@nuwandhikasenarathne.fc: ඊයේ ඇරඹුණු LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කළ අපේ අභිමානයේ ස්වරය, විශාරද නුවන්ධිකා සේනාරත්න! 🇱🇰❤️🙌 #nuwandhikasenarathne #lpl2026 #srilankannationalanthem #tiktoksrilanka #fyp
Nuwandhika Senarathne FC
Region: LK
Saturday 18 July 2026 01:38:13 GMT
Music
Download
Comments
Montini Paulusz :
beautiful voice, excellent singing and gorgeously stunning beauty ❤️❤️❤️❤️❤️
2026-07-19 16:19:59
1
Devil kennal🇷🇸 :
🇱🇰♥️respect .
2026-07-20 02:42:06
1
Manori Senarath :
supiri❤️
2026-07-19 10:46:44
1
Senarathna Nihal :
සුපිරියක් , ලස්සන කටහඩක්,
2026-07-19 06:13:57
1
😍😍 :
වොයිස් එකයි රූපෙයි හම්බෙන්න කොච්චර පින් කරලා තියනවද
2026-07-20 12:06:13
5
Rev.Srilal (දෙව්තිළිණ ) :
❤️🥰 wow. lovely 😍
2026-07-19 19:11:50
1
තනිකඩයා 👉💔 :
උමාර කාපු ජාතික ගීය
දැනෙන්න ගායනා කරනවා නුවන්දිකා ❤️❤️❤️❤️
2026-07-18 06:55:23
341
m.සදකැළුමි... :
මෙි වගෙ දක්ෂ ගයෙිකාවක් නෙ දෙවනි ස්ථානයට දැමිමෙි ...කොචිචරනමි අසාධාරණයක් ද...
2026-07-18 14:23:00
131
minu :
අපේ ජාතික ගීය කියද්දිම දැන් මතක් වෙන්නෙ නුවන්ධිකා සේනාරත්න කියන නම...❤️🔥
2026-07-18 03:12:32
197
Chandunu Karunarathna :
කටහඩ භාවනාවක් වගේ 🤗❤️අපේ රට පිනට ඉපදුණු කෙනෙක්. 🇱🇰 ගොඩක් ලස්සනයි Voice එක. 😊
2026-07-18 07:13:29
100
Ashi Girl :
එදා ශ්‍රෙයා ඝෝෂාල් එක්ක ඉන්දියාවෙදි කියලත් ඒ රටවල් වල නිව්ස් වලත් ඔයා ගැන ගියා. ඒ රටවල මිනිස්සුත් අනිත් රටවල අයත් ඔය හඬට ආදරේ කරන්න ගත්තා. අද LPL එකෙත් ලංකාවට ගැලපෙන අයුරින් ලස්සනට ගායනා කලා. එදා ජාත්‍යන්තර පිටියෙ ඔපේරා වයිබ් එක වගෙම අද මේකත් මාරම ලස්සනයි. ඔයා මැණිකක් අක්කියෝ. ආදරෙයි 🤗❤
2026-07-18 07:28:17
48
Pradeep Suranga :
නුවන්ධිකා ඔයා මියුසික් ඇකඩමි එකක් පටන් ගන්න. ඒක යුගයේ ජාතික මෙහෙවරක් ♥️🙏🇱🇰
2026-07-19 06:10:31
9
Danush bro :
මමනම් කියන්නේ පාසල් වලත් මේ ජාතික ගීයම පාවිච්චි කලානම් හොදයි කියලා.
2026-07-18 16:41:06
17
Be happy :
ලස්සනයි අක්කි ඔයාගේ voice හරිම ලස්සනයි අහන්න ආසා හිතෙනවා ♥️ගැම්මක් තමයි
2026-07-18 09:23:49
12
Hasiya :
Dream Star වෙන්න බැරි උනාට ඔයා අද ඇවිල්ලා තියෙන දුර කිසිම ඩ්‍රිම් ස්ටාර් කෙනෙක් ඇවිල්ලා නැ. හොදම ගයිකාවට හිමි සරසවිය සම්මානෙ පවා ගත්තනෙ මේ පොඩි කාලෙට , ජාත්‍යන්තර අවදානය පවා ගත්තනෙ අදටත් ඒකේ අඩුවක් නැ. දක්ෂයා කපන්න බැ කොහෙන් හරි මතු වෙනවා කියන්නෙ මේන්න මෙකට. ඔයා හැමෝටම ආදර්ශවත් චරිතයක් 🥺❤
2026-07-18 20:34:34
24
darSh👾 :
Ane 😅
2026-07-18 14:39:26
34
UMANI 🇱🇰 :
ඇය නම් හරිම දක්ෂයි 💝💝 කිසිම වැරැද්දක් නැතුව අභිමානයෙන් ගායනා කරා 💝💝
2026-07-18 11:17:55
14
madu :
ඇහෙන කොටත් අගේ හිරිගඩු පිපෙන අපේ ජාතයේ අබිමානය
2026-07-18 18:29:04
6
ananya WA :
නුවන්දිකාගෙ වොයිස් කියන්නෙ මම ලංකාවේ කැමතිම වොයිස් එක
2026-07-18 18:35:03
7
prabhathgamage8 :
එයා හරි ලස්සනයි🥰🥰
කටහඬත් ඊට නොදෙවෙනී🥰🥰
2026-07-18 13:29:24
7
user7574362620479 :
ජාතික ගීයට නිසි තැන.ආදරෙයි දුව.🙏🏼🙏🏼🙏🏼❤❤❤
2026-07-18 07:16:15
14
siyaniwiyangodage :
බැලු වාර ගැන කියද කියලවත් මට මතක නෑ ඒ තරම් කටහඩ බාවනාවක්
2026-07-18 16:52:46
7
Gitika Karunaratna :
නාරම්මල මී වැව ගැම්මක් තමා.අපට හරිම ආඩම්බරයි ඔයා ගැන සහෝදරී.
2026-07-18 13:51:36
11
nightowl :
jaathika giyata niyamata voice eka match wenawa.maarama lassanai❤️🥰🥰🥰
2026-07-18 07:59:24
5
dananjayadanushka :
හෙනම ආඩම්බරයක් දැනෙනවා මේක ඇහෙනකොටනම්. මේ වොයිස් එකට ගහන්න එකක් නෑ අය. ජය අක්කෙ
2026-07-18 17:11:30
6
To see more videos from user @nuwandhikasenarathne.fc, please go to the Tikwm
homepage.