@sumanadewa2: මෙහෙම කෙනෙක් හම්බ වුණොත් පරිස්සම්කරගන්න

Sumanadewa
Sumanadewa
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 06:43:06 GMT
36498
4540
198
1091

Music

Download

Comments

manjula8491
Manju🇱🇰만주🇰🇷 :
තනියම ඉන්න එක මිනිස්සුන්ට හරිම අමාරුයි... ඒත් ප්‍රතික්ෂේප වීමට මොන තරම් හේතු තිබුනත් ඒ හේතු දරාගන්න හිතක් හම්බෙන්නේ කලා තුරකින්... මේ හැමදාම අතහැරලා හුදකලාවට හුරුපුරුදු උනාම ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගෙවන්න පුලුවන් හාමුදුරුවනේ ... 🥺 🙏🙏🙏🙏🙏
2026-07-24 07:15:46
10
asanga.chandimal7
~අසා~ :
එහෙම හිටියෙ එක්කෙනයි ඒ මගේ රත්තරං අම්ම විතරයි එයා දැන් නෑ ඒක තමයි දරාගන්නම බැරි අපේ හාමුදුරුවනේ 🥹💔🙏
2026-07-27 18:35:36
8
rakha2669
💞💞🙏🏿🙏🏿🎵🎵 :
එහෙම අය නැහැ අපේ හාමුදුරුවනේ උදචි ගන්න විතරයි ඉන්නෙ 🙏🙏🙏
2026-08-15 05:17:33
1
nironiroshi07
Niro 1990..🌸 :
කල්‍යාන මිතුරන් ..🥰
2026-07-20 07:11:54
2
kalpani.chandima
Kalpani Chandima :
මටත් හිටියා හොදම හෝද යාලුවේක්.එත් එයා පරිස්සම් කරන්න බැරි වුනා...එයින් පසු මට කවුරුත්ම හොද ආදරනිය මිනිසෙක් මුන ගැසුනේ නැත.🙏❤️
2026-08-07 00:37:36
1
user9552600583155
🌸s🌸 :
සහතික ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-02 05:51:47
2
piyal2933
piyal :
මම කාට උදව් කරත් හොයල බැලුවත් මට මා පමනයි.හුදකලාව හුරුවුනාම එය හරි නිදහස් සිත් රිදීම් නැ බලාපොරොත්තු නැ
2026-07-26 08:40:37
1
chathuranga.yasit
prabath chathuranga :
එහෙම ඉන්නවා නම් ඒ අම්මා විතරයි. 💙💙💙
2026-07-23 11:07:30
2
meyali064
meyali :
ඉන්නවා කිහිපදෙනෙක්ම සදා වාසනාවන් එයාල මට පදුනොත් හැම ආත්මෙම ප්‍රාර්ථනා කරනවා ඒ කට්ටියව මං🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
2026-07-19 09:55:00
1
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
💐🙏💐පෙර පිනටම හමුවන ආදරණීයම මිනිසුන්.💐💞
2026-07-18 12:44:52
1
lili122477
lili122477 :
2026-08-15 05:48:48
1
buddika.manoj23
buddika :
anewarenma
2026-08-29 15:59:55
0
kamani451
kamanifonsheka :
බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏.අනිවාර්යයෙන් 🙏🙏🙏🙏
2026-07-23 02:23:38
2
janitha.ekanayaka
janitha ekanayaka :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-07-21 23:20:29
1
.vithanage75
.vithanage75 :
2026-07-18 08:37:50
1
nilunsa
Nilusa :
🙏🙏🙏🙏
2026-07-26 07:37:45
1
ruvini.liyanage49
Ruvini Liyanage :
එහෙමයි අපේ හාමුදුරුවනේ ...🙏🌷🌷🙏
2026-08-28 16:27:05
0
theranga7
Theranga :
Ehema ewun nehe 🙏
2026-08-31 02:53:03
0
susanta.adikari
Susanta Adikari :
manussakam tiyana minissu ko hamuduruwana
2026-08-29 14:07:39
0
nuwandhananjaya90
Nuwan Dhananjaya :
බුදු සරණයි ......................!!!
2026-08-26 19:24:20
1
nalinda.samankuma8
Nalinda Samankumara :
තෙරැවන් සරණයි ...!
2026-07-18 07:58:26
0
To see more videos from user @sumanadewa2, please go to the Tikwm homepage.

Other Videos


About