Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@4u_raizo: New Post┃18┃ඇත්තටමද ආදරේ කලේ ❤️🩹!"#4u_raizo #foryoupage #hearttouching #aashiqui2 #growmyaccount
• 4𝒖 𝑹𝒂𝒊𝒛𝒐 🇱🇰"
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 00:44:19 GMT
127012
14378
4532
307
Music
Download
No Watermark .mp4 (
0.27MB
)
No Watermark(HD) .mp4 (
0.32MB
)
Watermark .mp4 (
0.48MB
)
Music .mp3
Comments
නියෝජ්‍ය Rikumar :
එයා මාව. දාලා ගියා ට තාමත්. ආදරේ. එයාට. එත් එයා වෙන කෙනේක්ගේ
2026-09-11 21:51:22
0
Chala...💗🌻 :
@Chala...💗🌻:කවදාවත් මගෙ වෙන්නෙ නැ කියලා දන්නවා එත් අදටත් මගෙ ජිවිතේට කවුරු අවාත් ඒ අහිංසක පිරිමි ලමයාට එදා වගෙම අදටත් ආදරෙයි ...🕊️❤️මාත් එක්ක කියපු හැම හිනයක්ම වෙන කෙනෙක් එක්ක හරි ලස්සනට හැබැ කරගෙන එයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති......[Red heart][Heartwarming] "A/ l නැමැති පරිච්ඡේදයේ මට මුනගැහුන ලස්සනම හමුවීම " ඉතින් අදත් ඒ ලස්සන මතක වලට ගොඩක් ආදරෙයි ආයෙත් යන්න පුලුවන් නම් කියලා හිතෙන තරමට ආදරෙයි ...❤️✨️
2026-09-11 16:32:51
2
D-C-R කවීයා 😈👾( °¥ _ ¥ ° ) :
අම්මා තරමටම අදරේ කරේ එයාට විතරමයී එයා දැන් මගේ හැමදේම ව්ලා ඉවරයී ඉතින් මන් මැරෙනකම්ම ආදරේයී senu ✨️😍🫶❤️🩹
2026-09-11 20:58:09
1
✨️Kavi✨️ :
මගෙ පනනෙ ඉතිං..(මධූ)
2026-09-11 22:22:16
1
❤️🫂nadee love milan❤️🫂 :
මං ඔයාට ආදරෙයි පණ ♥️❤️මට ඔයාගේ පුංචි වෙනස් විමවත් මට දරාගන්න අමාරුයි 🥺🥺
2026-09-11 18:24:12
1
🫧k_ushi 🫧 :
ඔයා ආදරේ ගොඩක් දැනුනා ( හොදම කෙනා ඔයා ) 🥺❤️🩹💌
2026-09-11 05:48:29
1
_madu_x1 :
හැමදාම දුන්නේ බලාපොරොත්තු විතරයි 🥺🫶
2026-09-07 16:55:54
5
NAVODYA 🤍 :
අයිති නම් නෑ හැබැයි මැරෙන තුරාවට ආදරෙයි 🌍🫀
2026-07-18 10:59:32
129
🤍☝_ආදි_☝🤍 :
මං දන්නෙ තාමත් අමතක කරන්න බැ කියන එකයි 😓
2026-07-19 04:54:20
44
v2_Maduwa_⚠️⚡ :
🍃💔🥺 කව්රු අවාත් එයාගෙ තැන ගන්න බැ කටවත්
2026-07-31 12:15:58
10
𝑺𝒊𝒕𝒉𝒖 ☁️🧧 :
හිමිවෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි වේදනාව හුරු කරපු කෙනෙක් 🤍.
