒ ගෑනු කෙනත් ඒක දන්නවා නමුත් අල්ලගෙන් ඉන්නවා ඒයා ඒ අල්ලගෙන ඉන්නෙ  ආදරේකට නම් නෙවෙයි දේපල වලට දේපල ඔක්කොම අරගෙන හරි එයාව මට දෙනව නම් මම එයත් එක්ක එකතු වෙලා ලස්සන පවුලක් හදාගෙන යනවා 🥺 තමන්ට වැඩකුත් නෑ වැඩක් ඇති කෙනෙකුට දෙන්නෙත් නෑ ඒ ගෑනු කෙනා.

About