@ceylonmemories1: 1984s කතරගම sri lanka footage 🇱🇰 , Kataragama is a sacred pilgrimage town in Sri Lanka's Monaragala District, roughly 228 km southeast of Colombo. Revered by Buddhists, Hindus, Muslims, and the indigenous Vedda people, it is centered around the Ruhunu Maha Kataragama Devalaya shrine and the ancient Kiri Wehera dagoba #ceylon #srilanka #nostalgia #kataragama #god
Old Ceylon
Region: LK
Saturday 18 July 2026 09:33:13 GMT
Music
Download
Comments
🙏🙏 NAMO BUDDHAY 🙏🙏 :
මම ඉපදූන අවුරුද්ද...
2026-07-18 17:51:27
3
Mayuran :
1984 camera clarity ? lol
2026-07-19 07:22:47
0
Nadun :
මම ඉපදුනේ ඔය අවුරැදෙ
2026-07-19 06:06:15
0
DM@8😈 :
E kaleth hoda camera tibila 😳
2026-07-18 15:52:29
49
Mohammed Ahamed :
ae kale miss you 😔
2026-07-19 02:28:29
0
NaVo :
අවුරුද්දක් පාසා යනතැන... 🙏🙏🙏
2026-07-19 06:15:54
1
🌺🅳︎🅸︎🅼︎🅿︎🅻︎🅴︎🌺ˢᵃᵘᵈⁱ :
මට මතක ඇති කාලෙත් කතරගම ඔය වගේමයි..😳
2026-07-18 16:25:13
15
akash 🖤 :
මේ කතරගම අන්තිම පෙරහැර කවද්ද තියෙන්නේ කියලා කියනවද ප්ලස් 🥺 යන්න අසාවෙන් ඉන්නේ
2026-07-19 08:18:55
2
S_hiruu 🕊 :
video එකේ ඉන්න ලමයිට දැන් ලමයිගෙ ලමයි ඇති නේද 🥺💖
2026-07-18 18:40:46
5
aviboy 🇱🇰 :
ඉස්සර හැම අවුරුද්දකම පවුලෙ බස් 3ක් යනව. මැණික් ගඟේ නාන්න බහින්න ඉඩ නෑ ඒ කාලෙට දැන් ගියාම පාලම උඩ ඉඳන් හිස් ගඟ දිහා බලාගෙන ඕව මතක් කර කර ඉන්නව 🥹💔
2026-07-18 19:06:36
7
₹"-🍳s̊ꀍคη🍳-"₹ჿႤჶ :
Kataragama❎Kathirgamam✅
2026-07-18 19:26:43
4
☯︎KΛVΞΞSHΛ CΘΘL☯︎🇱🇰 🇲🇻🇦🇪 :
මන් අසම තැනක් 🙏🫶
2026-07-18 17:19:22
2
LOCHANA lochana ❤️☸️☸️ :
මැණික් ගගේ නම් හොදට තියනවා🥰
2026-07-18 16:02:03
2
qq :
wow
දකින්නත් සතුටුයි ❤️
2026-07-18 15:55:59
0
MoonCrafter :
2026-07-18 11:46:30
0
𝖘𝖍𝖆𝖓 𝖘𝖍𝖆𝖓𝖙𝖍𝖆 :
arogara❤️🥰
2026-07-18 16:50:27
0
shan_harshana :
ඉපදිච්ච දවසේ ඉදන් හැම අවුරැද්දකම තාත්ත කරන චාරිත්‍රයක් විදියට යන ගමනක් තාත්ත ව්‍යාපාර පටන් ගත්ත දවසෙ ඉදන් එයාගෙ විස්වාය කතරගම තමයි ❤️
2026-07-19 07:42:28
0
GF_Editz :
ඒ කාලේ කළු සුදු නෙවෙයි ද? 🥺
2026-07-19 05:28:57
0
Mahesh Gamage arts 🥰 :
ජිව්තෙ ආසම ගමන
2026-07-19 02:47:15
0
🄽🄰🄳🄴🄴🄺🄰 🇱🇰 :
96 ඉදන් හැම අව්රුද්දක් ගානේ 23 න් පාරක් වගේ ගිහින් තියනවා 😊
2026-07-19 03:20:26
0
Smv madushan 🌈🍄 :
Mee video eka gaddi ape thaththata aurudu 4i 🥰❤️
2026-07-19 03:03:52
0
𝓗𝓪𝓷𝓼𝓲 𝓖𝓲𝓻𝓵 "🐼💝🕊🌝 :
Gama🥰❤️
2026-07-19 11:53:02
0
Nirosh :
ipadilath ne bole.
2026-07-18 16:22:17
1
To see more videos from user @ceylonmemories1, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.