@the_v2.yakuza: කොල්ලනේ උබලා පදින bike එකේ 🤔 Chain sprocket හරියටම 20000km to 30000km අතර අනිවාර්යයෙන්ම replace කරනවද 🤨 නැත්නම් ඊටත් එහා මෙ වෙද්දි පැදලද 😒 අවදානමක් ගන්න එපා ✋ ඒ වගෙම අලුතින් replace කලා නම් replace කරපු chain එක නිසියාකාරව maintain කරන්නත් අමතක කරන්න ඒපා 😌☝️@NMWRacingColombo @colombo modify #foryou #foryoupage #the_v2_yakuza 🔥💀🖤
ශානා....🤟😉
Region: LK
Saturday 18 July 2026 12:28:39 GMT
Music
Download
Comments
𝐋 乇 𝐎 𝐍 🦈❗ :
ඔයල ගව තියේද අර ගොල්ඩ් පර චේන් ස්පොකට් සෙට් එක 🥲
2026-07-20 07:29:01
3
『4✖』⚔『SANA』☠ :
ct 100es කිලෝමිටර් 10000යි පැදල තියෙන්නෙ මාරු කරන්න වෙලා තියෙන්නෙ😒
2026-07-21 15:53:50
0
B👀🍁 :
n160 කීයද price
2026-07-21 02:57:29
0
Yasiru Madhushan☯️🇱🇰 :
මැෂින් ඔයිල් තික්නස් මදි කියලා අහලා තියෙනවා.. ගියර් ඔයිල් දාන්න කියලා පරණ ජපන් බයික්වල මැනුවල්වල පවා තියෙයි😌
2026-07-19 01:46:31
10
@AP Breeders@ :
පල්සර් 135 බ්‍රෑන්ඩ්නිව් ආපු චේන් ස්පොකට් දැන් කිලෝමීටර් 56000ක් දුවල මන්..😄..
2026-07-19 13:40:47
5
Nayanajith Bandara :
මගෙ chain එක පැනලා, පිටිපස්සෙ hub එකේ ඇණ කැඩිලා, swing arm එක ඇද වුණා... කැඩුන වෙලාවෙ bike එක කෙලින් තිබ්බ නිසා වැටෙන් නැතුව බේරුනා... වංගුවක් ගද්දි එහෙම හිර උනා නම් ලෙලි යනවා 😣
2026-07-18 13:35:50
5
Chathu....🙂 :
bajaj dpmc service ekkt giy 2 වෙනි එකට. Keliyane oil psse dakke blddi daanv🥲gedr awith chain cleaner ek gahuwa 🥲ghddi kalu patata wakkerenv 🥲service ek paththwath blnne ne kiyl hithagthth 😂ns 200
2026-07-19 05:03:18
4
himath_07 :
athe thinne thibba eka😂
2026-07-19 15:47:44
1
Ravindu Dilshan :
mashin oil kiyanne mokata dana ekakda
2026-07-19 19:37:12
1
anonghostcmb :
Pulsar 150 brandnew gattha bike eke 90,000+ padde original chain spoket walin. Hariyata maintain karanawanam kalayak padinna puluwan 🙂
2026-07-19 18:39:47
2
Ravindu Chathuranga :
Desel hoda nedd chain eka clean karann
2026-07-19 08:05:56
1
ප්‍රභා🖤 :
loku aiya ❤️
2026-07-18 12:51:09
1
U S H A N :
machine oil walata wada Hoda nadda gear oil Dana eka 😁
2026-07-19 05:57:24
1
𝓒𝓱𝓪𝓶𝓸𝓭 🤍 :
මචන් Diacovery බයික් වල එන්නෙ Oring Chain නෙවෙයි නෙද යකඩ Chain එකක්නෙ සාමාන්‍යයෙන් Oring Chain වලට නෙද Chain Lube පාවිච්චි කරන්නෙ එතකොට ඔය එන යකඩ Chain එක කොහොමද හරියට Clean කරලා Lubricantion කරන්නෙ හරියට ( මම දන්නෙ නැති නිසා ඇහුවෙ සමහර Discovery පදින උන්ටත් ඇති මෙ ප්‍රශ්නෙ ) 🫶❤️
2026-07-18 18:53:44
1
lahiru_dananjaya0 :
brother 👑
2026-07-18 13:01:12
1
චමීයා :
respect brother 💪🖤
2026-07-18 13:05:05
1
Ayesh :
thank you bro 😘🫵
2026-07-18 12:40:40
1
🙃 P_O_D_I_Y_A 😌🤘 :
aiye supiri ❤️😍
2026-07-18 12:59:54
1
finding :
Aiye.pulser 150 ekk padinne.spoket weel size wenas karana eka hoda nedd❓
2026-07-18 13:03:11
1
රොමා...😉👈 :
adarei suddha 😍🫶
2026-07-18 12:46:00
1
Chamara :
hariyatama explain karala denawa 🫡
2026-07-18 12:44:56
1
බෙබී 😋 :
danna hemadama kiyala dena kollek 🔥
2026-07-18 12:52:40
1
සුද්දා 🤟 :
watina video ekak brother 😍❤️
2026-07-18 12:33:40
1
වික්කා 🤓 :
kollonta wedagathma DeWal mewa 🫂
2026-07-18 12:42:14
1
Ishan Chanaka :
මැශින් ඔයිල් කිව්වේ මොනාද?
2026-07-18 15:21:07
1
To see more videos from user @the_v2.yakuza, please go to the Tikwm
homepage.