2026-07-18 20:35:30
12
✨✨𝔻𝔸ℕ𝕌✨✨❤️🥰🇱🇰🇱🇰 :
අන්තිමට මං තීරණය කරා හිත කොයි තරම් රිදුනත් මුකුත් නොවුන ගානට හිතාගෙන ඉන්න ! 💔🙁
2026-07-18 13:42:05
7
HIR...U 🐼🩷 💋 :
එයට මාව එපා උනත් එද වගෙම අදත් ආදරෙයි 💗🥺 අයෙ එනවනම් මාව දලා ගිය තැනම මන් තාමත් බලන් ඉන්නවා ❤️💐
2026-07-18 13:07:03
8
Chamuu[02.02]🫀🕊️ :
අවංකව ආදරේ කරපු නිසා මුකුත් නොකියම යනවා නැත්තම් හරි නැනේ🤣💔
2026-07-18 13:15:24
31
Doni manikeh..❤️🩹🫂🥰 :
මන් එයාට ආදරෙ තරම දන්නෙ ආදරෙයි සත්තලං මගේ පන ඔයා මැනික ඇයි කියලා දන්නෙ නැ ලගට ආවාම අයේ එයාගෙන් එහාට යන්න හිතෙන්නෙ නැති තරම් ආදරයක් තියෙන්නෙ මගෙ පන ඔයා මව දලා යන්න නම් එපා🥰 ❤️🩹😒✨️
2026-07-21 04:08:51
5
😘💗Hiru girl💗😘 :
කොච්චර ආදරේ උනත් වැඩක් නෑ දාලා ගියාම🥺🥺💔
2026-08-24 03:09:56
6
sadu0319 :
adare kala nm magadi dala ynn ne kauruth
2026-07-20 14:27:35
7
N!SHHH! :
eya maw goda dann utsaha karnne magem Amma wage 🥺❤️
2026-07-18 18:58:17
6
gampahapodiya❤️🌹💐 :
මන් හිතනව මන් එයාට ආදරේ කරපු තරම් කවුරුත් එයාට ආදරේ කලේ නෑ කියල 🥺
2026-07-18 13:48:10
5
vibe on status :
මට දැනුන අවංකම අදරේ එයාගෙ අදරේ හැමදම දුක් වෙනවා එයා දුරස් උනට කොහොම හරි එකතු වෙනවා🥺❤️🩹
2026-07-18 11:42:30
6
❤️❤️👑️සුදු බෝලේ👑️❤️❤️ :
මගේ පලවෙනි ආදරේ එයා නෙමේ හැබැයි මගේ අවසාන ආදරේ එයා මොකද ජීවිතේ එපා වෙලා ඉන්න කොට අහම්බෙන් හම්බුන හැමවෙලේම මං ගැන හොයලා බලන පොඩි අසනීපයක් උනත් හරි ලස්සනට මං ගැන වද වෙන හරි ආදරනීය පිරිමි ලමයෙක් කවදාවත් වචනෙන් ආදරේ නොකිව්වත් එයාගේ ආදරේ මාරම විදියට දැනෙනවා උපදින හැම ආත්මෙකම මගේ විතරක්ම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මොකද මං ඔයාට හරි ආදරෙයි මගේ රත්තරන් මං ඔයාට මහා ගොඩක් ලෝබයි මහත්තයෝ හැමදාම මං එක්කම ඉන්න මැනික කවදාවත් අත් අරින්න එපා එදාටනම් මං මැරි මැරි ජීවත් වෙන පිස්සියෙක් වෙයි මැනික මේ වගේම හැමදාම ආදරේන් ඉන්න හැමමොහොතකම ඔය ඇස් ඔය කටහඩ ඔය හිනාව මැවිලා පේනවා මැනික ආදරෙයි රත්තරන් මහා ගොඩක් කොයිම මොහොතක හරි මරනයේදීවත් මට කලින් යන්න එපා පන මොකද ඒ තරම් මන් ඔයාට ඇබ්බැහි වෙලා රත්තරන් 😘😘🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️❤️😘😘❤️😘❤️😘❤️😘❤️😘❤️ආදරෙයි හුස්මටත් වඩා ❤️😘❤️❤️😘❤️😘❤️😘😘❤️😘😘❤️😘😘😘😘😘❤️❤️❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️
2026-07-20 10:59:50
6
𝙫2 𝙎𝙃𝘼𝙎𝙃𝙄 🦅💥 :
නින්දත් නැතිකරල ගියාට තරහා නෑ හේතුවක් නැතුව වෙනස් උනාට තාමත් ආදරෙයි 💔
2026-09-09 16:08:58
3
𝙋𝙊𝙙𝙔 🫀😏 :
කොහේ හිටියත් මන් නැතුව ඉස්සරහට යන්න. ඔයා මාව අත් හැරියට . මන් ඔයාව අත් හැරියේ නෑ එදා වගේම අදටත් ආදරෙයි පරිසම් වෙන්න ඔයා මෙක දැක්කොත් mg ekak dnh mekata💔😖
2026-08-04 22:10:16
3
🌑බෝ🌒ලේ🌗මැ🌖නික🌓නිෂු🌕🍁 :
Eka eya merilama oppu kra edarei mge Usman😢😢😢
2026-08-27 02:35:18
0
sanju :
පරිස්සමින්, මං ආදරෙයි 🙂♥️
2026-07-21 02:04:15
2
To see more videos from user @4u_raizo, please go to the Tikwm homepage.
Other Videos
fun challenge tho #tboirepentance #tboi #isaac #thebindingofisaac
Xay cả thế giới #mayxay #mayxaydanang #xuhuong
😏 #fyp #xuhuong
#CapCut
У чашмои сиёҳ да "🫀" мемона🥺 #топ #creatorsearchinsights #рекомендации
About
Robot
API
Legal
Privacy Policy